St Joseph Hospital

St Joseph Hospital At St. Joseph Hospital, we extend a warm welcome to a healthcare experience like no other. Visit us!

🫁❤ශ්වසන සෞඛ්‍යය රැකගන්න, ඔබේ වෛද්‍යවරයා හමුවන්න, එක්වන්න අප සමග...✨‌ෛවද්‍ය දිලේෂා වඩසිංහ මහත්මිය සමගින් පපුවේ සහ පෙනහළු ...
27/08/2025

🫁❤ශ්වසන සෞඛ්‍යය රැකගන්න, ඔබේ වෛද්‍යවරයා හමුවන්න, එක්වන්න අප සමග...✨

‌ෛවද්‍ය දිලේෂා වඩසිංහ මහත්මිය සමගින් පපුවේ සහ පෙනහළු ආශ්‍රිත රෝග (Chest & Lung Diseases) පිළිබඳව විශේෂඥ ‌ෛවද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අගෝස්තු මස 31 වන දින ප.ව. 12.30ට ශාන්ත ජෝසප් රෝහල වෙත පැමිණෙන්න.

විශේෂයෙන් පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම්, මෙම සායනය ඔබට ඉතා වැදගත් වනු ඇත:
- කැස්ස
- ඇදුම
- දීර්ඝකාලීන පවතින කැස්ස
- හුස්ම ගැනීමේ අපහසුතා
- පෙනහළු ආශ්‍රිත සියලු රෝග සඳහා

📍 මීගමුවේ ශාන්ත ජෝසප් දේවස්ථානය ඉදිරිපිට.

වැඩි විස්තර සඳහා අමතන්න:
දුරකථන: 0117 84 84 84
වට්ස්ඇප්: 074 222 333 4
ඔන්ලයින් වෙන්කරවා ගැනීම: sjhospital.lk

🏥 Experience Comfort & Best Care at St. Joseph Hospital 🌟Our inpatient rooms are designed with your comfort in mind — fu...
25/08/2025

🏥 Experience Comfort & Best Care at St. Joseph Hospital 🌟

Our inpatient rooms are designed with your comfort in mind — fully equipped to meet American standards, ensuring a safe, clean, and modern environment for your recovery.

Whether you're here for a short stay or extended care, you'll feel right at home.

📍Negombo (Infront of St. Joseph Church)

Get in touch with us through following media:
Call: 0117 84 84 84
WhatsApp: 074 222 333 4
Book Online: sjhospital.lk

🩺 Empowering Care Through KnowledgeSt. Joseph Hospital successfully conducted a Basic Airway Management Workshop for our...
21/08/2025

🩺 Empowering Care Through Knowledge

St. Joseph Hospital successfully conducted a Basic Airway Management Workshop for our dedicated nursing staff. This hands-on training enhances critical life-saving skills, ensuring our team is always prepared to deliver the highest quality care.

Welcoming Our New Consultant - Chest Physician – Dr. Dilesha WadasingheSt. Joseph Hospital is proud to announce the arri...
19/08/2025

Welcoming Our New Consultant - Chest Physician – Dr. Dilesha Wadasinghe

St. Joseph Hospital is proud to announce the arrival of Dr. Dilesha Wadasinghe (MBBS, MD, Senior Lecturer & Head of Physiology Department).

Specialized in Treating:
✔ Cough & phlegm
✔ Asthma
✔ Tuberculosis (TB)
✔ COPD (Chronic Obstructive Pulmonary Disease)

📍 Location: St. Joseph Hospital, Negombo (In front of St. Joseph Church)

🕐 Consultation Hours: Sundays | 1.30 PM – 3.30 PM
📞 Call: 0117 84 84 84
📲 WhatsApp: 074 222 3334
🌐 Online Booking: sjhospital.lk

Compassion You Can Feel, Care You Can Trust.We are committed to providing exceptional healthcare with genuine compassion...
18/08/2025

Compassion You Can Feel, Care You Can Trust.

We are committed to providing exceptional healthcare with genuine compassion and unwavering trust.❤
Our dedicated team ensures your comfort and well-being.💙

📆For inquiries or appointments, please contact us at 0117 84 84 84 or visit sjhospital.lk

📍Negombo (Infront of St. Joseph Church)

Protect your health with world-class care at St. Joseph Hospital in Negombo.Managed by USA but with a Sri Lankan heart, ...
11/08/2025

Protect your health with world-class care at St. Joseph Hospital in Negombo.

Managed by USA but with a Sri Lankan heart, we are dedicated to providing compassionate and advanced healthcare. From diagnosis to recovery, you can trust that you are in safe hands.

Choose St. Joseph Hospital for your health and well-being.

📍 Visit us : in front of St. Joseph Church, Negombo

Kindly get in touch with us through the following media.
Call: 0117 84 84 84
WhatsApp: 074 222 333 4
Book Online: sjhospital.lk

🌟 FREE Daily OPD Services at St. Joseph Hospital - Negombo! 🌟We care about your health and well-being — that's why we're...
08/08/2025

🌟 FREE Daily OPD Services at St. Joseph Hospital - Negombo! 🌟

We care about your health and well-being — that's why we're offering free medical consultations every day from 7am to 12 noon with no hospital and doctor charges.

🕖 Free OPD Hours: 7:00 AM – 12:00 Noon

📍 Location: St. Joseph Hospital, Negombo
📞 Call us today: 0117 84 84 84 | 074 222 333 4
🌐 Visit: sjhospital.lk

Take the first step to better health — your care starts here.

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!!අප ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු පැවති ප්‍රථම ...
08/08/2025

පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!!

අප ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු පැවති ප්‍රථම ධර්ම සංගායනාව, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම සහ පසු වස් සමාදන් වීම ඇතුළු සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ මෙම උතුම් පොහොය දිනයේදී, තෙරුවන් සරණ ලබා, පින් දහම්වල නිරතවී යහපත් ජීවිතයක් ගත කිරීමට ඔබට ශක්තිය ලැබේවා!

සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

🎯 ඔබේ ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍ය සේවාවන් සඳහා අඩුම අය කිරීම් අපෙන්!St. Joseph රෝහල මඟින් දැන් ඔබට නේවාසික ප්‍රතිකාර සහ විශේ...
07/08/2025

🎯 ඔබේ ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍ය සේවාවන් සඳහා අඩුම අය කිරීම් අපෙන්!

St. Joseph රෝහල මඟින් දැන් ඔබට නේවාසික ප්‍රතිකාර සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් පහසු සහ සාධාරණ මිලකට ලබාගත හැක.

📞 දුරකථන: 0117 84 84 84
💬 වට්ස්ඇප්: 074 222 333 4
🌐 ඔන්ලයින් වෙන්කරවීම: sjhospital.lk

📍 මීගමුව ශාන්ත ජෝසප් දේවස්ථානය ඉදිරිපිට

ආදරයෙන්,  විශ්වාසයෙන් - නිරෝගී දිවියට හුස්ම බිඳක් - අපෙන් ඔබට යන අරමුණ පෙරදැරි කරගෙන St. Joseph Hospital වන අප විසින් 20...
06/08/2025

ආදරයෙන්, විශ්වාසයෙන් - නිරෝගී දිවියට හුස්ම බිඳක් - අපෙන් ඔබට යන අරමුණ පෙරදැරි කරගෙන St. Joseph Hospital වන අප විසින් 2025.07.20 වන දින Risen Christ පල්ලිය පරිශ්‍රයේදී නොමිලේ වෛද්‍ය කඳවුරක් පැවැත්වූවා. මෙහිදී අපගේ සුවිශාලම බලාපොරොක්තුව උනේ ඔබට නිදහස්, සුවපහසු, ආරක්ශාකාරී වෛද්‍ය සේවාවක් නොමිලේ ලබාදීමයි. වෛද්‍යවරුන්, හෙදියන් සියලුම රෝගීන් සමඟ ඉතාමත් කරුණාවෙන් සහ සුහදශීලීව කටයුතු කලා. කඳවුර අවසානයේදී, රෝගීන්ගේ මුහුණුවල පැවති සතුට සහ තෘප්තිමත් බව, මේ වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ මානව හිතවාදී සේවාවේ සාර්ථකත්වය විදහා පෑවා. රෝගීන් විශාල පිරිසකට මෙයින් සේවය ලබා ගැනීමට හැකි වූ අතර, මෙම වෛද්‍ය කඳවුර ඔබ වෙනුවෙන් ඉටු කිරීමට ලැබීම අප හට ඉමහත් සතුටක්.



With the heartfelt message “For You, From Us" St. Joseph Hospital conducted a Free Medical Camp on 20th July 2025 at the Risen Christ Church premises.Our pri...

Address

229/10 ST. Joseph, S Street
Negombo
11410

Alerts

Be the first to know and let us send you an email when St Joseph Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category