Herble Magic Whitening Products Sri Lanka

Herble Magic Whitening Products Sri Lanka Official Page By WDC Madushani
Herbal Magic Pvt Ltd since 2019
(1)

11: 11 Offer එකක් අරන් ආවා ළමායි..❤️ ලස්සන පැහැපත් සමකට කැමති අයට..💛😍   ✅ මේක  දෙන්නේ අදයි හෙටයි ඕඩර්ස් දාන අයට විතරයි.....
10/11/2025

11: 11 Offer එකක් අරන් ආවා ළමායි..❤️ ලස්සන පැහැපත් සමකට කැමති අයට..💛😍

✅ මේක දෙන්නේ අදයි හෙටයි ඕඩර්ස් දාන අයට විතරයි..😊

පරක්කු නොවී ඉක්මනට ඕඩර් එකක් දාගන්න.. එන්න වට්සැප් පැත්තට..😍
හෙටින් පස්සේ ඉල්ලුවට දෙන්නැ හොදේ..❎😁🤭

🔴 මේ සෙට් එකම රු 5500/= ක් පමණයි..💛

https://wa.me/c/94761373765

දිනෙන් දින වැඩි වන ප්‍රතිඵල 🔴🤗 අතුරු ආබාධ නැතුව ලස්සන වෙන්න කැමති අයට පමණයි ⚫ තවමත් ඕඩර් එකක් දැම්මේ නැත්නම් වට්සැප් මැස...
19/10/2025

දිනෙන් දින වැඩි වන ප්‍රතිඵල 🔴🤗

අතුරු ආබාධ නැතුව ලස්සන වෙන්න කැමති අයට පමණයි ⚫

තවමත් ඕඩර් එකක් දැම්මේ නැත්නම් වට්සැප් මැසේජ් එකක් දාන්න ළමයි..🤗❤️

ප්‍රතිඵල 100% බවට මම සහතික වෙනවා..💯🔴

https://wa.me/c/94761373765 ✳️

Herbal Magic Ayurvedic Hair Oil

මේක ඇබ්බැහි වෙන සුළුයි. 🔴 එක පාරක් ගත්තොත් දිගටම ගන්නවා.. ප්‍රතිඵල 100% නිසයි කස්ටම්ර් දෙවනි තුන්වෙනි ඕඩර් එකකට යන්නේ.. ...
18/10/2025

මේක ඇබ්බැහි වෙන සුළුයි. 🔴

එක පාරක් ගත්තොත් දිගටම ගන්නවා.. ප්‍රතිඵල 100% නිසයි කස්ටම්ර් දෙවනි තුන්වෙනි ඕඩර් එකකට යන්නේ.. 💯🤗

ඔයත් තවම ගත්තේ නැත්නම් එන්න..රු 2400ක් පමණයි.. මේ ගානට වෙන කව්රුත් ක්‍රීම් දෙන්නැහැ.. දෙන එකම කෙනා මම..🤭❤️

එන්න එහෙනම් ලමයි වට්සැප් පැත්තට.. https://wa.me/c/94761373765 ❤️

Herbal Magic Ayurvedic Hair Oil

ඔන්න තවත් Feedback එකක් අරන් ආවා..🤗         මං කිව්වනේ..එක පාරක් ගත්තොත් දෙවනි තුන්වෙනි ක්‍රීම් එකට අනිවාර්යයෙන් යනවා..🤗...
17/10/2025

ඔන්න තවත් Feedback එකක් අරන් ආවා..🤗
මං කිව්වනේ..එක පාරක් ගත්තොත් දෙවනි තුන්වෙනි ක්‍රීම් එකට අනිවාර්යයෙන් යනවා..🤗😍💯

තවමත් ගත්තේ නැති අය බය නැතුව එන්න..අතුරු ආබාධ නැති බවට වගකියනවා මං..😌💯

සාධාරණ මිල ගණන් ය⁣ටතේ ක්‍රීම් ගන්න..වට්සැප් මැසේජ් එකක් දාන්න.. 076 137 3765

කස්ටමර්ගේ වචනයෙන් හොඳ Body Lotion එකක් හොයන අය එන්න.. මේ  Bliss Bella whitening body lotion Feedbacks 😍   ප්‍රතිඵල 100% ...
14/10/2025

කස්ටමර්ගේ වචනයෙන් හොඳ Body Lotion එකක් හොයන අය එන්න.. මේ Bliss Bella whitening body lotion Feedbacks 😍 ප්‍රතිඵල 100% ..💯😌

