Ayurveda Nature's Way

Ayurveda Nature's Way ස්වාභාවික ආයුර්වේද බෙහෙත් වර්ග වලින් රහස් වට්ටෝරු වලට සාදන ලද සියලුම බෙහෙත් වර්ග ඔබට මෙහිදී ලබාගත හැක

Kothala Himbutu Drink 750mlKothala Himbutu, also known as Salacia reticulata, is a medicinal plant that is native to Sri...
27/04/2023

Kothala Himbutu Drink 750ml

Kothala Himbutu, also known as Salacia reticulata, is a medicinal plant that is native to Sri Lanka and India. It has been traditionally used in Ayurvedic medicine to treat diabetes, obesity, and other health conditions.

Kothala Himbutu drink is a beverage made from the roots,barks of the Kothala Himbutu plant. The roots are boiled in water and the resulting liquid is consumed as a tea or infusion. The drink is said to have a bitter taste and a slightly astringent flavor.

Some of the potential health benefits of Kothala Himbutu drink may include:

Regulation of blood sugar levels: Kothala Himbutu contains compounds that may help regulate blood sugar levels and improve insulin sensitivity.
Weight management: Kothala Himbutu may also help promote weight loss by reducing appetite and increasing fat metabolism.
Lowering cholesterol levels: Kothala Himbutu may help lower cholesterol levels by inhibiting the absorption of dietary cholesterol in the intestines.
Anti-inflammatory properties: Kothala Himbutu contains anti-inflammatory compounds that may help reduce inflammation in the body.
Ra.2500/-
Cash on Delivery Available Island Wide

ආයුර්.වේදික් ෆැට් රෙඩියුසර් - 250mlවෙලදපොලේ ඇති විශ රසායනික බෙහෙත් වර්.ග බීල ශරීරය විනාශකරගන්න එපා.මාසයකින් ප්‍රතිපල ලබා...
08/04/2023

ආයුර්.වේදික් ෆැට් රෙඩියුසර් - 250ml
වෙලදපොලේ ඇති විශ රසායනික බෙහෙත් වර්.ග බීල ශරීරය විනාශකරගන්න එපා.
මාසයකින් ප්‍රතිපල ලබාගත හැකිය.
තරබාරුවට තිත.
මෙය ආයුර්වෙද අරිශ්ටයකි.
මෙමගින් ඔබේ රුධිරයේ ඇති අහිතකර මේදය අඩුකර ගැනීමට හැකියි.
දිනකට දෙවරක් කෑමට පෙර මේස හැදි දෙක බැගින් ගතයුතුය.
තවද,හෘද රෝග වලක්වා ගැනීමට,
කොලෙස්ටෙරෝල්,
අධි රුධිර පීඩනය,
රුධිරනාල වල ලේ කැටි ඇතිවීම,
අංශභාගය ,
අක්මාවේ රෝග,
දියවැඩියාව,
වකුගඩුරෝග සදහාද ප්‍රත්‍යක්ෂඔසුවකි.
අඩංගු ද්‍රව්‍ය ; අස්වැන්න,හිගුරුපියලි,කලුදුරු, කටුවැල්බටු, ලුනුවිල,සුවදකොට්ටන් ඇතුලු ඔසු රාශියක එකතුවකි.
මිල රු.1990/-
නොමිලේ ඩිලිවරි.

ඉරමුසු ආයුර්.වේද සිරප් 250mlපිරිසිදු ජලය සමග මිශ්‍ර කර ප්‍රනීත සිසිල් බීමක් ලෙස සකසා ගත හැකියි.වෙලදපලේ ඇති රසායනික ඩයි ව...
07/04/2023

ඉරමුසු ආයුර්.වේද සිරප් 250ml

පිරිසිදු ජලය සමග මිශ්‍ර කර ප්‍රනීත සිසිල් බීමක් ලෙස සකසා ගත හැකියි.
වෙලදපලේ ඇති රසායනික ඩයි වර්ග පානය කර ශරීරය විනාශකරගන්න එපා.
මේ වගේ ස්වාභාවික පානයක් භාවිතා කිරීමට පුරුදු වන්න. අමුත්තන්ට පිලිගැන්වීමට කදිම පානයකි.
ශරීරය සිසිල් කරන බඩගින්න වඩන ලේ පිරිසිදු කරන බලකාරක පානයකි. තනකිරි ශෝධකයකි. මුත්‍රා උපදවයි.මුත්‍රා පිරිසිදු කරයි. කුශ්ඨ නාශකයි.

අඩංගු ද්‍රව්‍ය ; ඉරමුසු හා උක්සීනී

මිල රු.1990/- ඩිලිවරි නොමිලේ.

29/03/2023

ආයුර්වේද බෙලි සිරප් - අම්ලපිත්ත සමනය
ගෑස්ට්‍රයිටීස් සඳහා මාත්‍රාව දවසට මේසහැදි 2ක් බැගින් බාවිත කලයුතුය.
පිපාසය දාහ,වමන සමනය කරයි.
අර්ශස් සන්සිදුවයි. උදර වේදනා නසයි. අන්තර් ශක්තිමත් කරයි.බඩගිනි වඩවයි. ආහාර රුචිය වැඩිකරයි.
පිරිසිදු ජලය සමග 1:5 අනුපාතයට මිශ්‍ර කර ප්‍රනීත සිසිල් පානයක් ලෙසද ගතහැකිය.
තේ පානයට ආදේශකයක් ලෙස ද බාවිත කලහැකිය.
අඩංගු ද්‍රව්‍ය: බෙලිමල්,බෙලිමද හා උක්සීනි
250ml Bottle - Rs.1990/-
Delivery Free Islandwide
+94 76 253 5459

කෝවක්කා දියවැඩියා පාලක පෙති - පෙති 100 - මිලිග්රැම් 500සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා ...
28/03/2023

කෝවක්කා දියවැඩියා පාලක පෙති - පෙති 100 - මිලිග්රැම් 500

සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා පෙරීමේ දෝශ හා බහුමුත්‍ර රෝගය සම්බන්ධයෙන් භාවිත කලහැකිය.
අඩන්ගු ද්‍රව්‍ය : කෝවක්කා පත්‍ර
ඇන්වුම් කිරීමට නම,ලිපිනය හා දුරකතන අන්කය අපිට එවන්න.
ඩිලිවරි නොමිලේ.
රු.2990/-

තෙබු දියවැඩියා පාලක පෙති - පෙති 100 - මිලිග්රැම් 500සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග...
28/03/2023

තෙබු දියවැඩියා පාලක පෙති - පෙති 100 - මිලිග්රැම් 500

සන්කූලතා රහිත දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි වැඩිවීම පාලනය සදහා යොග්‍ය වේ. ප්‍රතිඔක්සිකාරක ගුන සහිතයි. මුත්‍රා රෝග , රුධිරයේ අනවශ්‍ය මේදය හා අක්මාවේ දුර්වලතා සම්බන්ධයෙන් භාවිත කලහැකිය.

අඩන්ගු ද්‍රව්‍ය : තෙබු පත්‍ර

ඇන්වුම් කිරීමට නම,ලිපිනය හා දුරකතන අන්කය අපිට එවන්න.
ඩිලිවරි නොමිලේ.
රු.2990/-

හීන්බෝවිටියා,පිටවක්කා ආහාරමය අතිරේකය පෙති100 Bottle එක රු.2990/- ඩිලිවරි නොමිලේ.මෙම ආහාරමය අතිරේකයේ ඇති හීන්බෝවිටියා ප්‍...
20/03/2023

හීන්බෝවිටියා,පිටවක්කා ආහාරමය අතිරේකය පෙති

100 Bottle එක රු.2990/- ඩිලිවරි නොමිලේ.

මෙම ආහාරමය අතිරේකයේ ඇති හීන්බෝවිටියා ප්‍රධාන වශයෙන් අක්මාවේ නිරෝගීතාවය ට හේතුවන බව දේශීය වෛද්‍ය මතයයි. එමෙන්ම පිටවක්කා ශාකය ද අක්මාවේ නිරෝගීතාවයට හිතකර බව දේශීය වෛද්‍ය මතයයි.
මෙම සන්යෝගයෙන් පිලිකාසෛල විනාශ කිරීම මෙන්ම මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුනය එනම් විශ නැසීමේ ගුනය අක්මාව සෞඛ්‍ය සම්පන්නකරයි. තවද මෙමගින් ඇඳුම,පීනස ,දියවැඩියාව , මුත්‍රාගල් , අම්ලපිත්තය,මලබද්ධය , කොලෙස්ටෙරෝල්, අක්මාවේ මේදය , සිරෝසීස් තත්ව, අක්මාව ඉදිමීම වැනි මත්පැන් පානය නිසා අක්මාවේ ඇතිවන රෝගාබාද බොහෝමයකට හා සෙන්ගමාලයටද විශේශ ආවරනයක් ලැබෙන බව දේශීය වෛද්‍ය මතයයි.

භාවිතා කරන ආකාරය ; වැඩිහිටියන්ට වරකට පෙති 1 බැගින් දිනකට 3න් වරක් සෑම ආහාර වේලක් සමගම ගත යුතුය.

පෙති 100 බෝතලය රු.2990/- ඩිලිවරි නොමිලේ.

