කෑම පෙරේතයෝ kema perethayo

කෑම පෙරේතයෝ kema perethayo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කෑම පෙරේතයෝ kema perethayo, Food consultant, Negombo.

18/11/2023

චොක්ලට් කැල්ලක්.. කමුද... 😋🍫

13/10/2023

මේකනම් වෙනම එකක් 😘😘

13/10/2023

Celebration Week


👉 3 Shrimp Sub
👉 2 Ice Milo
Rs 3000/-
Save 1270/-

Offer Valid Till 15th Oct 2023
*Term and Condition Apply

The Food News
Bistro+Cafe
📞 - +94 773 707 505
📌 - 408, Chilaw Road, Periyamulla, Negombo.


13/10/2023

AMEX Credit Card පතක් හිමි ඔබට මෙන්න අනගි අවස්ථාවක්...

කුකුල් මස් සහ සුදුලූනු රස මුසු වූ රසම රස චීස් වෑහෙන පීසා එකක් ගෙදරටම ගෙනත් දෙන්න අපි සූදානම්..
ඒ විතරක් නෙවෙයි Amex credit card පත් හිමියන් සඳහා 10% ක වට්ටමක්ද හිමි වේ..
ඉක්මන් කරන්න මේ දීමනාව ඔක්තෝම්බර් 31 දක්වා පමණයි..

01/09/2023


"Savor the Flavor of Our Beef Kottu"

The Food News
Bistro+Cafe
📞 - +94 773 707 505
📌 - 408, Chilaw Road, Periyamulla, Negombo.


05/08/2023

We have extended the Chicken Burger Promotion (15% Off) up to 7/31.

Enjoy the tastiest burger on the planet!

ඔන්න ඉතින් negombo සෙට් එකට අලුත් තැනක් අරන් ආවා. අලුත් විදිහකට නියමෙට කරන කෑම කඩයක්. ගිහිල්ලා බලන්න. වැඩි විස්තර ලගදීම ...
30/07/2023

ඔන්න ඉතින් negombo සෙට් එකට අලුත් තැනක් අරන් ආවා. අලුත් විදිහකට නියමෙට කරන කෑම කඩයක්. ගිහිල්ලා බලන්න. වැඩි විස්තර ලගදීම මේ page එකෙන් අරන් එනවා

කෑම උයන්න බැරි සෙට් එකට ගෙදරදි හදන බර්ගර් එක🤩🤩🍔🍔
21/05/2023

කෑම උයන්න බැරි සෙට් එකට ගෙදරදි හදන බර්ගර් එක🤩🤩🍔🍔

ගෙදර හදන රසම රස චිකන් බර්ගර් | How to make chicken Burger | Maash vlogs

23/03/2023

Lunch එකට එහෙමත් නැත්නම්, හවස snack එකට අපේ බට්ටෙක් කමුද ?

කාලා නැත්නම්, එක පාරක් try කරලා බලන්න.

මේක ඇත්තටම, බජට් පිට්සා එකක්. ඒ කියන්නේ අමු ද්‍රව්‍ය අඩුවෙන් පාවිච්චි කරලා, ඔයාලට real පිට්සා අත්දැකීමක් දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මේකේ mozzarella, චීස් වලට අමතරව, අපි Cheese Sauce එකක් පාවිච්චි කරනවා. එකෙන් ගොඩාක් දුරට, පට්ටම creamy taste එකක් එනවා. එක අපිටම ආවේනිකයි. අනික, මේක අඟල් 7 - 8 ක් විතර පීසා එකක්. සමහර තැන්වල, Medium කියන්නෙත් මීට වැඩිය පොඩ්ඩක් පොඩි පීසා එකක්. එහෙම බලනකොට, මේක නම් හොඳම deal එකක්.

රුපියල් 410ඉඳලා 510 වෙනකන් පිට්සා ජාති 5ක් දැනට අපි ඔෆර් කරනවා. Veg බට්ටා, Devilled Chicken බට්ටා, BBQ Chicken බට්ටා, Chicken Sausage, Curry Chicken with Nai Miris බට්ටා තමයි දැනට තියෙන්නේ.
Curry Chicken with Nai Miris බට්ටා අර අනිත් ජාති 4ම ගන්නවානම්, ඔයාට 1599කට ගන්න පුළුවන්. එතකොට, මේ හතරෙන් ඕනෑම වර්ගයක 4 ගන්න පුළුවන් 1700කට.

හතර දෙනෙක් ඉන්න පවුලකට, නැත්නම් යාළුවො සෙට් එකකට, අඩු ගානකට පිට්සා එකක් ගන්නවානම්, මෙන්න deal එක.

අපිට කෝල් කරන්න +94 314 349 349

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when කෑම පෙරේතයෝ kema perethayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කෑම පෙරේතයෝ kema perethayo:

Share