Vidunetha Medi Clinic & Optical -PvtLtd

Vidunetha Medi Clinic & Optical -PvtLtd OPD -8 30am- 12.30 pm
Eye Channeling and spectacles
Hearing testing and Hearing Aids
Physiotherapy & Home visit

23/09/2025
Professional , Casual & Trendy Designs..Visit us at VidunethaContact : 037 2067 330/078 318 0191
19/09/2025

Professional , Casual & Trendy Designs..
Visit us at Vidunetha
Contact : 037 2067 330/078 318 0191

දෘෂ්ටි විශේෂඥ අක්ෂි වෛද්‍ය නිසල අතපත්තු,දැන් නාරම්මල දී, 078 318 1091 037 2067330 Vidunetha Medi Clinic & Optical -PvtLt...
13/09/2025

දෘෂ්ටි විශේෂඥ අක්ෂි වෛද්‍ය නිසල අතපත්තු,
දැන් නාරම්මල දී, 078 318 1091 037 2067330 Vidunetha Medi Clinic & Optical -PvtLtd

25/08/2025

Starting from 49000/= 078 318 1091 Vidunetha Medi Clinic & Optical -PvtLtd

17/07/2025

Strengthen Knee Joint and Knee Injury # Physiotherapy & Exercises ,
037 2067 330/078 318 1091 Kurunagala road, Narammala

18/06/2025

18th June 2025

04/06/2025

ඇසේ සුද සඳහා කාච දැමීම..04/06/2025

ඇසේ සුද ඉවත්කර කාච දැමීමේ ශල්‍යකර්මය ජූනි මස 18 වන දින  නැවත සිදු කරනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න.
28/05/2025

ඇසේ සුද ඉවත්කර කාච දැමීමේ ශල්‍යකර්මය ජූනි මස 18 වන දින නැවත සිදු කරනු ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න.

ඇසේ සුද සැත්කමෙන් පසු..... කොහොමද පරිස්සම් වෙන්නේ ?අක්ෂි රෝගීන් ගේ දැනුවත් භාවය වැඩිදියුණු කිරීම සඳහා.....• ඔබ සාර්ථක ඇස...
15/05/2025

ඇසේ සුද සැත්කමෙන් පසු..... කොහොමද පරිස්සම් වෙන්නේ ?

අක්ෂි රෝගීන් ගේ දැනුවත් භාවය වැඩිදියුණු කිරීම සඳහා.....

• ඔබ සාර්ථක ඇසේ සුද සැත්කමකට මුහුණ දී සුවය ලබමින් සිටී. මෙම කාලය ගත කළ යුතු අයුරු දැනගෙන කටයුතු කිරීමෙන් ඇස ආරක්ෂා කරගන්න.
• සැත්කමෙන් පසු දිනක් පමණ ඇස වසා තබනු ඇත.
• රෝහලෙන් පිටව යන්නට පෙර වෛද්‍යවරයා විසින් නැවත ඇස පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත.
• ඇසෙහි මඳ වේදනාවක්, කැසීමක් හෝ කැවීමක් සහ සමහර විටදී හිසේ රුදාවක් ඇතිවිය හැකිය එවැනි අවස්තාවක පැරසිටමෝල් පෙති 2 ක් ගැනීමෙන් එය මගහරවා ගත හැක.
• කිසිවිටකත් ඇස අල්ලන්නට, පිරිමදින්නට හෝ පොඩි කරන්නට එපා.
• ඇසේ රතු ගතිය, ඇස් පියන් වල ඉදිමීම, ආලෝකය බැලීමට ඇති අපහසුව, බොඳවී පෙනීම ආදී ලක්ෂණ මුල් දින කිහිපයේදී ඇතිවිය හැකිය එය සාමාන්‍ය සිදුවීමකි. මේවා දින කිහිපයකින් මඟහැරී යනු ඇත.

• ඇසට දමන්නට නියම කරන ලද බෙහෙත් ලබාගෙන ඒවා නිසි පරිදි නියමිත පැය ගනනේදී නොවරදවා දමන්න. බින්දු වර්ග දෙකම එකවර නොදමා විනාඩි 10ක පරතරයක් තබන්න.
o කිරි පැහැති බින්දු බෙහෙත සාමාන්‍යයෙන්
 පළමු සතිය පැය 4 කට වරක් බින්දු එකක්
 දෙවන සතිය පැය 6 කට වරක්
 තුන්වන සතිය දවසට තුන් වරක්
 හතර වන සතිය උදේ හා හවස
 පස් වන සතිය දිනකට එක් වරක්
o අනික් (ප්‍රතිජීවක) බෙහෙත දිනකට 4 වරක් පළමු සතිය පමණකි.

• ඇස වැසීමට දෙනු ලබන සිදුරු සහිත ගොටුව(කප් එක) සෑම විටම භාවිත කරන්න (සති 1-2 ක් පමණ). මාසයක් යනතුරු නිදියන විටදී මෙය පළඳින්න. දිනපතා එය හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
• දියවැඩියාව, රුධිර පීඩනය ආදී රෝගවලට භාවිත කරන ඖෂධ සැත්කමෙන් පසු නැවත අරඹන්න.
• සතියකට පසු නැවතත් ඇස පරීක්ෂා කරගැනීමට පැමිණෙන්න. සෑම විටම රෝග විනිශ්චය කාඩ්පත රැගෙන එන්න.
• සතියකට පසු නෑම, සාමාන්‍ය වැඩකටයුතු, බර වැඩ නොවන රැකියා, සාමාන්‍ය ගමන් බිමන්, රූපවාහිණිය නැරඹීම ආදිය කල හැකිය.
• පළමු සති කිහිපය තුල, බිමට පහත්වීම, බර එසවීම, දුර ගමන්, කෙලින්ම ඇසට ජලය යොමු කර හෝ ගිලී නෑම, පොඩි දරුවන් වඩා ගැනීම, අධික දූවිල්ල, උණුසුම හෝ සීතලට නිරාවරණ වීම, ක්‍රීඩා කිරීම ආදියෙන් වැළකිය යුතුය.
• කැස්ස හෝ අධික කිඹුහුම් යාම පවතීනම් වහාම ප්‍රතිකාර ලබා ගන්න. ඇසේ පීඩනය වැඩිවී හානි සිදුවීම වැලැක්වීම මෙහි අරමුනයි.
• මාසයකට පසු නැවතත් රෝගියා පරීක්ෂාකර බෙහෙත් නතරකර අවශ්‍යනම් ඇස් කණ්නාඩි නිර්දේශ කරනු ඇත. එතෙක් දැනට පළඳින උපැස් ම භාවිත කරන්න.
• මෙම පරීක්ෂාවෙන් විශේෂ අපහසුතාවයක් නොමැතිනම් නැවත රෝගියා පැමිණීම අනවශ්‍යයි.

19/02/2025

Movement is a Medicine for creating change in a person's physical ,emotional and mental states..
(Awareness Program of Physiotherapy at JK Garment Factory )

Address

Narammala
60100

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 15:00

Telephone

+94783181091

Alerts

Be the first to know and let us send you an email when Vidunetha Medi Clinic & Optical -PvtLtd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Vidunetha Medi Clinic & Optical -PvtLtd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram