පාරම්පාරික වේද වට්ටෝරු අනුව සදා ගන්නා ලද ඖෂධ යොදා ගනිමින්
ආතරයිටිස් ඈතුලු කැඩුම් සන්දි රෝග සදහා ප්‍රතිකාර කරනු ඇත.
වෛද්‍ය :
කාලිංග ලෙස්ලි .ඒ. සිල්වා
(රජයේ ලියාපදිංචි ආයු:පරම්පාරික කැඩුම් බිදුම් විශේෂඥ)
කිබුලපිටිය පාර , මිගමුව
දුරකථන: 0774438614
ප්‍රතිකාර වේලාවන් :
සතියේ සැමදිනකම සෙනසුරාදා හැර පෙ.ව 7:30-ප.ව 7:00 දක්වා
facebook messenger ඇතුලු සමාජ මාධ්‍ය හරහා ඔබ හා සමග සම්බන්ධ වීමට ක
ාලවේලාවක් නොමැති වීම ගැන කණගාටු වෙමි.
කැඩුම් බිදුම්,ආතරයිටිස්,සන්ධි රෝග ඇතුලු නහර ගැට ගැසීම,විලුඹ අඩිය තබා ගමන් කිරීමේදි ඇතිවන වේදනාව අතුලු දිගු කාලීනවා පවතින රෝග වන අත්,පාද,එස වීම හා නැවිමේ අපහසුව විදින ස්නායු රෝග ඇතුලු සියලු කැඩුම් බිදුම් රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් මාගේ පහත සදහන් දුර කථන අංකයට අමතා දිනයක් වේලාවක් වෙන්කර ගන්න.
........විශේෂ දැනුම්දීමයි.............
දුරකථන මගින් රෝගියා හෝ වෙනත් අයෙක් විස්තර විමසුවද, ප්‍රරතිකාර ලබා ගැනීමට අවශ්‍ය අය සිටි නම් වෙද මැදුර වෙත පැමිණිම අනිවරය.
මක්නිසාද රෝගි පරක්ෂාව දුරකථන මගින් වමසා සිදුකරන්නේ නැත එය කළනොහැකි කටයුත්තකි. වෙද මැදුර වෙත රෝගියා පැමිණෙන්නේ නම් නාඩි පරික්ෂා කර බලා රෝගි්‍යාට යොදන නිවරදි ඖෂධ සම්බන්ධයෙන් තීරණය කර සුවපත් කරීමට හැකි්‍ය.මක්නිසාදයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට යොදන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් වෙනස්ය.
සැලකිය යුතුයි;---- ඉහත සදහන් රෝග අවස්ථාවන් සදහා නේවාසික ප්‍රතිකාර කිරමේ වට්ටු මාගේ වෛද්‍ය මධ්‍යස්ථනයේ නොමැති බවත්,නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට අවශ්‍ය නොවන බවත් දන්වනු කැමැත්තෙමි.
ස්තුති දිගායු වේවා ඔබට
වෛද්‍ය :
කාලිංග ලෙස්ලි .ඒ. සිල්වා
(රජයේ ලියාපදිංචි ආයු:පරම්පාරික කැඩුම් බිදුම් විශේෂඥ)
කිබුලපිටිය පාර , මිගමුව
දුරකථන: 0774438614
About us
Using the usual recipes, using the old medicines
Arthritis will treat for cardiovascular diseases. Dr:
Kalinga Leslie A.silva
(Ayurvedic Ancestral Orthopedic Surgery specialist)
Kimbulapitiya Road,Negombo
Sri Lanka
T.P : 0774438614
Treatment Hours:
except Saturdays every week days 7:30 am to 8:30 pm