ගාන හැමෝටම අතුරු ආබාධ නැතුව ලස්සන වෙන්න පුළුවන්.. 🤗

https://wa.me/c/94761373765 ✴️

https://wa.me/94743087604 ✴️

අද ඕඩර්ස් දාපු හැමෝම ප්‍රතිඵල කියන්න අමතක කරන්න එපා..🤗💟  076 137 3765  වට්සැප් මගින් ඇණවුම් ලබා දෙන්න..
08/10/2025

අද ඕඩර්ස් දාපු හැමෝම ප්‍රතිඵල කියන්න අමතක කරන්න එපා..🤗💟

076 137 3765 වට්සැප් මගින් ඇණවුම් ලබා දෙන්න..

Customer Feedback 💯🤗 දිනෙන් දින වැඩි වන ප්‍රතිඵල සමඟින්...😍 Herble Magic Whitening Products Sri Lanka  💓 ඇණවුම් කිරීමට ව...
05/10/2025

Customer Feedback 💯🤗

දිනෙන් දින වැඩි වන ප්‍රතිඵල සමඟින්...😍
Herble Magic Whitening Products Sri Lanka 💓

ඇණවුම් කිරීමට වට්සැප් මැසේජ් එකක් දාන්න.. 😊

Customer Feedback 💓  Herbal Magic Whitening products තෝරාගැනීමට අපහසු අය..ඔයාගේ මුහුණේ සමේ ගැටලුව මට පැහැදිලිව ඡායාරූප ස...
04/10/2025

Customer Feedback 💓

Herbal Magic Whitening products තෝරාගැනීමට අපහසු අය..ඔයාගේ මුහුණේ සමේ ගැටලුව මට පැහැදිලිව ඡායාරූප සහිතව වට්සැප් කරන්න..

ඔයාලාත් තවම ගත්තේ නැත්නම් අරන් බලන්න..😋 දිගටම ගන්නවා..😍 ප්‍රතිඵල 100% ඔයාලාට දෙන්න මම මගේ උපරිමයෙන් උත්සහ කරනවා..🤗💓💯

076 137 3765 වට්සැප් හරහා ඇණවුම් කරන්න..

ඇඟ ඌෂ්ණයි කියපු...මොනවා ගෑවත් ප්‍රතිඵල ලැබුනෙ නැහැ කියපු කෙනෙක් එවපු ප්‍රතිඵලයක් මේ..      💯 එයාටත් ප්‍රතිඵලයක් ලැබුන නම...
04/10/2025

ඇඟ ඌෂ්ණයි කියපු...මොනවා ගෑවත් ප්‍රතිඵල ලැබුනෙ නැහැ කියපු කෙනෙක් එවපු ප්‍රතිඵලයක් මේ..
💯 එයාටත් ප්‍රතිඵලයක් ලැබුන නම්.. මේක ගාන ඔයාට.. ප්‍රතිඵල අනිවාර්යයෙන් තියෙනවා...😋😊

එයා⁣ අදටත් මගේ bliss bella whitening body lotion එක ගානවා..💓

අතුරු ආබාධ නැතුව සමේ පාට ශේඩ් කිහිපයකින් වැඩි කරගන්න ඕන අයට තමයි මේ body lotion එක...

076 137 3765 වට්සැප් මැසේජ් එකක් දාන්න ළමායි..

02/10/2025

⁣ඔන්න offer එකක් ගෙනාවා ලමයි..😋 මේ සෙට් එකම රු 6500 යි..

076 137 3765 ඉක්මනින් ඕන අය වට්සැප් එන්න .💌

මුළු ඇඟම එක පාටක් කරගමුද..? 😋🌷මම මේ කියන්නේ කැරපොතු සුද ගැන නම් නෙමෙයි..🤭 ලස්සන සමේ පාටක් ගැන.. ඔයා දැන් ඉන්න ඕනම සමේ වර...
02/10/2025

මුළු ඇඟම එක පාටක් කරගමුද..? 😋🌷

මම මේ කියන්නේ කැරපොතු සුද ගැන නම් නෙමෙයි..🤭 ලස්සන සමේ පාටක් ගැන.. ඔයා දැන් ඉන්න ඕනම සමේ වර්ණයකින් ටිකෙන් ටික ලස්සන පැහැදිලි සමක් ගන්න මේ Body Lotion එකට පුළුවන්..🤗😋

🔴 අතුරු ආබාධ නැතිව ලස්සන වෙන්න කැමති අයට පමණයි..💯

🔴 අවුරුදු 05කට වැඩි පාරිභෝගික විශ්වාසය සමඟින් Herbal Magic ඉදිරියටම..

076 137 3765

https://wa.me/c/94761373765

Suncream එකක් ගාන්නෙ නැති අයට තමයි මේක...🤗 අද ඉදන් අනිවාර්යයෙන් සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.. හැමදාම ලස්සනට ඉන්න කැමත...
30/09/2025

Suncream එකක් ගාන්නෙ නැති අයට තමයි මේක...🤗 අද ඉදන් අනිවාර්යයෙන් සන්ක්‍රීම් එකක් පාවිච්චි කරන්න..

හැමදාම ලස්සනට ඉන්න කැමති අය වෙනුවෙන්..💓😊

🌅අහිතකර හිරු කිරණ (අහිතකර UV කිරණ) මගින් අපේ සම හානි වීමකට ලක් වෙනවා. අහිතකර පාරජම්බුල කිරණට ඔබේ සම නිරාවරණය වෙලා සම දුර්වර්ණ වෙනවා.. ඒ නිසා ඔබ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් හිතකර හිරු කිරණ වලින් ඔබේ සම ආරක්ෂා වෙනවා.

🌅සමේ රෝග ඇතිවීමේ අවධානම අවම කිරීමට සන්ක්‍රීම් වැදගත්..අධික ලෙස සම වියළී යාම නිසා කොරළ වැනි තත්වත් දාඩිය බිබිලි, සමේ ආසාදන තත්වයන් ද ඔබට ඇති වෙන්න පුළුවන්..

🌅 සම හිරු කිරණට නිරාවරණය වූ විට සම වියළී යනවා .වියළි සහ පිලිස්සුණු සමක් ඔබේ පෙනුමට වියපත් බවක් එක් කරනවා. බොහෝ සන් ක්‍රීම් තෙල් ගතියෙන් යුතුයි. ඔබේ සම වියලි සමක් නම් සන් ක්‍රීම් නිසා සම අව්වෙන් ආරක්ෂා වෙනවා වගේම සමේ වියලි බවත් නැතිවෙනවා.

✅ හරි විදියට සන් ක්‍රීම් තෝරා ගන්නේ කොහොමද?

සන් ක්‍රීම් එකක් තෝරා ගනිද්දී එහි ඇති SPF අගය ගැන සැලකිලිමත් වන්න. SPF අගයෙන් කියවෙන්නේ Sun protection factor. (සම පිළිස්සීම අවම කරන අගය )

SPF 15, 20,30 සහ ඉහළ අගයන්ගෙන් යුතු සන් ක්‍රීම් වෙළඳ පොලේ තිබෙනවා. නමුත් ලංකාවේ අපිට හරියන්නේ SPF 30 හෝ ඊට වඩා වැඩි සන් ක්‍රීම් වර්ගයි

✅ ආලේප කරන්නේ කොහොමද?

අව්වට යන්න පැය භාගයකට කලින් හිරු එළියට නිරාවරණය වෙන සමේ සෑම තැනකම ආලේප කරන්න.
මුහුණට ආලේප කළ පසු ඒ මත ලයිට් මේකප් එකක් යොදන්නත් පුලුවන්.
දිනපතා ආලේප කිරීම ගැටලුවක් නෙවෙයි.

✅ දවසම තද අව්වේ ඉන්න කෙනෙක් නම් උදේ කාලයේ සන් ක්‍රීම් ගාන එක ප්‍රමාණවත් නැහැ. පැය තුනකට පමණ පසු නැවත සන් ක්‍රීම් ආලේප කරන්න.

✅ රාත්‍රී සත්කාරක නිශ්පාදන වල ප්‍රතිඵල තවදුරටත් දිගටම පවත්වා ගන්න ඔයා දහවලට සන්ක්‍රීම් පාවිච්චි කරනව නමි අනිවාර්යයෙන් පුළුවන්..

Herbal Magic Ayurvedic Hair Oil
Herble Magic Whitening Products Sri Lanka

Address

Negombo

Telephone

+94774934044

Website

Alerts

Be the first to know and let us send you an email when Herble Magic Whitening Products Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram