06/09/2023
𝐌𝐚𝐦𝐚'𝐬 𝐏𝐚𝐩𝐚'𝐬 𝐃𝐚𝐲 𝐨𝐮𝐭
• කාලෙකින් අම්මට තාත්තට තෑග්ගක් දුන්නේ නෑ නේද?
• මෙන්න වෙනස්ම විදිහේ මතක හිටින වටින තෑග්ගක්.
• සම වයස් කණ්ඩායමක් එක්ක නිදහසේ විනෝද වෙන්න යවන්න එයාලව ඩේ අවුට් එකක්.
• මේක නිකන්ම ඩේ අවුට් එකක් නෙවෙයි මෙඩිකල් ඩේ අවුට් එකක්.
• තරු පන්තියේ හෝටලේක ෆුල් බෝඩ් නැවතිලා ඉන්න ගමන් අංග සම්පූර්න වෛද්‍ය පරීක්ෂණයක්.
• දිනය පුරාම තමන්ට තියෙන වෛද්‍ය ගැටලු සියල්ලම කියන්න සහ ඒ පිළිබඳව උපදෙස් ලබා දෙන්න ප්‍රතිකාර කරන්න අපේ වෛද්‍ය වරු සූදානමින්.
• රුධිර සහ මුත්‍රා සාම්පල ලබා ගෙන පරීක්ෂණ වාර්ථා සමඟ වෛද්‍ය වරයා සමඟ අවසාන සාකච්ඡාවක්. මේකෙදි තමන්ගේ සෞඛ්‍ය පිලිබඳව වගකීමෙන් කටයුතු කරන්න තමන්වම දිරි ගන්වනවා.
• වයසින් පරිණත වෙනකොට ඇති වන මානසික සහ කායික වෙනස්කම් පෝෂණ අවශ්‍යතා පිළිබඳව විවෘතව සංවාදයේ යෙදෙනවා.
• මේ සියල්ල අවසානයේ ඔබගේ ආදරනීයයන් පිලිබඳව සම්පූර්ණ වෛද්‍ය වාර්ථාවක් අපි ඔබට ඉදිරිපත් කරනවා. විශේෂඥ උපදෙස් අවශ්‍ය මට්ටමක ඉන්නවා නම් විශේෂඥ වෛද්‍ය වරු වෙත යොමු කිරීමේ ලිපි වෛද්‍ය වාර්තාව සමඟ ඔබට ලැබෙනවා.
• ඒ විතරක් නෙවෙයි අපගේ පුහුණු ශිල්පිණියන් විසින් පාද පරීක්ශාවක් සහ පෙඩිකියු එකක් ලබා දෙනවා.
• අපගේ ක්‍රීඩා සහ යෝගා උපදේශක වරු මෙහෙයවන උදෑසන යෝගා සහ ව්‍යායාම සැසිය ඉතාම විනෝදජනකයි.
• නිරෝගී පෙනුම රැක ගැනීමට ගෙදරදීම කළ හැකි දේවල් පිළිබඳව ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනියක් ඔබට කියලා දෙනවා.
• මීට අමතරව ජල ක්‍රීඩා, සන්ධ්‍යා සංගීත සාදයක් සමග අලුත් යාලු මිත්‍රයන් සමඟ ගත කල කාලය අමතක නොවන්නට අපි පොටෝ ශූට් එකකුත් කරනවා.
• සිතත් ගතත් සුවපත් කරන විනෝදබර දවසක් අවසානයේ ගෙදර යනකොට වටිනා සමරු ත්‍යාග සහ සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි දිවියක් සඳහා ඉතා වැදගත් අත් පොතක් ලබා දෙනවා.
• ඒ විතරක් නෙවෙයි අපේ වැඩ සටහනට සහභාගී වන සෑම අයෙකුටම අවුරුද්දක් යන තුරු සෑම මාසයකම නොමිලේ වෛද්‍ය වරයෙක් සමග ඔන්ලයින් හමුවක් ලබා ගන්න පුලුවන්.
• ඉතින් වැඩි විස්තර දැන ගන්න, ඔබට පහසු දිනයක් වේලාවක් වෙන් කර ගන්න පහත අංකයට වට්ස් අප් හරහා පණිවිඩයක් යොමු කරන්න. අදම ඔබේ වවුචර් පත දෙමව්පියන්ට තිළිණ කරන්න.ඔවුන් පුදුම කරවන්න.
0705000544