Walapane pathum siri nandana ayurweda osu sala

Walapane pathum siri nandana ayurweda osu sala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Walapane pathum siri nandana ayurweda osu sala, Medical and health, Dehigolla , Nilldanbahinna, Nildandahinna.

01/12/2021

" කෝලශ්ලේස්මා තෛලය "

ගුණ : සෙම්ගෙඩි , උගුරේ සෙම බැදීම , ඇදුම , ගලගණ්ඩය , ග්‍රන්ති ඉදිමුම , ඇම්ම , ඇවිලිල්ල , දෑලවර වේදනා ආදියේදී ගෑමට , පානය කිරීමට හා නසයට යෝග්‍යයි .

මෙම ප්‍රමාණය වලින් අපගෙන් මිල දී ගත හැකිය.
30ML , 180ML , 750ML

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය.

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

01/12/2021

" වාත විදුරංග තෛලය "

ගුණ : ගර්භණීන්ගේ වාත රෝග , සන්ධි වේදනා , හිසරුජා , සහිත රත්පිත් රෝග , කන් ඇසීමේ දුර්වලතාවයන් , කැපුම් , කෙටුම් , තුවාල , කැඩුණු බිදුම් , නහර පෙරලීම හා සියලූම වාත රෝග වලදී ගුණදායකයි .

මෙම ප්‍රමාණය වලින් අපගෙන් මිල දී ගත හැකිය.
30ML , 180ML , 750ML

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය.

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

01/12/2021

" ලශුනෛරණ්ඩ තෛලය "

ගුණ : බඩේ කැක්කුම , හර්නියා , බඩ පිපුම , වාත කැක්කුම් , ආදී අවස්ථාවලදී ගෑමට බීමට හා වස්ති කිරීමට යහපති .

මෙම ප්‍රමාණය වලින් අපගෙන් මිල දී ගත හැකිය.
30ML , 180ML

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය.

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

01/12/2021

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

කියාගන්න බැරුව හිතේ හිරකරගෙන ඉන්න දේ කොයිතරම් වේදනාවක්ද ?

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

01/12/2021

🥇🥇🥇 Gampola herbal lanka product 🥇🥇🥇

❤❤ශීර්ෂ රෝග භෘංග නිවාරණ තෛලය❤❤

දගකාර යෞවනයේ හැඩකාර කෙස් රොදක උරුම සොයන ඔබට ගම්පොළ හර්බල් අපෙන් සුමුදු සුසිනුදු මොනර පිලක් වැනි සුන්දර කෙස් කළඹකට රූමතියන් නොකියන රහසක්.
පාරම්පරික නිධන් වට්ටෝරුවකට අනුව අප නිෂ්පාදනය කරන මෙම අනගි විශේෂ තෛලය පැරෆින් තෙල් වලින් සම්පුර්ණයෙන් තොරයි. 100% දේශීය බෙහෙත් ඖෂධ පැලෑටි වලින් නිෂ්පාදනය කරන

100% ශ්‍රී ලංකීය
01 . පිරිසිදු තැබිලි තෙල්
02. සුදු පොල් තෙල්
03. ලංකා පිරිසිදු තල තෙල්
04. ඔලිව් තෙල්
05. පිරිසිදු එඩරු තෙල්
අඩංගු කර ඇති දුර්ලභ ඖෂධ වර්ග 32ක් උපයෝගී කර ඇති අනගි නිෂ්පාදනයකි.

🌐 අඩංගු ද්‍රව්‍ය

ලුණුවිල , ගොටුකොළ , රතුළූණු , මුකුනුවැන්න , දෙසදුන් , නාමල් රෙණු , නිල් අවරිය , සුවද කොට්ටන් , උළුහාල් , අංකෙන්ද , කීකිරිඳිය , අරළු , බුළු , නෙල්ලි ආදී වටිනා ඖෂධ රැසක් කර ඇත.

🌐 ඔබට ලැබෙන ප්‍රතිඵල
* මානසික ආතතිය දුරු කර සැපවත් නින්දක්.
* අකලට කෙස් සුදු වීම වළක්වයි.
* කෙස් අග පැලීම වලකාලයි.
* හිස කෙස් දුර්වර්ණ නොවීම.
* අධිකව කෙස් ගැලවී වලකාලයි.
* හිස් සොරි හා නාසයෙන් ලේ ගැලීම වළක්වය.
* සුව නොවන අධික හිසරදය නවතාලයි ( ඉරුවාරදය )
* ශරීර ගත රෝග සදහා විශේෂයයි.
* හිසේ ස්නායු උත්තේජනය කරයි.
* ස්නායු හා සම්බන්ධ රෝග පීඩා දුරුකරයි.
* ඇස් , කන් , නාසය කැසීම වළක්වය.
* ඇස් දැවිල්ල කබ කදුළු ගැලීම වළක්වයි.
* ඇස් පෙනීම වර්ධනය කරයි.
* මොලේ ක්‍රියාකාරිත්වය හා ධාරණ ශක්තිය වර්ධනය කරයි.
* සෙම් පිට කර හිසට ඉතාමත් සැහැල්ලුවක් ගෙන දෙයි.
* කැඩුනු පැලුනු කෙස් ප්‍රතික්ෂප කරයි.

🌐 දිනපතා භාවිතා කර ආකාරය

+ ඔබගේ සුළගිල්ල හා මහපටගිල්ල හොදින් දිගු කර නාසය මත සුළගිල්ල තබා හිස් මුදුනට මහපටගිල්ල තබාගන්න.
+ ඉන්පසුව එම ස්ථානයට ( හිස් මුදුන ) තෙල් දමා ඇගිලි තුඩු වලින් සම්භාහනය කර හිසේ සියලූම හොදින් තෙල් ගල්වන්න.

💎 හිස රදට විනඩි 5යි
💎 කෙස් ගැලවී යාම දින 06යි
💎 ඇස් බොද වීම , කදුලු ගැලීම , කෙස් අග පැලීම සති 2යි
💎 හිස්සොරි සතියයි

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

කියාගන්න බැරුව හිතේ හිරකරගෙන ඉන්න දේ කොයිතරම් වේදනාවක්ද ?

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

🥇🥇🥇 Gampola herbal lanka product

❤❤ shirsha roga brunga hari Oil❤❤

For those of you who are looking for the heritage of the stylish hairdo of Dagakara Youth, Gampola Herbal is a secret that will not tell you the beauty of a beautiful hairstyle like our smooth Susinudu Peacock Group.
This unique specialty oil that we produce according to a traditional treasure recipe is completely free of paraffin oil. Made from 100% Indigenous Medicinal Plants

100% Sri Lankan
01. Pure turmeric oil
02. White coconut oil
03. Ceylon Pure Sesame Oil
04. Olive oil
05. Pure shea butter
It is an excellent product that contains 32 rare medicines.

🌐 Containing material

Lunuwila, Gotukola, Red Onion, Mukunuwenna, Desadun, Namal Renu, Nil Avariya, Suwada Kottan, Uluhal, Ankenda, Kikirindiya, Aralu, Bulu, Nelli and many other valuable medicines have been made.

The results you get
* Get rid of stress and get a good night's sleep.
* Prevents premature graying of hair.
* Prevents hair breakage.
* No discoloration of the scalp.
* Prevents excessive hair loss.
* Prevents head lice and nosebleeds.
* Stops incurable severe headaches (migraine)
* Special for body ailments.
* Stimulates the nerves of the head.
* Eliminates neurological disorders.
* Prevents itching of eyes, ears and nose.
* Inflammation of the eyes prevents tears.
* Improves eyesight.
* Improves brain function and retention.
* Exfoliates the scalp and brings great relief to the scalp.
* Rejects broken hair.

How to use daily

+ Stretch your windpipe and upper lip well, place the windpipe over your nose and hold the windpipe over your head.
+ Then put oil on the spot (top of the head) and massage with your fingertips and apply all the oil well on the head.

💎 5 minutes to head
Hair loss is 06 days
💎 Blurred vision, tears, hair loss at 2 weeks
Headache Week

01/12/2021

නාබිරිත්තා ලේපය

සියලු ආකාරයේ ඝන වූ මාංශ හා අස්ථි පටක ලිහිල් කරයි ග්‍රීවා කශේරුකා , කටී කශේරුකා , උකුල් , විලුබ , උරහිස් , වැලමිට , මැනික්කටු යන සංධි ස්ථාන වල තැම්පත් වන කැල්සියම් ඉවත් කිරීමට හා කැඩුම් බිදුම් වෙදකමේ අවහන්දි වීම් වලදී ප්‍රයෝග කල හැකි ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

මිල : 200.00

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

01/12/2021

කුරුලෑහර ලේපය

මුහුණේ හා සමේ ඇතිවන කුරුලෑ බිබිල සමනය කරයි . මුහුණේ හා සමේ ඇති වන කළු ලප ආදිය දුරු කර මුව ප්‍රසන්න කරයි.

මිල : 200.00

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

කියාගන්න බැරුව හිතේ හිරකරගෙන ඉන්න දේ කොයිතරම් වේදනාවක්ද ?

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

01/12/2021

කුෂ්ඨහර ලේපය

ඉකිලි කිහිලි කැසීම් වන වීම් දද , කුෂ්ඨ , ආදී සමේ රෝග හා රක්තවාත රෝග හේතුවෙන් යටිපතුල් ඇගිලිතුඩු ආදිය පැලීම වලක්වාලයි

මිල : 200.00

ජාත්‍යන්තර තත්ව සහතික වලින් පිදුම් ලැබු ආයුර්වේද නිෂ්පාදන

අපගේ ආයුර්වේද ඔසු සල මගින් ඔබට මිල දී ගත හැකිය

Gampola herbal lanka ආයුර්වේද ඔසු සල පල්ලෙකැලේ
( ආයුර්වේද රෝහල ඉදිරිපිට )
අංක 177/1
ගුරුගම්මනය
පල්ලෙකැලේ
මහනුවර
TP 0706022605

කියාගන්න බැරුව හිතේ හිරකරගෙන ඉන්න දේ කොයිතරම් වේදනාවක්ද ?

දැන් අපගේ ආයුර්වේද ඔසු සල මගින් සිදු කරනු ලබල " නිවසටම ඔසු " සේවය හරහා ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

අමතන්න : 0766022605
Whatsapp : 0706022605

අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...

Address

Dehigolla , Nilldanbahinna
Nildandahinna

Website

Alerts

Be the first to know and let us send you an email when Walapane pathum siri nandana ayurweda osu sala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram