05/12/2024
දිනකට පාසැල් දැරියන් 4-5 ක්..
තරුන තරුනියන් 3-4ක්...
හදිසි ප්‍රතිකාර එකකයට රැගෙන එන මේ තත්වය ??????😭😭😭😭
මොවුන් බොහොමයක් විට..
😪 කරකැවිල්ල,කලාන්තය..
😪 වේගයෙන් හුස්ම ගැනීම..
😪 පපුවේ කැක්කුම
😪අතේ පයේ හිරිගතිය..
😪 අතේ පයේ ඇගිලි ඇදවීම..
😪 පපුවේ ගැස්ම වැඩිවීම...
😪 හුස්ම ගැනිමේ අපහසුව.
😪අඩ්ක ලෙස දහඩිය දැමීම..
😪 ඇතැම්විට සිහි මද බව.
😪තොල්,කටෙ වියලි බව...
😪දැඩි නිදිමත කම..
😪තොල්වල හිරි ගතිය.
😪අත්පා දරදඩුවීම..
ඉහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්වයි..
මෙය බොහොමයක් විට panic attack ලෙස හදුවන්න පුලුවන් දරගත නොහකි අනියත බියක් ඇතිවීම,මෙය ..
😪ජිව්තය පිලිබද අනියත බියක්..
😪හුස්ම ගැනීමට නොහකි වේයැයි ඇතිවන බියක්...
😪ඇතැම් අවස්ථා කලමනාකරනය කරගැනීමට නොහැකි වේයැයි බිය.
🙏🙏ඇතැම් රෝගී තත්වයන් නිසාද මෙසේ සිදිවිය හැකිය..
1 .,දියවැඩියාව
2. හතිය
3 තයිරොයිඩ් හොමෝන වැඩිවීම.
4 දරු ප්‍රසූතියකට පසුව..
5.කනේ ආබාධ ..
ඉහත රෝග නැති කෙනෙක් නම්..
🙏 කලබල නොවන්න..
🙏 රෝගියා සනසවන්න..
🙏 රොගියා වේගයෙන් හුස්ම ගන්නේ නම් තත්පර 5කට වරක් හුස්ම ගන්න උපදෙස් දෙන්න නැත්නම් නාසයෙන් හුස්ම ගෙන තොල් වසගෙන එ තුලින් හුස්ම පිටකරන්න උපදෙස් දෙන්න..
🙏🙏🙏 බොහොමයක් මෙය මානසික ව්‍යාකූලත්වය නිසා ඇතිවන්නක් නිසා මානසික උපදෙස් මගින් නිට්ටාවටම සුවකරන්න පුලුවන් එනිසා කලබල නොව් රෝහලට රැගෙන එන්න...
🙏🙏සාමාජිය වටපිටාව ගැන අවබෝධයක් දරුවට දෙන්න...
💥💥💥මෙය අනියතම බියක් ,කිසිදා ඇත්ත නොවන හැගීමක් බව තේරුම් කර දෙන්න....මෙය බොහොමයක් විට පාසැල් ගුරුවරුනට වැදගත් වෙයි.....ශෙයාර් කරල දෙන්න....ස්තුතියි ..වෛද්‍ය පාලිත ...