Randew Online Store

Randew Online Store රන්දෙව් ආයුර්වේද ඖෂධ ඔන්ලයින් ඇණවුම් කිරීම සඳහා - 0772865105

උතුම් රුවන්වැලිසෑ පුදබිමේ අප ආයතනය විසින් පවත්වනු ලැබූ කිරිබත් දන්සැල...
20/07/2025

උතුම් රුවන්වැලිසෑ පුදබිමේ අප ආයතනය විසින් පවත්වනු ලැබූ කිරිබත් දන්සැල...

හෙට උදෑසන උතුම් රුවන්වැලි සෑ පුදබිමේදී රන්දෙව් ඔසු අසිරිමත් කිරිබත් දන්සැලට ඔබත් සහභාගීවෙන්න...පින් ⁣පිරෙන්න හිත් පිරෙන්...
19/07/2025

හෙට උදෑසන උතුම් රුවන්වැලි සෑ පුදබිමේදී රන්දෙව් ඔසු අසිරිමත් කිරිබත් දන්සැලට ඔබත් සහභාගීවෙන්න...

පින් ⁣පිරෙන්න හිත් පිරෙන්න.. අනුරපුර පුදබිමට ඔබත් එන්න...

කඩහපොල රන්දෙව් ඖෂධාලයේ නිෂ්පාදිත රතිප්‍රභාදි රසායනය දැන් ඔබේ නිවසටම ගෙන්වාගත හැක..ක්ෂණික මෝචනය ඇතුළු ලිංගික දුබලතාවයන්ට...
16/07/2025

කඩහපොල රන්දෙව් ඖෂධාලයේ නිෂ්පාදිත රතිප්‍රභාදි රසායනය දැන් ඔබේ නිවසටම ගෙන්වාගත හැක..

ක්ෂණික මෝචනය ඇතුළු ලිංගික දුබලතාවයන්ට කදිම ඔසුවකි.. ක්ෂණික ඇමතුම් 0772865105

゚viralシfypシ゚viralシ

අධික තරබාරුව නැසීමට,ශරීරයේ  හැඩැති පෙනුමට,කොලෙස්ටරෝල් සම්පූර්ණයෙන්ම ඉවත් කරයි..රසකාරක අඩංගු නැත0772865105රන්දෙව් ආයුර්වේ...
16/07/2025

අධික තරබාරුව නැසීමට,
ශරීරයේ හැඩැති පෙනුමට,
කොලෙස්ටරෝල් සම්පූර්ණයෙන්ම ඉවත් කරයි..

රසකාරක අඩංගු නැත

0772865105

රන්දෙව් ආයුර්වේද ඖෂධාලය
කඩහපොල හන්දිය
නාරම්මල

16/07/2025

අධික තරබාරුව නැසීමට,
ශරීරයේ හැඩැති පෙනුමට,
කොලෙස්ටරෝල් සම්පූර්ණයෙන්ම ඉවත් කරයි..

රසකාරක අඩංගු නැත

0772865105

රන්දෙව් ආයුර්වේද ඖෂධාලය
කඩහපොල හන්දිය
නාරම්මල

සමස්ථ ශ්‍රී ලංකාව ආවරණය වන රන්දෙව් ආයුර්වේද  අලෙවි නියෝජිතයන් අතර  පැවැත්⁣වූ අලෙවි ඉලක්ක සපුරාලීමේ තරඟ අංශයේ සමස්ථ ලංකා ...
13/04/2025

සමස්ථ ශ්‍රී ලංකාව ආවරණය වන රන්දෙව් ආයුර්වේද අලෙවි නියෝජිතයන් අතර පැවැත්⁣වූ අලෙවි ඉලක්ක සපුරාලීමේ තරඟ අංශයේ සමස්ථ ලංකා හතරවන ස්ථානයත් වයඹ පලාත් ප්‍රථම ස්ථානය දිනාගත් පැල්ලන්දෙනිය ආයු ආයුර්වේද ඔසුසල අධිපතිතුමා වෙත,

රන්දෙව් ආයුර්වේද ආයතනයේ සභාපති කළමණාකාර අධ්‍යක්ෂක සිසිල රණවීර මහතාගේ සුරතින්,

වටිනා ත්‍යාගයක් පැල්ලන්දෙනිය ආයු ආයුර්වේද ඔසුසල පරිශ්‍රයවෙත ගොස් පිරිනැමූ අවස්ථාව..

මෙම අවස්ථාවට රන්දෙව් ආයුර්වේද ඔසු පුද්ගලික සමාගමේ වයඹ සහ උතුරු පලාත් ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක දුෂ්මන්ත මංජුල විතානගේ මහත්මාද සහභාගී විය

ඔබට අපගේ සුබ පැතුම්

©Randew Media unit

සමස්ථ ශ්‍රී ලංකාව ආවරණය වන රන්දෙව් ආයුර්වේද  අලෙවි නියෝජිතයන් අතර  පැවැත්⁣වූ අලෙවි ඉලක්ක සපුරාලීමේ තරඟ අංශයේ සමස්ථ ලංකා ...
27/03/2025

සමස්ථ ශ්‍රී ලංකාව ආවරණය වන රන්දෙව් ආයුර්වේද අලෙවි නියෝජිතයන් අතර පැවැත්⁣වූ අලෙවි ඉලක්ක සපුරාලීමේ තරඟ අංශයේ සමස්ථ ලංකා පස්වන ස්ථානයත් වයඹ පලාත් දෙවන ස්ථානය දිනාගත් දුම්මලසූරිය වයඹ ඔසසුල අධිපති Asanka Ranathunga මහතා වෙත,

රන්දෙව් ආයුර්වේද ආයතනයේ සභාපති කළමණාකාර අධ්‍යක්ෂක සිසිල රණවීර මහතාගේ සුරතින්,

වටිනා ත්‍යාගයක් රන්දෙව් ආයුර්වේද ඔසු ප්‍රධාන කාර්යාලයේදී පිරිනැමූ අවස්ථාව..

ඔබට අපගේ සුබ පැතුම්

©Randew Media unit

0772865105 දිවයිනපුරා ඔන්ලයින් ඇණවුම් සහ සියළුම ආයුර්වේද බෙහෙත් ශාලා වලින් දැන් ලබාගත හැක
24/03/2025

0772865105 දිවයිනපුරා ඔන්ලයින් ඇණවුම් සහ සියළුම ආයුර්වේද බෙහෙත් ශාලා වලින් දැන් ලබාගත හැක

කඩහපොල රන්දෙව් ඖෂධාලයේ නිෂ්පාදිත රතිප්‍රභාදි රසායනය දැන් ඔබේ නිවසටම ගෙන්වාගත හැක..ක්ෂණික මෝචනය ඇතුළු ලිංගික දුබලතාවයන්ට...
16/03/2025

කඩහපොල රන්දෙව් ඖෂධාලයේ නිෂ්පාදිත රතිප්‍රභාදි රසායනය දැන් ඔබේ නිවසටම ගෙන්වාගත හැක..

ක්ෂණික මෝචනය ඇතුළු ලිංගික දුබලතාවයන්ට කදිම ඔසුවකි.. ක්ෂණික ඇමතුම් 0772865105

#ලිංගිකබෙලහීනතාවය #ක්ෂණිකමෝචනය
#අප්‍රාණිකත්වය

මංගල අසිරිමත් දෙතිස් ව්‍යාංජන පූජාව..විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරයේ විරාජමානව වැඩසිටින ශ්‍රී සර්වඥ ධාතුන...
06/03/2025

මංගල අසිරිමත් දෙතිස් ව්‍යාංජන පූජාව..

විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරයේ විරාජමානව වැඩසිටින ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා වෙනුවෙන් අද දින සිදුකරන ලද මංගල දෙතිස් ව්‍යාංජන සහිත අසිරිමත් දහවල සම්බුද්ධ පූජාව

කඩහපොල රන්දෙව් ඔන්ලයින් ස්ටෝර් සමාරම්භය සමරනු වස්,
කඩහපොල රන්දෙව් ආයුර්වේද නිෂ්පාදන ආයතනයේ සභාපතිතුමන් සහ එම මැතිණිය සහ පවුලේ සියළුම දෙනා විසින් අද දින ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපගේ වන්දනාමානයට පාත්‍රව ජීවමානව වැඩසිටින බුදුරජාණන් වහන්සේ උදෙසා දහවල දෙතිස් ව්‍යාංජන සම්බුද්ධ පූජාව සිදුකරන ලදී..

මේ මහානීය පින්කම වෙනුවෙන් ඇප කැපවී කටයුතු කල සියළුම දෙනාටත්.. මෙය දැක බලා සතුටු සිතින් අනුමෝදන්වන ඔබටත් මේ පින්බලය හේතුවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් පැමිණ උතුම් වූ නිවන් සම්පත්තිය සාක්ෂාත් කරගැනීමට මේ පින් බල මහිමය හේතු වාසනා වේවා...

තෙරුවන් සරණයි..

සාධූ.. සාධූ.. සාධූ..

©Admin - Randew online Store

පාරිභෝගික ඔබට දැන් රන්දෙව් ආයුර්වේද නිෂ්පාදන ඔන්ලයින් හරහා ඇණවුම් කළ හැකි වග සතුටින් දැනුම් දෙමු...සුමුදු සමක් සඳහා පරිප...
06/03/2025

පාරිභෝගික ඔබට දැන් රන්දෙව් ආයුර්වේද නිෂ්පාදන ඔන්ලයින් හරහා ඇණවුම් කළ හැකි වග සතුටින් දැනුම් දෙමු...

සුමුදු සමක් සඳහා පරිපූර්ණ විසඳුම! ✨

Serum & Night Cream එකතුව ඔබේ සම පැහැපත් කර තරුණ පෙනුම රැකගන්න උපකාරී වේ!

✅ සම පැහැපත් කර නිරෝගී කරයි.
✅තෙල් සහිත සමට ඉතා යෝග්‍ය වේ
✅කුරුලෑ,ලප කැළැල් සුවපත් කරයි
✅රාත්‍රී පෝෂණ සත්කාරයක් ලෙස ක්‍රියා කරයි

භාවිතය:
හොඳින් සෝදා ගත් මුහුණ ට වේලුණු පසු සීරම් එකේ බිංදු කිහිපයක් දමා ඉන්පසු නයිට් ක්‍රීම් එක ආලේප කරන්න . උදෑසන අවදි වූ පසු සෝදා හරින්න

✨100% ස්වභාවික කස්තුරි කහ යොදා නිපද වූ, ආයුර්වේද ලියාපදිංචි නිෂ්පාදනයක්.

🔖 අයුර්වේද ලියාපදිංචි අංකය: 6/2/1/09/018

🎀 Serum 30 ml
🎀 Night Cream 30 g

🛑 තොග සීමිතයි…!!

🔥 විශේෂ මිල: LKR 1000/- ( LKR 1400/- )

🚚 Cash on Delivery ලබාගත හැක!

📞 වැඩි විස්තර සඳහා: 0702909783


පාරිභෝගික ඔබට දැන් රන්දෙව් ආයුර්වේද නිෂ්පාදන ඔන්ලයින් හරහා ඇණවුම් කළ හැකි වග සතුටින් දැනුම් දෙමු...
04/03/2025

පාරිභෝගික ඔබට දැන් රන්දෙව් ආයුර්වේද නිෂ්පාදන ඔන්ලයින් හරහා ඇණවුම් කළ හැකි වග සතුටින් දැනුම් දෙමු...

Address

Kuliyapitiya

Telephone

+94719208498

Website

Alerts

Be the first to know and let us send you an email when Randew Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share