01/10/2025
📣 ඔබට විශේෂ පණිවිඩයක්! 📣
ඔබේ සෞඛ්‍ය පහසුව වෙනුවෙන් Health Link Pharmacy and Health Care Center වෙතින් අගනා අවස්ථාවක්! 🏡❤️
අද (පෙ.ව. 4.00 ට) අපගේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍ය Dr. K.V.C. Dahanayake මහතා පැමිණෙන බව සතුටින් දන්වා සිටිමු.
නගරයට නොගොස්, ඔබට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය සේවාව ගමේදීම ලබාගැනීමට මෙය කදිම අවස්ථාවක්! 🚌❌ නගරයේ පෝලිම්, මහන්සියෙන් තොරව, ඔබේ ගමේදීම උසස් සෞඛ්‍ය සේවාවක් ලබාගන්න.
සුවය ඔබට සමීපයෙන්! ✨
වෛද්‍යවරයා හමුවීමට වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න:
📞 0113145145
Health Link Pharmacy and Health Care Center – ඔබේ සෞඛ්‍යයට ගමේ සවිය!