Wickramarachchi Ayurveda

Wickramarachchi Ayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wickramarachchi Ayurveda, Medical and health, Danawala, Galle, Neluwa.

05/11/2020

කැළණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සාව අධ්‍යනය අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍යව චන්ද්‍රසිරි වැලිවිට සර් කොරෝනා වෛරසයට සොයාගත්ත බෙහෙත..

ගම්මිරිස් - 5 g
කොත්තමල්ලි - 10 g
අමු ඉගුරැ - 10 g
දෙහි කොල - 10 g
යකිනාරං කොල - 10 g

මේ ටික මැටි මුට්ටියකට දාලා වතුර අඩු කෝප්ප 4 ( ලීටර එකක් ) දාලා කෝප්ප 2 ක් (ලීටර භාගයක් ) ඉතිරි වනතෙක් මද ගින්දරේ හොදින් තම්බන්න..

යකි නාරං නැතිනම් ඒ වෙනුවටත් තවත් දෙහි කොලම 10 g එකතු කරගන්න..

මේ ප්‍රමාණය කොරෝනා Positive කෙනෙකුට නම් එක දවසකට දෙන ප්‍රමාණය..
බොන්න දෙන විදිහ තමයි කෝප්ප භාගයක් ( 125 ml ) ගානේ දවසට හතර පාරක්..
8.00am, 12.00pm, 4.00pm, 8.00pm

කොරෝනා හැදිච්චි නැති කෙනෙකුට කොරෝනා හැදෙන්නේ නැතිවෙන්න ප්‍රතිශක්තිකරණය හදාගන්න හෝ නිරෝදායනයේ ඉන්න කෙනෙකුට නම් ඉහත බෙහෙත් ප්‍රමාණයම ඒ විදිහටම තම්බලා හදලා වැඩිහිටි දෙන්නෙකුට බොන්න ඇති.. ඒ කීවේ සාමාන්‍ය අයට ඒ බෙහෙත කෝප්ප භාගය ගානේ දවසට දෙපාරක් බීවාම හොදටම ඇති..

මේ විදිහට කොරෝනා Positive කෙනෙකු සති 3ක් බොන්න ඕනේ.. මේක බොන්න පටන් ගත්තාම දවස් හතරෙන් ලෙඩාගේ ගොඩාක් අමාරු අඩුවෙලා ලෙඩා සාමාන්‍ය වෙනවා. ඒත් සති 3ක් බෙහෙත බොන එක වැදගත්..

_Ramona wikramasinghage_(උපුටා ගැනිමකි)

සාදික්කා - Myristica fragransMyristicaceae කුලයට අයත් ශාකයකි.සාදික්කා විශබීජයන්ට සහ පිලිකා සෛල වලට ප්‍රතිවිරෝධී ගුණ දක්ව...
14/09/2020

සාදික්කා - Myristica fragrans

Myristicaceae කුලයට අයත් ශාකයකි.සාදික්කා විශබීජයන්ට සහ පිලිකා සෛල වලට ප්‍රතිවිරෝධී ගුණ දක්වයි.රුධිර පීඩනය පාලනයට උපකාරී වේ.සාදික්කා අධි මාත්‍රාව විශ සහිතය.එයින් මරණය පවාසිදුවිය හැක.වසාවාසි ලෙස හදුන්වන්නේද මෙම ඵලයේම කොටසක් වේ.

ගම්මිරිස් - Piper nigrum ගම්මිරිස් Piperaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයක්වේ.දේශීය වෙදකමේදී ඉතාමත් බහුලව භාවිතා කරන ඖෂ...
14/09/2020

ගම්මිරිස් - Piper nigrum

ගම්මිරිස් Piperaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයක්වේ.දේශීය වෙදකමේදී ඉතාමත් බහුලව භාවිතා කරන ඖෂධයක් වේ.චූර්ණ,වට්කා,ක්වාථ,අරිෂ්ට ආදී ඖෂධ රැසක් සෑදීමට ගම්මිරිස් යොදා ගනී.

මී - Madhuca Longifoliaමී Sapotaceae කුලයට අයත් ශාකයකි.කැඩුම් බිදුම් වෙදකමේදී මෙම ශාකයේ සියලුම කොටස් භාවිතයට ගනී.තෙල් සි...
14/09/2020

මී - Madhuca Longifolia

මී Sapotaceae කුලයට අයත් ශාකයකි.කැඩුම් බිදුම් වෙදකමේදී මෙම ශාකයේ සියලුම කොටස් භාවිතයට ගනී.තෙල් සිදීමේදී මෙහි කොළ සහ පොතු යොදාගනී.

#මී

පුපුල - Vernonia Zeylanicaකැඩුම් බිදුම් සදහා පුපුල කොළ සහ පොතු යොදා සිදගත් තෙල් වර්ග භාවිතා කරයි.පුපුල අපේ රටට අවේණික ශා...
14/09/2020

පුපුල - Vernonia Zeylanica

කැඩුම් බිදුම් සදහා පුපුල කොළ සහ පොතු යොදා සිදගත් තෙල් වර්ග භාවිතා කරයි.
පුපුල අපේ රටට අවේණික ශාකයක් හෙයින් දේශීය වෙදකමට අනන්‍ය ඖෂධයක් ලෙස සැලකේ.

Address

Danawala, Galle
Neluwa
80082

Telephone

+94779704589

Website

Alerts

Be the first to know and let us send you an email when Wickramarachchi Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wickramarachchi Ayurveda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram