BEST Medicare Nawala

BEST Medicare Nawala ILLUMINATE by Dr.Asanka
Skin Aesthetic and wellness. home visits on appointments only....
Councillor services....

Skin Brightening, Scar reduction and anti-aging treatment.
24 hour open Hospital - OPD, Emergency, ECG, Nebulization
& Wound care

31/10/2025

Acne....
Acne Scars.....
Dark Spots.....

19/10/2025
26.10.2025
16/10/2025

26.10.2025

ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකමින් යුතු ත්‍යාග ප්‍රමාණයක් පිරිනමන ප්‍රථම සහ එකම තරගාවලියේ සම්මුඛ පරීක්ෂණය ඔක්තෝබර් 26වන දින උදෑසන 8 සිට ඇතුල්කෝට්ටේ "Solis Hotel" පරීශ්‍රයේදී පැවැත්වේ.

ඔබත් අවුරුදු 18ත් 35ත් අතර අවිවාහක ආදරවන්තයින් යුවලක්නම් කිරුලෙන් අභිෂේක වන්නට ඔබටත් අසමසම අවස්ථාවක් ‎👸🤴

ඔබගේ විවාහ මංගල දිනයට අවශ්‍ය සියලුම දේ අපෙන්. Gold Jewellery, Hotel, wedding bridal dress, Groom outfits, Photography and videography, Cakes, Dressing සහ තවත් විශාල ත්‍යාග ප්‍රමාණයක් ලබා දෙන ලංකාවේ පළමු සහ එකම නිරූපණ රියැලිටිය. ඔබ දන්න හොදම ආදරණීය යුවල mention කරන්න. ඔබත් සුන්දර ආදරවන්තයින් යුවලක් නම්, ඔබ වෙනුවෙන් සිදුකෙරෙන ශ්‍රී ලංකාවේ පළමුවන The Best Couple Of the year තරගාවලිය.
Romeo & Juliet 2025

අදම අයදුම් කරන්න
074 090 90 49 / 077 277 69 03

National Director - Saman Rathnayaka

10/10/2025

ඔබත් ආදරවන්තයින් නම් කිරුලෙන් අභිෂේක වන්නට ඔබටත් අසමසම අවස්ථාවක් ‎👸🤴
ඔබගේ විවාහ මංගල දිනයට අවශ්‍ය සියලුම දේ අපෙන්. Gold Jewellery, Hotel, wedding bridal dress, Groom outfits, Photography and videography , Cakes ,Dressing සහ තවත් විශාල ත්‍යාග ප්‍රමාණයක් ලබා දෙන ලංකාවේ පළමු සහ එකම නිරූපණ රියැලිටිය.ඔබ දන්න හොදම ආදරණීය යුවල මෙන්ෂන් කරන්න ඔබත් සුන්දර ආදරවන්තයින් යුවලක්ද. .වයස අවුරුදු 18ක් 35ත් අතර නම්,ඔබ වෙනුවෙන් සිදුකෙරෙන ශ්‍රී ලංකාවේ පළමුවන The Best Couple Of the year තරගාවලිය. ..ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකමින් යුතු. ත්‍යාග ප්‍රමාණයක් පිරිනමන , එකම තරගාවලිය....Romeo & Juliet 2025අදම අයදුම් කරන්න. ..074 090 90 49 / 077 277 69 03
National Director Saman Rathnayaka
Saman Rathnayaka

Contact 0722225566 for appointments
08/10/2025

Contact 0722225566 for appointments

"පොදුවේ බොහොදෙනාට ඇතිවන මානසික ගැටළු සහ ඒවගේ ලක්ෂණ" Episode 01පොදුවේ බොහොදෙනාට ඇතිවන = හැමෝමටම වෙලා තියෙන, හෝ වෙලා හැකි.ම....

ILLUMINATESKIN - AESTHATIC - WLLNESS ලස්සන පැහැපත් සමක් සදහා අපව හමුවන්න.සාදාරණ මිලකට උපරිම සේවාවක් සදහා අමතන්න 072 222 ...
06/10/2025

ILLUMINATE
SKIN - AESTHATIC - WLLNESS
ලස්සන පැහැපත් සමක් සදහා අපව හමුවන්න.
සාදාරණ මිලකට උපරිම සේවාවක් සදහා අමතන්න 072 222 5566

03/10/2025

ILLUMINATE by Dr.Asanka
Contact 0722 225566
Miss Earth Asanka Dilshan Weerasinghe @

01/10/2025

ILLUMINATE by Dr.Asanka is the Skin care Partner for Miss Earth 2025
SKIN - AESTHETIC - WELLNESS
Contact 0722 225566
Whatsapp 072 222 5566

Meet Ama Dissanayake .........
01/10/2025

Meet Ama Dissanayake .........

හෙට Book fair එනවනම් ඔන්න මමත් ඉන්නවා..

Mrs.Ama Dissanayaka
29/09/2025

Mrs.Ama Dissanayaka

ඉතිං අමා
බදාගන්න නෙමෙයි බෙදාගන්න එන්න

මම ටික ටික කිය කියා හිටියා නේද සැප්තැම්බර් 29 දා වෙන් කරගන්න කියලා.. ඔන්න සැප්තැම්බර් 29 උදේ 10 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන වේදිකාවට එන්න… කොළඹ පොත් ප්‍රදර්ශනයට ආපු අය දන්නවා… සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ලග තියෙන්නේ…

“ඉතිං අමා” කියන්නේ මගේ තුන්වෙනි පොත…
පළවෙනි පොත අරුමැසි ගැහැණිය
දෙවනි පොත පුංචි ඔසරි මැණිකේ
දෙකම විකිණිලා ඉවර වුනා

දැන් “ඉතිං අමා”
මේක කතා අටක රටා පොතක්.. සරල මානසික රෝග ගැන කතා කරනවා… කතා අටක් එක්ක.. ඒ කතා අටේ ජීවමාන චරිත එදාට එන්නත් පුලුවන්… ආවත් කවුද කියලා අදුරගන්න බැරි වෙයි.. සෙනඟ ගොඩක් මැදනේ…එක පුතෙක් එන්නේ නැහැ.. එයා දුර සීතල රටක… එයාට පොතේ නම දීලා තියෙන්නේ “අග්‍ර. “කියලා…
ඇත්ත නම ඒක නෙමෙයි.. අග්‍රගේ තාත්තා එවා පුංචි කාලෙම නැති වුනා.. අම්මා නැති වුනේ අග්‍ර තරුණ කාලේ… සිද්ධිය පොතේ තියනවා… වියෝ දුක නවත්තගන්න බැරිව අසරණ වුනු අග්‍ර ට අම්මා වුනේ මම.. දැන් අග්‍ර ගේ ලෝකෙම මම… ජීව විද්‍යානුකූල දරුවො දෙන්නට ත් වඩා “අග්‍ර “ පුතා මට ආදරෙයි වගේ වෙලාවකට….
පොතේ හැම කතාවකම නම් වලට දැම්මේ ස්වර වලින් පටන් ගන්න නම්… මට ඉතිං එක එක වෙලාවට හිතෙන කෝලම් නේ… මාව ලගින් ඇසුරු කරන අය දන්නවා මා ගැන… ගොඩක් දෙනෙක් අපිව දන්නවා වුනාට තේරුම් ගන්නේ ටික දෙනයි නේද?
ඉරටු වගේ මිනිස්සු ගැන, ඔංචිලි වගේ පැද්දෙන අය ගැන… උස් තැන් මිටි තැන් ගැන… කතා අටක් තියනවා… කතා නෙමෙයි … මට වැදගත් ඔයාලා එන එකයි… ඔළිද ඇටේ පාටින් ඇදගෙන එන්න පුළුවන් නම් හොදයි හොදද… බිනර කිව්වම වරද්ද ගත්ත කොළඹ අය ඔළිද ඇටේ පාට අන්තර්ජාලයෙන් බලන්න… ඒක ගෙදර වැඩක්… හිත් කිළුටු වෙලා නැති පුංචි එවුන් දෙන්නෙක්ට පොත දෙනවා..

ආර්ය උදම්
ආර්වී ඒ දෙන්නගෙ නම් එහෙමයි

තව ඉතින් ඔයාලා ආදරේ කරන අ ,ඉ,උ,ඔ , එ අකුරු වලින් පටන් ගන්න නම් තියන අය ගොඩක් ඒවි….
ආරාධිත දේශනයට තිලකා ජයසුන්දර මැතිණිය එනවා…
විශේෂ දේශනයනම් කරන්නේ අපේ “දුකා”
බලමු මොනව කියයිද කියලා….
ඉතිං ඔයාලා හැමෝම එන්න ඕන….
බලාගන ඉන්නවා හොදද?
ස්වර අකුරු වලින් පටන් ගන්න සින්දුත් අහන්න පුළුවන්….. යුධ හමුදා නැටුම් බලන්නත් පුළුවන්….අංජලී සහ පැතුම් සභාව මෙහෙයවන්න කැමැත්තෙන්ම භාර ගත්තනේ…
සරසවි පොතක් නේ…. සරසවි කාර්ය මණ්ඩලය පුදුම විදිහට උදව් කලා…. දිගින් දිගට ලියන්න කියලා ඔයාලා කිව්වොත් ලියනවා….කතා ගොඩක් එකතු වෙනවනේ දවසකට….ඒ කතා වල කවදාවත් ඔයාලා නොහිතන කතාත් තියනවා… ඔයාලගේ කතාවට සමාන කතාත් තියනවා… හරි … හරි එන්නකෝ එදාට

නකල්ස් කඳු තරණය කර කොළඹ රටට ඇවිදින්
ඩොටේ කෙල්ල මොනවද මේ. කරන කෙරුම් රහසින්
හිතේ තියන ආදරය ම කියන්න නම් රහසින්
“ඉතිං අමා “ බෙදාගන්න එන්න ඕන උදයෙන්..

අමා දිසානායක

23/05/2025

Introducing our heartiest “Sponsor” of the “Miss Teen Sri Lanka 2025 " Best MediCare Center" - Official Skincare Partner "

Thank you" Best Medicare Center- Dr. Asanka Weerasinghe” for being a proud stakeholder of this remarkable event of Sri Lankan pageant history..!!

Address

No. 321, Nawala Road, Nawala, Rajagiriya
Nawala

Alerts

Be the first to know and let us send you an email when BEST Medicare Nawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to BEST Medicare Nawala:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram