24/02/2020
"Headache" is a common complain. Chronic headache, affecting daily life is not a uncommon complain in opd patients.
We offer a headache diary.
Advantages - 1. it will give a clear assessment of the problem.
2. It improves the patient compliance
3. It increase the patient satisfaction
4. It help to assess the response to treatment
More attention is needed to facilitate treating migrain, tension type headache like conditions at primary care setting.
"හිසරදය" බාහිර රෝගී අංශයේදී නිතර මුණගැසෙන රෝග ලක්ෂණයකි.
අප රෝහලේදී එවැනි රෝගීන්ට හිසරදය දින පොතක් ලබා දෙන්නෙමු.
මෙහි ඇති වාසි-
1. රෝගය නිවැරදිව අධ්‍යයනය කිරීමට මෙය පිටිවහලක්.
2. රෝගියාගේ ප්‍රතිකාර සඳහා ඇති උනන්දුව වැඩිවේ.
3. රෝගියා ගේ සෑහීමකට පත් වීම වැඩි වේ.
4. ප්‍රතිකාර වල ප්‍රතිචාර දැනගත හැකි වේ.
ඉහත සඳහන් ආකාරය ට දිගුකාලීන පවතින හිසරදය සදහා ප්‍රතිකාර වලට අවශ්‍ය පහසුකම් ප්‍රාතමික ප්‍රතිකාර ඒකක වලට ලබාදීම ඉතා වැදගත්ය.