Physiotherapy Clinic Nattandiya

Physiotherapy Clinic Nattandiya Feel the best treatment for your any kinds of pain or injuries. Best physiotherapy and sport rehabili Make an appointment before your arrival

Highly recommended 👇Physio MedWennappuwa
27/12/2022

Highly recommended 👇
Physio Med
Wennappuwa

අංශභාගය නිසා වසරක කාලයක් විවිදාකාර වෙදකම්කලද ඇදක එක්තැන්ව සිටි මවක් පිසියොතෙරපි ප්‍රතිකාරවලින් පසු පලමුවරට නිවස ඉදිරිපිට...
18/07/2021

අංශභාගය නිසා වසරක කාලයක් විවිදාකාර වෙදකම්කලද ඇදක එක්තැන්ව සිටි මවක් පිසියොතෙරපි ප්‍රතිකාරවලින් පසු පලමුවරට නිවස ඉදිරිපිට මාර්ගය වෙත තනිව ඇවිද ගොස් අවුරුද්දකින් එම ස්තානය පාර අවටපරිසරය දැකබලාගත් අයුරු..
අංශභාගය වැනි ස්නායු ආබාද වලට ලක්වූ ඔබදන්නා අයෙක් සිටීනම් වහාම පිසියොතෙරපි පුනරුත්ථාපන ප්‍රතිකාර සදහායොමුකරන්න. . තවමත් අවබෝදය අඩුකම නිසා විවිද ප්‍රතිකාර කරා ගොස් රෝගීයාගේ අනාගතය විනාශවන්නට නොදී ඔහුට යලිත් ජීවිතය,බලාපොරොත්තුව ලබාදෙන මහා පුන්‍යකර්මයට දායකවෙන්න. පිසියොතෙරපි ප්‍රතිකාර ගැන දැනුවත්කරන්න.
Believe in Physiotherapy
Miracles can be happened😊❤️🙏

03/07/2021
26/05/2021
අංශභාගය සදහා වු නවීනතම ප්‍රතිකාර තුලින් ඇවිදීම හා චලනයන් නිවැරදිව ලබාදීම, පාකින්සන් රෝගය,ක්‍රීඩා අනතුරු,පාදය දිගේ කැක්කු...
24/01/2021

අංශභාගය සදහා වු නවීනතම ප්‍රතිකාර තුලින් ඇවිදීම හා චලනයන් නිවැරදිව ලබාදීම, පාකින්සන් රෝගය,ක්‍රීඩා අනතුරු,පාදය දිගේ කැක්කුම්ගතිය හිරිගතිය සහිත කොන්ද වේදනාව (සයටිකා තත්වය),උකුල දණහිස වැලමිට ආදි ශල්‍යකර්ම තත්ව වලින් පසු ප්‍රතිකාර, කැඩීම් බිදීම් උලුක්වීම් ඇතුලු අස්ථි හා අනෙකුත් ස්නායු රෝග ලමා වර්දනය පමාවීම් ගැටලු ඇතුලු රෝග සදහාවූ විශේෂිත ප්‍රතිකාර ලබාගතහැක.අමතන්න 0713870538 0741246528

👉NINE CAUSES OF SCIATICA Spinal Stenosis: The narrowing of the spinal canal caused by natural wear and tear of the verte...
07/01/2021

👉NINE CAUSES OF SCIATICA

Spinal Stenosis: The narrowing of the spinal canal caused by natural wear and tear of the vertebrae (individual bones in the spine protecting underlying nerves) of the spine is known as spinal stenosis. The narrowing may put pressure on the roots, and cause sciatic nerve pain.

Herniated Disc: A disc is made up of cartilage and acts as a cushion between vertebrae, allowing flexibility of the spine. A herniated or slipped disc occurs when a disc is temporarily pushed out of place, putting pressure on the sciatic nerve can lead to pain.

Spondylolisthesis: It is a condition where one of the lower vertebrae slips forward over another. This also causes a collapse of the disc space between both, causing the nerve to get pinched. This may cause sciatica nerve pain.

Piriformis Syndrome: Piriformis is a muscle found deep inside the buttocks, which connects the lower spine to the upper thighbone, running directly over the sciatic nerve. Spasming of this muscle can pressurize the sciatic nerve, triggering symptoms of sciatica.

Sacroilitis: Sacroiliac joints are the place where the lower spine meets the pelvis and inflammation of one or both of these joints causes sacroilitis. This can give rise to symptoms of sciaticaas it causes nerve pain in the lower back, buttocks, and legs.

Sciatica Nerve Pain Due to Spinal tumors: Very rarely, tumors growing inside or along the spine may put pressure on the sciatic nerve.

Infection or Injury leads to Sciatica Pain: Muscle inflammation, infections, fractures, or any other spinal injury may lead to irritation or compression of the sciatic nerve.

Sciatica Pain Due to Pregnancy: Pregnant women may suffer from sciatica nerve pain due to weight gain, expansion of the uterus, or increased fluid retention or other changes occurring in the body, which put pressure on the sciatic nerve.

Other Causes Of Sciatica Pain: Osteoarthritis and fractures caused by osteoporosis may also affect the sciatic nerve, producing symptoms of the sciatica nerve pain.

Credit lybrate.com

භෞත චිකිත්සාව (පිසියොතෙරපි ප්‍රතිකාර) තුලින් ඔබේ ජීවිතය යලිත් ලබාදී ඔබව ජීවත්කරන හැටි👇👇🦾
07/01/2021

භෞත චිකිත්සාව (පිසියොතෙරපි ප්‍රතිකාර) තුලින් ඔබේ ජීවිතය යලිත් ලබාදී ඔබව ජීවත්කරන හැටි👇👇🦾

ස්නායු ආබාදයකින් පෙලෙන රෝගිමවකට අප සායනයේදී විශේසිත ප්‍රතිකාර කරන අන්දම.
31/12/2020

ස්නායු ආබාදයකින් පෙලෙන රෝගිමවකට අප සායනයේදී විශේසිත ප්‍රතිකාර කරන අන්දම.

Address

Isura Paluwelgala Ihala Kottaramulla
Nattandiya
61154

Telephone

+94713870538

Website

Alerts

Be the first to know and let us send you an email when Physiotherapy Clinic Nattandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram