Institute of Hypnosis and NLP Lanka - Pvt Ltd

Institute of Hypnosis and NLP Lanka - Pvt Ltd We are transforming people around the world with Neuro-Linguistic Programming tools and techniques.

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology.NLP කියන්නේ කාලය සම්පීඩනය...
02/07/2025

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology.
NLP කියන්නේ කාලය සම්පීඩනය කරන පාඨමාලාවක්. ඵ්ක මෙහෙම පැහැදිලි කරන්නම්. අපි හැමෝගෙම ජීවිත සාමාන්‍යයෙන් වසර 10 ට පමණ කාලයක් ගත වුනාම ලොකූ වෙනස් කම් වලට ලක් වෙනවා. ඵ් කියන්නෙ ඇතැම්විට අපිට ඕන කරන ප්‍රතිඵලය ලබා ගැනීමට සාමාන්‍යයෙන් වසර 10 ක් වත් ගත වෙනවා. ඉතින් ඔබට ඔබේ ජීවිතයට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට ඵච්චර කාලයක් බලාගෙන ඉන්න ඕන නෑ. NLP වලට පුලුවන් වසර 10 ක කාලය, අවුරුදු දෙකකට හෝ තුනකට අඩු කරන්න. ඵ් නිස තමයි NLP වලට කාලය සම්පීඩනය කරන්න පුළුවන් කියල කියන්නේ.
ඵ් වගේම, කාලයත් එක්ක ඉතා වේගයෙන් ලෝකයේ දැනුම වර්ධනය වෙනවා. මෙතනදී අපිට ප්‍රශ්න දෙකක් පිළිබඳව අවධානය යොමුකරන්න ට සිද්ධ වෙනවා. ඵ් තමයි,
1. අපිට වටින්නේ මොනවා ඉගෙන ගත්තොත්ද?
2. අපි මොනවා කරොත්ද වටින්නේ?
ඉතිං ඔය ප්‍රශ්න දෙකටම උත්තර ලැබෙන විෂයක් තමයි NLP කියන්නේ. ඔබට වර්තමානය සහ අනාගතය යන දෙකේම සාර්ථකත්වයට යෑමට අවශ්‍ය දැනුම විතරක්ම නෙමෙයි පුද්ගල විශිෂ්ඨත්වය කරා යෑමට උපකාරී වන ක්‍රම ශිල්ප NLP විෂයෙන් ඉගෙන ගත හැකිය. 2025 ඔබ බලාපොරොත්තුවන ඔබේ ඉලක්ක වලට යන්න NLP ඉගෙන ගන්න.

What is Singing Bowls Sound Therapy?Singing Bowls Sound Therapy is an ancient healing practice that enhances physical an...
24/06/2025

What is Singing Bowls Sound Therapy?
Singing Bowls Sound Therapy is an ancient healing practice that enhances physical and mental balance using Tibetan Singing Bowls. This therapeutic method originated in the Himalayan region and combines sound and vibration to bring deep relaxation and healing to the mind and body.

By harmonizing sound frequencies and vibrational energy, this therapy helps to reduce stress, balance the body's energy centers (chakras), and promote both mental and physical well-being.

Benefits of Singing Bowls Sound Therapy:
🍀 Enhances energy levels and creativity
🍀 Improves relaxation and mental focus
🍀 Boosts emotional balance and life satisfaction
🍀 Promotes a deep sense of calm and inner peace
🍀 Stimulates the release of endorphins to manage pain
🍀 Alleviates physical pain such as joint and muscle aches
🍀 Balances chakras and improves energy flow within the body
🍀 Improves concentration and mindfulness
🍀 Aids physical healing from illnesses and injuries
🍀 Supports emotional wellness
🍀 Deepens spiritual connection and enhances meditation
🍀 Encourages healthy social interactions through emotional stability
🍀 Reduces stress, depression, and anxiety
🍀 Strengthens memory and mental clarity
🍀 Supports digestion, blood pressure regulation, and detoxification processes

🎵 Would you like to experience the power of Singing Bowls Sound Healing?
Contact us to join a session:
📞 0772994454 / +91 9963940605

Let the vibrations guide you to harmony and healing. 🌿

Singing Bowls Sound ප්‍රතිකාරය යනු, Tibetan Singing Bowls භාවිතා කරමින්  කායික සහ මානසික සමතුලිතතාවය වැඩිදියුණු කරන පැරණ...
18/06/2025

Singing Bowls Sound ප්‍රතිකාරය යනු, Tibetan Singing Bowls භාවිතා කරමින් කායික සහ මානසික සමතුලිතතාවය වැඩිදියුණු කරන පැරණි සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වේ. මෙම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ වන්නේ හිමාලය ප්‍රදේශයෙනි.
ශබ්දය සහ කම්පනය එකට සංයෝජනය කරමින් සිත් සුවපත් කරන මෙම ප්‍රතිකාර ක්‍රමය, ආතතිය අඩු කිරීම, ශරීරයේ ශක්ති මධ්‍යස්ථාන (චක්‍ර) සමතුලිත කිරීම සහ මානසික හා ශාරීරික සෞඛ්‍යය ඉහල නැංවීමට භාවිතා වේ.
Singing Bowls Sound Therapy වලින් ලැබෙන ‍ප්‍රතිලාභ:
🍀ශක්තිය සහ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරයි.
🍀 විවේකීභාවය හා මානසික අවධානය වර්ධනය කරයි.
🍀 මානසික සමතුලිතතාවය සහ ජීවන තෘප්තිය වැඩි කරයි.
🍀 ගැඹුරු, සාමකාමී සැහැල්ලුවක් ඇති කරයි.
🍀 වේදනාව පාලනය කිරීම සඳහා Endorphins නිදහස් කරයි.
🍀 සංධි සහ සන්ධිමූල වේදනාව වැනි ශාරීරික වේදනා අඩු කරයි.
🍀 චක්‍ර සමතුලිත කිරීම මගින් ශරීරය තුළ ශක්ති ප්‍රවාහය වැඩිදියුණු කරයි.
🍀 අවධානය වැඩි කිරීම
🍀 ශාරීරික ප්‍රතිසංස්කරණය: රෝග සහ තුවාල වලින් සුවය ලබාගැනීමට උපකාරී වේ.
🍀 මානසික සුවය ඇති කරයි.
🍀 ආත්මීය සම්බන්ධතාවය: භාවනා සහ mindfulness වැඩිදියුණු කිරීම
🍀 මානසික සමතුලිතතාවය වැඩිදියුණු කරමින් හිතකර සමාජ සම්බන්ධතා ගොඩ නැගීම.
🍀 Stress, Depression සහ anxiety අවම කරයි.
🍀 මතක ශක්තිය වඩාත් යහපත් කිරීම
🍀 ජීර්ණ ක්‍රියාව, රුධිර පීඩනය හා විෂ නිකාශනය (detoxification) සඳහා උපකාරී වේ.
Singing Bowls Sound healing session ඵකකට සහභාගිවීමට අවස්ථාව ලබාගැනීමට අමතන්න 0772994454/+919963940605

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology. NLP is a time-compressin...
03/06/2025

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology.
NLP is a time-compressing course. Let me explain it this way: In general, people experience significant changes in their lives roughly every 10 years. That means it can sometimes take up to a decade to achieve the results we desire. However, you don’t have to wait that long to reach your goals. NLP has the power to compress that 10-year timeframe into just two or three years. That’s why we say NLP helps in time compression.
At the same time, knowledge in the world is expanding rapidly. This brings our focus to two key questions:
What should we learn to make a real impact?
What actions should we take to create value?
NLP provides answers to both of these questions. It not only equips you with the essential knowledge to succeed in both your present and future, but it also offers techniques that help you move towards personal excellence.
Make 2025 the year you achieve your goals—learn NLP and take charge of your success!

26/05/2025

We are transforming people around the world with Neuro-Linguistic Programming tools and techniques.

18th Sunday, May 2025 -  "Limited Availability: Only 5 sessions on the 18th Sunday, May.  Reserve your spot early!"
10/05/2025

18th Sunday, May 2025 - "Limited Availability: Only 5 sessions on the 18th Sunday, May. Reserve your spot early!"

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology.NLP කියන්නේ කාලය සම්පීඩනය...
01/05/2025

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology.

NLP කියන්නේ කාලය සම්පීඩනය කරන පාඨමාලාවක්. ඵ්ක මෙහෙම පැහැදිලි කරන්නම්. අපි හැමෝගෙම ජීවිත සාමාන්‍යයෙන් වසර 10 ට පමණ කාලයක් ගත වුනාම ලොකූ වෙනස් කම් වලට ලක් වෙනවා. ඵ් කියන්නෙ ඇතැම්විට අපිට ඕන කරන ප්‍රතිඵලය ලබා ගැනීමට සාමාන්‍යයෙන් වසර 10 ක් වත් ගත වෙනවා. ඉතින් ඔබට ඔබේ ජීවිතයට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට ඵච්චර කාලයක් බලාගෙන ඉන්න ඕන නෑ. NLP වලට පුලුවන් වසර 10 ක කාලය, අවුරුදු දෙකකට හෝ තුනකට අඩු කරන්න. ඵ් නිස තමයි NLP වලට කාලය සම්පීඩනය කරන්න පුළුවන් කියල කියන්නේ.

ඵ් වගේම, කාලයත් එක්ක ඉතා වේගයෙන් ලෝකයේ දැනුම වර්ධනය වෙනවා. මෙතනදී අපිට ප්‍රශ්න දෙකක් පිළිබඳව අවධානය යොමුකරන්න ට සිද්ධ වෙනවා. ඵ් තමයි,

1. අපිට වටින්නේ මොනවා ඉගෙන ගත්තොත්ද?
2. අපි මොනවා කරොත්ද වටින්නේ?

ඉතිං ඔය ප්‍රශ්න දෙකටම උත්තර ලැබෙන විෂයක් තමයි NLP කියන්නේ. ඔබට වර්තමානය සහ අනාගතය යන දෙකේම සාර්ථකත්වයට යෑමට අවශ්‍ය දැනුම විතරක්ම නෙමෙයි පුද්ගල විශිෂ්ඨත්වය කරා යෑමට උපකාරී වන ක්‍රම ශිල්ප NLP විෂයෙන් ඉගෙන ගත හැකිය. 2025 ඔබ බලාපොරොත්තුවන ඔබේ ඉලක්ක වලට යන්න NLP ඉගෙන ගන්න.

27/04/2025

Singing Bowls Sound ප්‍රතිකාරය යනු, Tibetan Singing Bowls භාවිතා කරමින් කායික සහ මානසික සමතුලිතතාවය වැඩිදියුණු කරන පැරණි සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වේ. මෙම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ වන්නේ හිමාලය ප්‍රදේශයෙනි.
ශබ්දය සහ කම්පනය එකට සංයෝජනය කරමින් සිත් සුවපත් කරන මෙම ප්‍රතිකාර ක්‍රමය, ආතතිය අඩු කිරීම, ශරීරයේ ශක්ති මධ්‍යස්ථාන (චක්‍ර) සමතුලිත කිරීම සහ මානසික හා ශාරීරික සෞඛ්‍යය ඉහල නැංවීමට භාවිතා වේ.

Singing Bowls Sound Therapy වලින් ලැබෙන ‍ප්‍රතිලාභ:

🍀ශක්තිය සහ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරයි.
🍀 විවේකීභාවය හා මානසික අවධානය වර්ධනය කරයි.
🍀 මානසික සමතුලිතතාවය සහ ජීවන තෘප්තිය වැඩි කරයි.
🍀 ගැඹුරු, සාමකාමී සැහැල්ලුවක් ඇති කරයි.
🍀 වේදනාව පාලනය කිරීම සඳහා Endorphins නිදහස් කරයි.
🍀 සංධි සහ සන්ධිමූල වේදනාව වැනි ශාරීරික වේදනා අඩු කරයි.
🍀 චක්‍ර සමතුලිත කිරීම මගින් ශරීරය තුළ ශක්ති ප්‍රවාහය වැඩිදියුණු කරයි.
🍀 අවධානය වැඩි කිරීම
🍀 ශාරීරික ප්‍රතිසංස්කරණය: රෝග සහ තුවාල වලින් සුවය ලබාගැනීමට උපකාරී වේ.
🍀 මානසික සුවය ඇති කරයි.
🍀 ආත්මීය සම්බන්ධතාවය: භාවනා සහ mindfulness වැඩිදියුණු කිරීම
🍀 මානසික සමතුලිතතාවය වැඩිදියුණු කරමින් හිතකර සමාජ සම්බන්ධතා ගොඩ නැගීම.
🍀 Stress, Depression සහ anxiety අවම කරයි.
🍀 මතක ශක්තිය වඩාත් යහපත් කිරීම
🍀 ජීර්ණ ක්‍රියාව, රුධිර පීඩනය හා විෂ නිකාශනය (detoxification) සඳහා උපකාරී වේ.
Singing Bowls Sound healing session ඵකකට සහභාගිවීමට අවස්ථාව ලබාගැනීමට අමතන්න 0772994454/+919963940605

We are transforming people around the world with Neuro-Linguistic Programming tools and techniques.

13/04/2025
நியூரோ லிங்குவிஸ்டிக் ப்ரோக்ராமிங் என்பது மனவளக்கலையின் அடுத்த கட்ட கற்றல் படிமுறையாக திகழ்கிறது. இது மனோதத்துவக் கலையின...
07/02/2025

நியூரோ லிங்குவிஸ்டிக் ப்ரோக்ராமிங் என்பது மனவளக்கலையின் அடுத்த கட்ட கற்றல் படிமுறையாக திகழ்கிறது. இது மனோதத்துவக் கலையின் புதிய மொழியாகவும் கருதப்படுகிறது. எந்த ஒரு விடயத்தையும் தன் சொந்த மொழியில் கற்றல் சாலச் சிறந்தது என்பதற்கு அமைய சொந்த மொழியில் NLP கற்கும் ஒரு அரிய வாய்ப்பு இதுவாகும்.

கலாசார ரீதியில் பொருத்தமான கற்றல் வழிமுறைகளையும், சிறந்த புரிதலையும் தமிழ் மொழியிலான NLP பாடநெறி வழங்குவதுடன் நடைமுறை பயன்பாட்டை அதிகரிக்கும் தளமாக இப்பாடநெறி திகழ்கிறது

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology. NLP is a time-compressin...
04/02/2025

NLP is the Next Generation of Psychology, New Learning Paradigm and New Language of Psychology.

NLP is a time-compressing course. Let me explain it this way: In general, people experience significant changes in their lives roughly every 10 years. That means it can sometimes take up to a decade to achieve the results we desire. However, you don’t have to wait that long to reach your goals. NLP has the power to compress that 10-year timeframe into just two or three years. That’s why we say NLP helps in time compression.

At the same time, knowledge in the world is expanding rapidly. This brings our focus to two key questions:

What should we learn to make a real impact?
What actions should we take to create value?
NLP provides answers to both of these questions. It not only equips you with the essential knowledge to succeed in both your present and future, but it also offers techniques that help you move towards personal excellence.

Make 2025 the year you achieve your goals—learn NLP and take charge of your success!

Address

203 A, High Level Road, Seibal Avenue Kirulapana
Nugegoda
00500

Alerts

Be the first to know and let us send you an email when Institute of Hypnosis and NLP Lanka - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Institute of Hypnosis and NLP Lanka - Pvt Ltd:

Share