දියවැඩියාව සුවය පෙති: මදුමේහ රෝගීන්ට ලබාදිය හැකි ප්‍රශස්ත ඔසුවකි.මෙමගින් මුත්‍රා වැඩිපුර යාම,පිපාසය ඇතුලු සියලු මදුමේහ ල...
16/03/2023

දියවැඩියාව සුවය පෙති:
මදුමේහ රෝගීන්ට ලබාදිය හැකි ප්‍රශස්ත ඔසුවකි.
මෙමගින් මුත්‍රා වැඩිපුර යාම,පිපාසය ඇතුලු සියලු මදුමේහ ලක්ශන පාලනය කර රුදිරයේ හා මුත්‍රා වල සීනි මට්ටම නියතව පවත්වා ගනී.
මාදන් ශාකය හෙවත් Syzygium cumini විද්‍යාත්මක නාමය දරන මෙම ශාකයේ අවශ්‍යම කොටස් සහ තවත් ශාක කොටස් යොදා ගනිමින් නිශ්පාදනය කරන මෙම ඔසුව ඉහත රෝග වලට අමතරව තවත් රෝග රැසක් සදහා යොදා ගැනෙ. ඒවා නම් ,
අතීසාර
ප්‍රවාහිකා
රත්පිත්
රක්ත ප්‍රදර
රක්ත දෝශ
පිත්ත දාහ
භග්න රෝග
ශෝෂ
ක්‍රීම් දෝශ
කාස ශ්‍රම
අග්නි දන්ධ
පෙති 100ක් අඩන්ගු බෝතලය රු.2990/- වේ . ඩිලිවරි නොමිලෙ.
ඇනවුම් කිරීමට ඔබගේ නම , ලිපිනය හා දුරකතන අන්කය අපට යොමු කරන්න.

අශ්වගන්ධ රසායනය : ස්වභාවික ආයුර්වේද වලින් සාදන ලද 100%  අතුරු ඵල රහිත රජයේ ලියාපදිංචි ඖෂධයකි මේ අශ්වගන්ධ කල්කය. අතීතයේ අ...
27/02/2023

අශ්වගන්ධ රසායනය :
ස්වභාවික ආයුර්වේද වලින් සාදන ලද 100% අතුරු ඵල රහිත රජයේ ලියාපදිංචි ඖෂධයකි මේ අශ්වගන්ධ කල්කය. අතීතයේ අශ්වයෙකුගේ මෙන් ජවයක් ලැබෙන නිසාවෙන් මේ නම පටබැදී ඇත.
මෙය නොකඩවා නියමිත මාත්‍රාවට මාසයක් ගැනීමෙන්,
1️⃣මහලුවීමෙන් හීන වී ගිය රති ශක්තිය නැවත වර්ධනය වේ.
2️⃣ශර්‍රිර ශක්තිය වර්ධනයට ද උපකාරී වේ.
3️⃣ධාරණ කාලය වැඩි කරයි.
4️⃣මද සරුබාවය නැති කරයි.
5️⃣ස්නායු දුර්වලතා හා වාත වේදනා දුරලයි.
6️⃣සියලුම අප්‍රාණිකත්ව නැති කරයි .
✔️පැහැදිලි ප්‍රතිඵලයක් බලා ගැනීම සඳහා එක දිගට නියමිත මාත්‍රාවෙන් මාසයක් පමණ පාවිච්චි කළ යුතුය.
✔️අධිමාත්‍රාවෙන් පාවිච්චි කිරීමෙන් වලකින්න.
රු.2500ක් පමණි. ලංකාව පුරා නොමිලේ බෙදාහැරීම. ඇනවුම් කිරීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න. ඩිලිවරි මහතා වෙත මුදල් ගෙවා ලබා ගත හැකිය.
වට්සඇප් 0776800657

22/02/2023

උදව් කරන්න. 🙏

හෙල ආයුර්වේද රහස් වට්ටෝරු වලින් සකසන ලද චවන ප්‍රාශාව ලේහ කල්කය දිනපතා පාවිච්චි කිරීමෙන් ,තරුණ පෙනුම හා ජවය රැක දෙයි.ශරීර...
22/02/2023

හෙල ආයුර්වේද රහස් වට්ටෝරු වලින් සකසන ලද චවන ප්‍රාශාව ලේහ කල්කය දිනපතා පාවිච්චි කිරීමෙන් ,

තරුණ පෙනුම හා ජවය රැක දෙයි.
ශරීරය පිරිපුන් කරයි .
සම පැහැපත් කාන්තිමත් කරවයි.
වයසට යාම ප්‍රමාද කරවයි.
බාල මහලු කාටත් ගුණදායකයි.

වරකට තේ හැදි 1 හෝ 2ක් බැගින් දවසට දෙවරක් එලකිරි සමග භාවිත කළ යුතුය.
අඩංගු ද්‍රව්‍ය : අමු නෙල්ලි , බෙලි මුල්, මිදි මුල්, තොටිල මුල්, සූකිරි

මිල රු.2500ක් පමණි. ඩිලිවරි නොමිලේ .

ඇනවුම් කිරීමට ඔබගේ ,
නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න .
අපේ ඩිලිවරි මහතා වෙත මුදල් ගෙවිය හැකිය. දිවයින පුරා නොමිලේ ඩිලිවරි කරනු ලැබේ.

Address

Kadahapola
Narammala

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Nature's Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram