19/10/2021
🌼ගොඩක් අයට තියන ප්‍රධානම ගැටළු වලින් එකක් තමයි මුළු සිරුරේම පැහැය ඒකාකාරී නොවීම. අත, පය, මුහුණ හිරු එලියට නිරාවරණය වන නිසා සිරුරේ අනෙක් තැන් වලට සාපේක්ෂව පැහැය තරමක් අහිමි වී ගොස් තියනවා නේද?
එම නිසා අහිමි වී ගිය පැහැය, ලබා ගැනීමට අපිට සිරුරේ බාහිර පෝෂණය වගේම අභ්‍යන්තර පෝෂණයත් ඉතාමත් වැදගත්
🍁අපි ලස්සන වීම කියලා කියන්නේ මොකක්ද?
🌿තරුණ කම රැක ගැනීම
🌿සුන්දරත්වය
🌿සම පැහැපත් වීම
🌿නිරෝගිමත් බව
මේ හැම දෙයක්ම අපි ලස්සනට ඉන්න බලපානවා.
අපේ සුන්දරයත්වයට බලපාන ප්‍රධානම දෙයක් තමයි කොලජන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි කොලජන් ලේයර් එක හොදින් බලාකියා ගත යුත්තේ.
🍁 මොකක්ද මේ කොලජන් කියලා කියන්නේ?
🌿අපේ ශරීර අභ්‍යන්තරයේ, සමෙහි පිහිටා ඇති එක ප්‍රධානම ප්‍රෝටීන් ලේයර් එකක්.
🍁මේ ප්‍රෝටීන් ලේයර් එකේ වැදගත්කම?
🌿වයස සැගවීම
🌿තරුණ බව රැකදීම
🌿හිසකෙස් නිරෝගීව තබා ගැනීම
🌿මුහුණේ රැලි වැටීම් නැති කිරීම
🌿නියපොතු නිරෝගීව තබා ගැනීම
ආදී තවත් බොහෝ වාසි අපිට හිමි වෙනවා.
🍁කොලජන් ලේයර් එක යම් හෙයකින් ඩැමේජ් උනොත් මොකද වෙන්නේ?
🌿සමෙහි රැලි වැටීම් ඇති වීම
🌿සම වියලි වීම
🌿සම වියලි වීම හේතුවෙන් සමේ නියම පැහැය අහිමි වීම
🌿හිසකෙස් වැටී යාම
🌿නියපොතු ප්‍රශ්න
ආදී බොහෝ අවාසි ද මෙමගින් ඇති වෙන්න පුළුවන්.
🌸 කොලජන් ලේයර් එක හොදට ශක්තිමත් වෙලා නැත්නම් සම්පූර්ණයෙන්ම අපේ ලස්සන, නිරෝගිමත් බව නැති වෙලා යන්න පුළුවන්