සදුන් වෙද මැදුර - Sandun Weda Madura

සදුන් වෙද මැදුර - Sandun Weda Madura හෙල වෙදකම ලොවට කියන වෙද ඉසිවර‍යානො.

12/11/2023

සිංහල පාරම්පරික වෙදකම බිහිවන්නේ පූර්ව යුගයේ සිටයි.
ඉන්දියානු ආයුර්වේද ක්‍රමයත් සමග පෝෂණය වෙමින් වැඩුනු ශ්‍රී ලංකාවටම ආවේණික වූ විශේෂ ප්‍රතිකාර ක්‍රම තුලින් රෝගීන් සුව කිරීම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශේෂත්වයයි.
අපේ ගුරු වෙදැදුරන් අපට කියාදුන් රහස් වෙද වට්ටෝරු සහ පාරම්පරික වෙදකම පවත්වාගෙන යමින් රෝගීන්ට සත්කාර කරමින් සුවපත් කරමින් මතු පරපුරට ද මෙම අමිල වූ දේශීය පාරම්පරික ආයුර්වේද වෙදකම දායාද කිරීම
"වත්මන් කෝට්ටයාවත්ත වෙද පරපුරේ
අපේ අරමුණයි.."

10/09/2023

AyurEx Colombo 2023: දේශීය වෛද්‍ය ක්‍රම පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය..

10/09/2023

🌿AyurEx Colombo 2023: දේශීය වෛද්‍ය ක්‍රම පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය අතරතුර..

07/09/2023

AyurEx Colombo 2023: දේශීය වෛද්‍ය ක්‍රම පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්වය: සදුන් වෙද මැදුර - Sandun Weda Madura

🌿 ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමයන්ගේ අපූර්වත්වය සොයායන්න, සැප්තැම්බර් 08, 09 සහ 10 ඔබත් එන්න කොළඹ BMICH පරිශ්‍රයට.
ඇතුල්වීම නොමිලේ!

විමසීම් 0774135584
වැඩි විස්තර සඳහා www.ayurex.lk වෙත පිවිසෙන්න.

05/09/2023

🌿 ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමයන්ගේ අපූර්වත්වයේ ජාත්‍යන්තර එළි දැක්ම! 🌿

AyurEx Colombo 2023: දේශීය වෛද්‍ය ක්‍රම පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය

පුරාණ පිළියම්, පරිපූර්ණ සුවතාවය සහ ස්වාභාවික ප්‍රතිකාර සොයා ගන්න. 2023 සැප්තැම්බර් 08 සිට 10 දක්වා කොළඹ BMICH හිදී මෙම පරිවර්තනීය අත්දැකීම අතපසු නොකරන්න.

23/07/2023

වෙදැදුරු අභිමන් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උළෙල 2023"

ශ්‍රී ලංකාවේ ‍ප්‍රථම වරට දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් සංවිධානය කල "වෙදැදුරු අභිමන් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන උළෙල 2023"
බණ්‌ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී 2023.06.20 දින පැවැත්විණ.

එහිදී සර්වාංග වෛද්‍ය සදුන් සරත් කෝට්ටයාවත්ත වෙද මහතාටද විශේෂ සම්මානයක් පිරිනැමිණ.

මෙම සම්මාන පිරිනැමීම සිදු කරනු ලැබුවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුවක පූර්ණ අධීක්‍ෂණය යටතේ වීම විශේෂත්වයකි.

23/07/2023

"වෙදැදුරු අභිමන් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උළෙල 2023"

ශ්‍රී ලංකාවේ ‍ප්‍රථම වරට දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් සංවිධානය කල
"වෙදැදුරු අභිමන් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන උළෙල 2023"
බණ්‌ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී 2023.06.20 දින පැවැත්විණ.

එහිදී සර්වාංග වෛද්‍ය සදුන් සරත් කෝට්ටයාවත්ත වෙද මහතාටද විශේෂ සම්මානයක් පිරිනැමිණ.

මෙම සම්මාන පිරිනැමීම සිදු කරනු ලැබුවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුවක පූර්ණ අධීක්‍ෂණය යටතේ වීම විශේෂත්වයකි.

Address

Nikaweratiya

Telephone

+94774135584

Website

Alerts

Be the first to know and let us send you an email when සදුන් වෙද මැදුර - Sandun Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share