Ave Maria Hospital

Ave Maria Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ave Maria Hospital, Hospital, Ave Maria, Negombo.

As a new year dawns, we extend our heartfelt wishes to every patient, family member, and dedicated member of our medical...
31/12/2025

As a new year dawns, we extend our heartfelt wishes to every patient, family member, and dedicated member of our medical team. ✨

May the year ahead bring renewed strength, gentle healing, and the comfort of knowing you are always cared for.

Thank you for trusting us with what matters most- life itself. ✨♥️

⭕ පීඩාකාරී ඉරුවාරදයයෙන් මිදෙන්න❗⭕ මීගමුවේදී ඉරුවාරදයට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා ...
30/12/2025

⭕ පීඩාකාරී ඉරුවාරදයයෙන් මිදෙන්න❗

⭕ මීගමුවේදී ඉරුවාරදයට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා චැනල් කරන්න.

⭕ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

🔰 හන්දි කැක්කුමද❓ 🔰 දනිස් කැක්කුම, කොන්දේ කැක්කුම වැනි අස්ථි වල  ආබාධ මෙන්ම අස්ථි බිඳීම් සඳහාත් ප්‍රතිකාර සහ උපදෙස් සඳහා...
26/12/2025

🔰 හන්දි කැක්කුමද❓

🔰 දනිස් කැක්කුම, කොන්දේ කැක්කුම වැනි අස්ථි වල ආබාධ මෙන්ම අස්ථි බිඳීම් සඳහාත් ප්‍රතිකාර සහ උපදෙස් සඳහා

🔰 මීගමුවේදී අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරයා චැනල් කරන්න.

🔰 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202

This Christmas, we celebrate compassion, care, and the gift of healing at Ave Maria Hospital.🎄✨May the season bring peac...
24/12/2025

This Christmas, we celebrate compassion, care, and the gift of healing at Ave Maria Hospital.🎄✨

May the season bring peace to every heart, comfort to every family, and renewed hope to all we serve.

Wishing you a blessed and joyful Christmas filled with love, faith, and gentle moments of gratitude. ✨🙏

May the warmth of the season shine in every smile and every act of kindness.

❤ මීගමුවේදී ❤ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවී උපදෙස් සහ ප්‍රතිකාර සඳහා❤ පහත අංක අමතන්න.❤ ආවේ මරියා රෝහල - මීගමුව.☎️ 031 ...
17/12/2025

❤ මීගමුවේදී

❤ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවී උපදෙස් සහ ප්‍රතිකාර සඳහා

❤ පහත අංක අමතන්න.

❤ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

🔰 දරුවන්ගේ වැඩීමත් සමග ඇතිවන ආබාධ සඳහා වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සදහා🔰 ආවේ මරියා රෝහල - මීගමුව.☎️ 031 4222 127☎️ 031 44...
11/12/2025

🔰 දරුවන්ගේ වැඩීමත් සමග ඇතිවන ආබාධ සඳහා වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සදහා

🔰 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202

⭕ උරහිස ගල් ගැහිලාද❓⭕ අත කරකවන්න බැරිද❓⭕ මීගමුවේ පදිංචි ඔබත් මේ අපහසුතාවයෙන් පෙලෙනවානම්  පහත අංක අමතා වෛද්‍ය උපදෙස් සහ ප...
09/12/2025

⭕ උරහිස ගල් ගැහිලාද❓

⭕ අත කරකවන්න බැරිද❓

⭕ මීගමුවේ පදිංචි ඔබත් මේ අපහසුතාවයෙන් පෙලෙනවානම් පහත අංක අමතා වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.

⭕ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

ඔබත් වකුගඩුවල ගල් නිසා පීඩාවිඳින කෙනෙක්ද❓වේදනාව ඉවසන්න බෑ නේද❓ තවත් වේදනා විඳින්න එපා❗ මීගමුවේදී, වෛද්‍ය උපදෙස් සහ අවශ්‍...
08/12/2025

ඔබත් වකුගඩුවල ගල් නිසා පීඩාවිඳින කෙනෙක්ද❓

වේදනාව ඉවසන්න බෑ නේද❓

තවත් වේදනා විඳින්න එපා❗

මීගමුවේදී, වෛද්‍ය උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට

ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

🔵 මීගමුවේදී 🔵 උදරාබාධ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා🔵 ආවේ මරියා රෝහල - මීගමුව.☎️ 031 4222  127☎️ 031 4453 2...
07/12/2025

🔵 මීගමුවේදී

🔵 උදරාබාධ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා

🔵 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

මීගමුවේදී 🔰 ඔබේ සහ ඔබේ ඥාතීන්ගේ ඕනෑම රෝගාබාධයක් සඳහා  අවශ්‍ය සහ උපදෙස් සහ ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරගන්න...
19/11/2025

මීගමුවේදී

🔰 ඔබේ සහ ඔබේ ඥාතීන්ගේ ඕනෑම රෝගාබාධයක් සඳහා අවශ්‍ය සහ උපදෙස් සහ ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කරගන්න.

🔰 වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ට අනුව රසායනාගාර වාර්තා, ස්කෑන් පරීක්ෂණ, ෆාමසි සේවාව, ශල්‍යගාර පහසුකම් ඇතුලු සියලු වෛද්‍ය පහසුකම් මීගමුවේ අවුරුදු දශක ගනනාවක පලපුරුද්දක් ඇති පෞද්ගලීක රෝහලෙන්....

🔰 ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

⭕ ඔබත් මීගමුව ප්‍රදේශයේ ජීවත්වන්නෙක් නම් ඔබේත් ඔබේ පවුලේත් සෞඛ්‍ය ආතතියකින් තොරව රැකගන්න අප හා සම්බන්ධවන්න.⭕ 24 පැයම විව...
15/11/2025

⭕ ඔබත් මීගමුව ප්‍රදේශයේ ජීවත්වන්නෙක් නම් ඔබේත් ඔබේ පවුලේත් සෞඛ්‍ය ආතතියකින් තොරව රැකගන්න අප හා සම්බන්ධවන්න.

⭕ 24 පැයම විවෘත බාහිර රෝගී අංශයේ සිට නේවාසික ප්‍රතිකාර සඳහාත්

⭕ විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීමේ සිට රසායනාගාර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ මෙන්ම ශල්‍යාගාර පහසුකම්.

⭕ 24 පැයේම ප්‍රසව හා නාරී වේදී ශල්‍ය වෛද්‍ය පහසුකම්, නවී ප්‍රසූතිකාගාරය , මවටත් බිළිඳාටත් සැප පහසු කාමර පහසුකම්.

⭕ අංග සම්පූර්ණ ෆාමසිය සහ වෛද්‍ය හදිසි අවශ්‍යතා සඳහා ගිලන් රථ සේවාව.

⭕ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

▶️ මීගමුවේ ජනතාවගේ  අවුරුදු දශක ගනනාවක විශ්වාසය දිනාගත් ලොකු පොඩි සැමගේ පෞද්ගලික රෝහල.▶️ ආවේ මරියා රෝහල - මීගමුව.☎️ 031 ...
11/11/2025

▶️ මීගමුවේ ජනතාවගේ අවුරුදු දශක ගනනාවක විශ්වාසය දිනාගත් ලොකු පොඩි සැමගේ පෞද්ගලික රෝහල.

▶️ ආවේ මරියා රෝහල - මීගමුව.

☎️ 031 4222 127
☎️ 031 4453 202.

Address

Ave Maria
Negombo
11500

Telephone

+94314453202

Website

Alerts

Be the first to know and let us send you an email when Ave Maria Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category