10/10/2025
"ධාත්‍රී සිතුවම්"- ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 🎨🎁
හෙට ලොව දිනන පුංචි සිත්තරුන්ගේ හැකියා සහ ආයුර්වේද දැනුම ඔප්නැංවීමෙහිලා
ලෝක ළමා දිනය පදනම් කරගනිමින්
නාරම්මල, ගනේගොඩ TD ආයුර්වේද පුද්ගලික මධ්‍යස්ථානයේ Art Club මගින් සංවිධානය කරනු ලැබූ
"ධාත්‍රී සිතුවම්" ළමා සිතුවම් තරඟාවලියේ
ජයග්‍රාහී දක්ෂ හපනුන් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය
📍ව/ ගිරි/ මී වැව ප්‍රාථමික විද්‍යාලයේදී
මේ අයුරින් ඉතා සාර්ථක අන්දමින් පැවැත්වුණි 💚🍃🎨
මේ ක්‍රියාන්විතය මේ අයුරින් සාර්ථක කරගැනීමට කැපවූ TD ආයුර්වේද අධිපතිතුමන්, ප්‍රධාන වෛද්‍යාචාර්ය තුමිය ඇතුළු TD ආයුර්වේද කාර්‍යමණ්ඩලයේ සැම වෙතත්, නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත් සුභාශිංසන පිරි ස්තුතිය පුදමු! 🫶🫂*"ධාත්‍රී සිතුවම්"*- ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 🎨🎁