
16/09/2025
🔹 මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව - ඔක්තෝබර් මස කණ්ඩායම 🔹
🧠 ඔබේ මනෝවිද්‍යා වෘත්තිය ගමන ආරම්භ කිරීමට අවශ්‍ය සායනික අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක්!
📅 ආරම්භය: ඔක්තෝබර් 04 සෙනසුරාදා , උදෑසන 9.00
📍 ස්ථානය: මනසුව ප්‍රධාන ශාඛාව හෝ Online
✅ ඔබට මනෝප්‍රතිකාර ක්‍රමවේද හඳුනාගැනීමට, සැබෑ රෝගීන් සමඟ පුහුණුව ලබාගැනීමට මේ හරහා පුහුණු විය හැකිය.
🔹 ඔබට විශ්වාසනීයව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් මත පුහුණු විය හැකිය!
🔹පාඨමාලාව අවසාන වූවද මනසුව ආදීශිෂ්‍ය සංගමය මගින් ලංකාව පුරා මෙහයවන උපදේශන කදවුරු සදහා ඔබට සහභාගී විය හැකි අතර එම වැඩසටහන් අවසානයේ වටිනා සේවා ලිපියක්ද ලබා ගත හැක.
📣✨ මනසුව ත්‍රෛමාසික සායනික පුහුණුව ✨📣
🟢 Physical සහභාගි වීමට:
👉 ස්ථානය: මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය, නුවර පාර, යක්කල.
---
💰 පුහුණුව සඳහා ගෙවීම් සිදු කිරීමට:
පාඨමාලා ගාස්තු - රු.18000/=
මාසිකව රු.6000/= බැගින් ගෙවිය හැක.
💳 නියමිත මුදල් ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා: 075-8658327 හෝ පහත whatsapp button එක භාවිතා කරන්න.
👉 මනසුව ජාත්‍යන්තර මනෝවිද්‍යා පර්යේෂණ ආයතනය