The Lanka Pharmacy pvt- Negombo

The Lanka Pharmacy pvt- Negombo We deliver the medicines to the customers last 40 years in Negombo City.

Limited stock onlyFull bottle 2500/= only
06/01/2026

Limited stock only
Full bottle 2500/= only

28/04/2024

05/02/2024
05/02/2024
05/02/2024

සුවහසක් වූ ජනීජන ගිලනුන්ට....
ලෙඩ රෝග වලින් වැළකීමට නිති උපදෙස් දෙමින් ...
සුවබර අනාගතයක් ගොඩ නැගීමට ඇප කැපව කටයුතු කරනා...
වෛද්‍ය නාමල් විජේසිංහ තුමනි...
ඔබට සුභ උපන් දිනයක් වේවා...

- Admin Team -

21/11/2023

🔴 හදවත් රෝග ඇති කරන, ට්‍රාන්ස් මේදය සහිත ආහාර වලින් වැළකී සිටින්න.

වෙළඳ පොළේ විකිණීමට ඇති, කෙටි කෑම, පේස්ට්‍රි, කේක් සහ නැවත නැවැතත් භාවිතා කළ තෙලෙන් පිළියෙල කරන ආහාර වල ට්‍රාන්ස් මේදය ඇත.

- Dr. Namal Wijesinghe MBBS (SL)/CCA(Col)
Pg Dip in Sports Medicine (Col)
Medical officer in Sports Medicine, DGH Negombo.

21/11/2023

🔴 නත්තල් තෑග්ග - 2023 වැඩසටහනට, කළුතර සුඛිත විශේෂිත පාසලේ දරුවන්ට අවශ්‍ය කරන තවත් පොත් පත්, පැන්සල්, පෑන්, මකන කටර් කට්ටල් කිහිපයක්ම ලැබුණා.

ඔබගේ සියලු පරිත්‍යාගයන් ට අපගේ ස්තූතිය. ඔබටත් පුළුවන් දායකවන්න. දෙසැම්බර් 10 වැනිදා ට ප්‍රථම ඔබේ පරිත්‍යාගය අපට ලබාදෙන්න.

මීගමුව - Dr නාමල් විජේසිංහ, NO 206/2 C, සාන්ත ජෝශප් වීදිය, මීගමුව

කොළඹ - 41,10 Guildford Cres, Colombo 00700
-----------------------------------------------------------------------------------
- Dr. Namal Wijesinghe MBBS (SL)/CCA(Col)
Pg Dip in Sports Medicine (Col)
Medical officer in Sports Medicine, DGH Negombo.

21/11/2023

🔴 පැණි රස, ඇලෙන සුළු පිටි සහිත ආහාර ගන්නා වාර ගණන සහ ප්‍රමාණය අඩු කරන්න.

- Dr. Namal Wijesinghe MBBS (SL)/CCA(Col)
Pg Dip in Sports Medicine (Col)
Medical officer in Sports Medicine, DGH Negombo.

24/09/2023

Address

No. 60 Fernando Avenue Negombo
Negombo
11500

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 21:00

Telephone

+94761485197

Alerts

Be the first to know and let us send you an email when The Lanka Pharmacy pvt- Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Lanka Pharmacy pvt- Negombo:

Share