18/09/2025
තාක්ෂණය දිනෙන් දින යාවත්කාලීන වන බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. මිනිසා වන අපට තියෙන සෞඛ්‍යමය ගැටලු වලටත් ඒ ඒ ආකාරයෙන්ම තාක්ෂණය භාවිතා කිරීම හා යාවත්කාලීන වීම වැදගත්.
ඒ හා සමගාමීව යුවලකගේ බලාපොරොත්තුවක් වන දරුඵල සිහිනයට ඇතිවන අවහිරතා වලට නව තාක්ෂණය භාවිතා කරමින් ප්‍රතිකාර සිදුකල හැකි ආකාරය පිලිබදව ආසිරි නුගසෙවන වෛද්‍ය හමුව තුළින් ඔබව දැනුවත් කරන්නෙ, ප්‍රධාන කළල වෛද්‍ය විශේෂඥ හිමාෂි හපන්ගම වෛද්‍ය තුමියගේ මෙම පැහැදිලි කිරීමත් සමගින් එකතු වන්න.
📞 වැඩිදුර විස්තර සදහා අමතන්න 077 778 33 77 / 077 833 91 10