Nawinna Medicare Hospital, Nawinna,Maharagama

Nawinna Medicare Hospital, Nawinna,Maharagama Welcome to Nawinna Medicare Hospital Tel: 071 4 36 76 36 / 011 4 36 76 16 / 071 36 37 489
nmchospital@gmail.com

You'll find consultants, nurses and supportive staff at the Nawinna Medicare hospital taking to heart their role and responsibility in the care of the community 's health and well-being.

07/11/2025
07/11/2025

රෝගීන්ගේ ප්‍රතිචාර
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
ශල්‍යාගාර භාර ජේෂ්ඨ වෛද්‍යවරයා සමග චැට් කිරීමට, වෛද්‍ය වාර්ථා සහ වොයිස් රෙකෝඩ් යවා විස්තර මිල ගනන් දැන ගැනීම සදහා
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636
_______________________________
මම චරිත්. මම ආවේ පාදුක්කේ ඉඳලා
මට ස්වසන අපහසුවක් සමග බඩේ දැවිල්ලක් තිබුනා
මම එතකොට නාවින්න මෙඩිකෙයා එකට තමයි
ඇඩ්මිට් වුනේ ඇවිල්ලා ඊයේ. ඒ ආපු වෙලාවේ ඉඳලා මට
ඩොක්ටස්ලා ඇවිල්ලා හැමතිස්සේම බලලා
මට අවශ්ය සියලුම දේ සිද්ධ වුනා
මේ වෙනකල් හැමදෙයක්ම හොඳ විදියට
ඊට අමතරව මට ඉන්න රූම් එක නිතරම
ඇවිල්ලා ක්ලීන් වෙනවා. කෑම බීම ඉතාම හොඳට තිබුනා
මං රෙකමන්ඩ් කරනවා කෙනෙක්ට එන්න පුලුවන්
මෙතෙන්ට බය නැතුව වගකීමෙන් කියන්න පුලුවන්
මෙතන හොඳ හොස්පිටල් එකක්
2025/11/07
_______________________________

වකුගඩු ආබාධයන් හඳුනා ගත හැකි ක්රියෙටිනීන් පරික්ෂාවශරීරයේ ඇති මාංශපේෂීන් බිඳ වැටීමෙන් ක්රියෙටිනීන් සංඝටකය නිපදවන අතර ඉන්ප...
06/11/2025

වකුගඩු ආබාධයන් හඳුනා ගත හැකි ක්රියෙටිනීන් පරික්ෂාව
ශරීරයේ ඇති මාංශපේෂීන් බිඳ වැටීමෙන් ක්රියෙටිනීන් සංඝටකය නිපදවන අතර ඉන්පසු ඒවා වකුගඩු වලින් පෙරී මුත්රා වලට එකතු වේ
වකුගඩු වලට කිසියම් හානියක් වුවහොත් ක්රියෙටිනීන් මුත්රා වලට පෙරීමට බාදා සිදුවී රුධිරයට එකතු වීම නිසා රුධිරයේ ක්රියෙටීන් මට්ටම ඉහල යයි
එමගින් වකුගඩු වල ආබාධයක් ඇති බව හඳුනා ගත හැක
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
ශල්‍යාගාර භාර ජේෂ්ඨ වෛද්‍යවරයා සමග චැට් කිරීමට, වෛද්‍ය වාර්ථා සහ වොයිස් රෙකෝඩ් යවා විස්තර මිල ගනන් දැන ගැනීම සදහා
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636

05/11/2025
05/11/2025

රෝගීන්ගේ ප්‍රතිචාර
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
ශල්‍යාගාර භාර ජේෂ්ඨ වෛද්‍යවරයා සමග චැට් කිරීමට, වෛද්‍ය වාර්ථා සහ වොයිස් රෙකෝඩ් යවා විස්තර මිල ගනන් දැන ගැනීම සදහා
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 0714367636
☎ 0774957636
☎ 0114367636
_______________________________
මම කසුන් සමින්ද
මං වැඩ කරන්නේ සියපත ෆිනෑන්ස් ආයතනයේ
ඇත්තටම මම Friday තමයි නාවින්න මෙඩිකෙයා
රෝහලට ඇඩ්මිට් වුනේ පොඩි අසනීප තත්වයක්
නිසා. ඇඩ්මිට්වෙච්ච වෙලාවේ ඇත්තටම මාව
හොඳට පිලිඅරගෙන ඇඩ්මිෂන් එක ඒවා ඔක්කොම
clear කරලා දීලා මාව ඇඩ්මිට් කරගත්තා
ඉතින් දවස් තුනක් වගේ මම හොස්පිටල් එකේ හිටියා
ඒ ඉන්න අවස්ථාවේ මට කරන්න ඕනේ ට්රීට්මන්ට්ස්
අදාල ට්රීට්මන්ට්ස් හොඳට ඒ අදාල සර්විස් එක දුන්නා
අදාල කෑම බීම පහසුකම් සහ අනෙකුත් සියලුම
පහසුකම් හොඳට සැපයුවා. ඉතින් ඇත්තටම නාවින්න
හොස්පිටල් එක කියන්නේ මං සෑහීමට පත් වෙනවා
මොකද මම දෙතුන් වතාවක් නාවින්න මෙඩිකෙයා
හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා තියනවා. ඉතින්
ඇඩ්මිට් වෙච්ච සෑම අවස්ථාවකදීම මට හොඳ
සර්විස් එකක් දුන්නා. ඉතින් මම ඕනේ කෙනෙක්ට
රෙකමන්ඩ් කරනවා නාවින්න හොස්පිටල් එක
මහරගම තියන ඇඩ්මිට් වෙලා හොඳ සර්විස් එකක්
ගන්න පුලුවන් හොස්පිටල් එකක් කියලා
2025/11/05
_______________________________

කොන්දේ අමාරුවට වෛද්‍ය ප්‍රතිකාර ගමු 😪🥴😊
04/11/2025

කොන්දේ අමාරුවට වෛද්‍ය ප්‍රතිකාර ගමු 😪🥴😊

04/11/2025

type two diabetes ඇති ඔබ, වෛද්ය ප්රතිකාර ලබා ගැනීම අතරතුර, පහත ක්රියාමාර්ග අනුගමනය කිරීමෙන්, රෝගය පාලනය කල හැකි බව ඔබ දන්නවාද?
උදෑසන හිස්බඩ පළතුරු යුෂ පානය නොකර සිටීම
ධාන්ය වර්ග, ඕට්ස් ඇතුලු කාබෝහයිඩ්රේට් ආහාර හැකිතරම් පාලනය කිරීම
බර ඉසිලීමේ ව්යායාම වල නිරත වීම (weight lifting)
සෑම ආහාරයක් සඳහාම හැකිතාක් තන්තු අඩංගු පලා හා සලාද එකතු කර ගැනීම
හැකිතාක් ප්රෝටීන් බහුල ආහාර ගැනීම
ආහාර වේල් අතර අතුරු ආහාර නොගැනීම (snaks)
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama🏥
_______________________________
Prof (Mrs.) PRIYAMALI JAYASEKERA
Physician
Endocrinologist
_______________________________
Prof. SISIRA SIRIBADDANA
Endocrinologist
Physician
_______________________________
Dr. CHINTHANA DEMATAPITIYA
Consultant Endocrinologist
_______________________________
Dr. ERANGA NARANGODA
Physician
_______________________________
Dr. KITHMAL JAYASUNDARA
Physician
_______________________________
Dr. GAYAN RANASINGHE
Physician
_______________________________
Dr. PRABHASH ANURANGA EPA
Physician
_______________________________
Dr. RAVI JAYAWARDANA
Physician
_______________________________

ශල්‍යාගාර භාර ජේෂ්ඨ වෛද්‍යවරයා සමග චැට් කිරීමට, වෛද්‍ය වාර්ථා සහ වොයිස් රෙකෝඩ් යවා විස්තර මිල ගනන් දැන ගැනීම සදහා
🟢chat with us https://wa.me/94777579156
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
_______________________________
#දියවැඩියාව #දියවැඩියාරෝහල #දියවැඩියාවෛද්‍යවරයා

04/11/2025
04/11/2025

බැලනයිටීස් සහ බැලනොපොස්තයිටීස්
බැලනයිටීස් යනු පුරුෂ ලිංගයේ ශිෂ්ණ මුන්ඩ කොටසේ ඇතිවන ප්රදාහය තත්වයයි
ශිෂ්ණ මුන්ඩයේ පමණක් නොව පෙරසමෙහිද මෙලෙස ප්රදාහය තත්වයක් ඇති විය හැකි අතර එය බැලනොපොස්තයිටීස් ලෙස හඳුන්වයි
විවිධ ආසාදන මේ සඳහා හේතු විය හැකි බැවින් මෙවැනි තත්වයක් පවතීනම් වෛද්යවරයෙකු හමු වී ප්රතිකාර ලබා ගන්න
_______________________________
🏥Nawinna Medicare Hospital, Nawinna,Maharagama
🔰රහසිගත ගුණාත්මක සේවාවක්
🔰ලංකාවේ ඇති අංගසම්පූරණ ප්‍රධානතම (පෞද්ගලික) ලිංගික රෝග සායනය
_______________________________
Dr champika gunawardhana
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගුනවර්ධන
Friday 4.30 p.m
Saturday 10.30 a.m
_______________________________
Dr Anurudhdha Karunarathne
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ කරුනාරත්න
Sunday 5.30 pm
_______________________________
Dr Piyumi Perera
ලිංගික රෝග විශේෂඥ වෛද්‍ය පියුමි පෙරේරා
Thursday 5.30 pm
_______________________________
🟢chat with us https://wa.me/94706337404
🩺චැනලින් සේවා🩺
☎ 071 436 7636
☎ 077 495 7636
☎ 011 436 7636
#බැලනයිටීස් #බැලනොපොස්තයිටීස් #ලිංගිකරෝග #රෝගලක්ෂණ #අනාරක්ෂිතලිංගිකසබඳතා #ලිංගිකබෙලහීනතා #බෙලහීනතාව

Address

No 416, High Level Road, Maharagama
Nawinna
10280

Telephone

0114367636

Alerts

Be the first to know and let us send you an email when Nawinna Medicare Hospital, Nawinna,Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nawinna Medicare Hospital, Nawinna,Maharagama:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram