Ceylon CARE 4U

Ceylon CARE 4U Care Support Worker Is Paid Or Unpaid Person Who Helps An Individual With Activities Of Daily Living

❄️ උදා වූ නත්තල සතුට සාමය පිරි සුභ සුභ නත්තලක් වේවා❄️ කරන කියන සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න ඕන🙏 අපේ සහෝදර...
24/12/2025

❄️ උදා වූ නත්තල සතුට සාමය පිරි සුභ සුභ නත්තලක් වේවා❄️ කරන කියන සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න ඕන🙏 අපේ සහෝදර සහෝදරියන් සියලුම දෙනා කිසිම කරදරයක් නැතුව සාමයෙන් සතුටින් හැමදාම අපිත් එක්කම ඉන්න ඕන 🙏 ආදරෙයි❤️❤️❤️ ඔක්කොටම ❤️❤️

උදේම තැඹිලි ගෙඩියක් බොමුද?තැඹිලි වර්ග දෙකයි.1.ගොන් තැඹිලි (ලෙල්ල සුදු)2.රන් තැඹිලි (ලෙල්ල රෝස)ශ්‍රි ලංකාව තැඹිලි සුලභ දූ...
18/12/2025

උදේම තැඹිලි ගෙඩියක් බොමුද?

තැඹිලි වර්ග දෙකයි.

1.ගොන් තැඹිලි (ලෙල්ල සුදු)
2.රන් තැඹිලි (ලෙල්ල රෝස)

ශ්‍රි ලංකාව තැඹිලි සුලභ දූපතකි.තැඹිලි ඛනිජ ලවණ වලින් බහුල පෝෂ්‍යදායි පානයක්😋ප්රධාන වශයෙන් විටමින් K+ විටමින් B හා C ,ඇමයිනෝ අම්ල අන්තර්ගතයි.තැඹිලි වතුර ආයුර්වේදයේ ඖෂධයක් ලෙස භාවිත කර ඇත.

ඒ නිසා උදේම නැගිට්ටම හිස් බඩින් තැඹිලි ගෙඩියක් බොන්න.ආශ්චර්යමත් සැපක් ශරීරයට ලැබෙනු ඇත.😋🧉🏝️

18/12/2025

Tuk Tuk City Tours
Colombo/Kandy/Sigiriya/Ella
Organizer Erea

⭕   Caring of Elders, Patients & Children⭕   Language Skills (English)⭕   First Aid⭕   Assess the client⭕   Prepare care...
17/12/2025

⭕ Caring of Elders, Patients & Children

⭕ Language Skills (English)

⭕ First Aid

⭕ Assess the client

⭕ Prepare care plan

⭕ Personal hygiene and appearance

⭕ Administer Medication

⭕ Maintain Nutrition

⭕ Promote clients comfort

⭕ Safety Awareness and Techniques

⭕ Ensure and healthy environment

05/12/2025
05/12/2025
05/12/2025
05/12/2025
05/12/2025
05/12/2025

Address

Nugegoda
10280

Telephone

+94766350617

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon CARE 4U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon CARE 4U:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram