08/10/2024
https://youtu.be/RpWci95V_vA?si=F7FGB0eiThX57qOK
Official Music Video on Early Detection of Breast Cancer by National Cancer Control Program.....
" ගිලන් වුව බිය නොවනු මැන ඔබ නිසැක සුව වන්නා "
" පියයුරු පිළිකා කලින් හඳුනා ගෙන නිසැක ලෙස සුව කළ හැකිය " යන පණිවිඩය ලබා දෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ගීතයක් එළි දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන 2024 ඔක්තෝබර් 2වැනි දින, එනම් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී පැවැත්වූ දැනුවත් කිරීමේ ජාතික පාගමනට සමගාමීව කටයුතු කරන ලදී.
ගේය පද රචක සුඛිත ශ්‍රීමාල් බුලත්සිංහල ගේ පද රචනයෙන්,සංගීතවේදී බුද්ධික දයාරත්න ගේ තනු නිර්මාණයෙන් හා ගායනයෙන් එළි දැක්වුණු මෙම ගීතයේ රූප රචනය ඩිලන්ත රත්නායක ඇතුළු කණ්ඩායම…
Released Now💙
Subscribe to this youtube channel and stay tuned 💙
කිරට මුහුකර ( Kirata Muhukara ) - Buddhika Dayarathne ( National Cancer Control Program )Music Composed by Buddhika Dayarathne Lab Sri LankaVocals - B...