Doctor Channeling Service

Doctor Channeling Service Healing.. Ayurveda... Homeopathy.. Psychologi Counseling.. Reiki..Pranic

03/05/2026

හිසරදයෙන් පීඩා වින්දා ඇති..
නිට්ටාවට සුව කරන වෛද්‍ය ක්‍රමය.
හෝමියෝපති
0703119895

වෛද්‍ය ජේ.එස්.පී. ලියනගේ...

03/05/2026

කාන්තා රෝග සඳහා ප්‍රවීන හෝමියෝපති වෛද්‍ය ජේ.එස්.පී. ලියනගේ මහතා හමුවීමට අමතන්න.
0703119895
Noble Nook Hospital
Maharagama.

02/03/2026

කාන්තාවන් සඳහාම වෙන්වූ හෝමියෝපති සායනය
Noble Nook Hospital
මහරගම

වෛද්‍ය සම්මානි රූපසිංහ Online හමුව.

👇
https://chat.whatsapp.com/IHM8ufQrgHR4D0XFAvQA6p?mode=gi_t

Dr sammani..Skin ClinicDoctor Channeling 👇👇0703601340
18/02/2026

Dr sammani..
Skin Clinic

Doctor Channeling
👇👇
0703601340

09/02/2026

මෝහනවේදී පාඨමාලාව

එදිනෙදා ජීවිතයෆ්හ වඩා උසස් කරන මනෝ උපදේශනය සඳහාද පහසුවෙන් යොදාගතහැකි මනෝ විද්‍යාවේ එන *ප්‍රතිකාරාත්මක මෝහන විෂය* නැවත භාවිතයට ගෙනා වෛද්‍ය චමත් කාරියවසම් විසින් පවත්වන මෝහනවේදය සහතිකපත්‍ර පාඨමාලාව.
එංගලන්තයේ ACM Campus අනුබද්ධ RINGS Healthcare ආයතනයෙන් සහතිකපත් සහ මෝහනවේදීන්ගේ සංගමයේ ලියාපදිංචිය සහිත මනෝ උපදේශක සහ මෝහනවේදී හැඳුනුම්පත ලබාගන්න.
මෙය ඔබේ ජීවිතය වෙනස් කරන විශිෂ්ට පාඨමාලාවක් බව පළමු දිනයේදීම තහවුරුවේ.
මනස ගැන හරියටම ඉගෙනගන්න. 🎖️️🎖️️🎖️️

බටහිර මනෝවිද්‍යාවට එක්නොවුනු *සංකලිත මනෝප්‍රතිකාර ක්‍රම රැසක්* පුහුණු වෙමින් ඔබේ මනසේ බලයෙන් අන් පුද්ගලයින් මෙහෙයවන විශ්මිත හැකියාව අවධිකරයි.
😮🧘‍♂️

✅ ගැඹුරු මනසේ සැඟව ඇති අඳුරු මතකයන් ඉවත් කරයි.
✅ මානසික බිය ඉවත් කරයි.
✅ නැවුම් සිතිවිලි රටාව නිර්මාණය වේ.
✅ ජීවිතය වැරදිලෙස මෙහෙයවන ක්‍රියාවලිය වෙනස් කරයි.
✅ මානසික අක්‍රමතා සුව කරයි.
✅ ආතතිය දුරලයි.
✅ පීඩා දෙන සිහින ඉවත් කරයි.
✅ අතීතයේ තැන්පත් වේදනාවන්ගෙන් මතුවන
✅ පීඩාකාරී හැඟීම් ඉවත් කරයි.
✅ පෞරුෂය ගොඩනංවයි.
✅ කර්ම ලෙස තැන්පත් මානසික බාධක ඉවත්වේ.
👉වෙනත් අයෙක් මෝහනය කරන සරළ ක්‍රම පුහුණු කරයි.
👉මෝහනවේදියකු වශයෙන් උපදේශන වෘත්තීය සාර්ථක කරයි.
🔰ධ්වනි තරංග මගින් මනසට විධාන ලබාදීම.
🔰භාවනා පුහුණුවට ගැඹුරු මනසේ ඇති බාධක ඉවත් වේ.
🔰මතකය දියුණු කරයි.
🔰ගුණාත්මක සිතිවිලි ඇතිකරයි.
❇️දින කියිපයෙන් ඔබ තුළ ස්වර්ණයම මනසක් නිර්මාණය වේ..❇️
පාඨමාලාවට සහභාගිවීම සඳහා අමතන්න.
👇👇👇
075 360 6975
ප්‍රතිකාර සඳහා අමතන්න.
0703119895
Noble Nook Hospital
Maharagama
සහතිකපත් නිකුත් කිරීම BMICH හිදී...
තෘතියික හා වෘත්තීය නිපුනතා කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහිතයි.
වෛද්‍ය චමත් කාරියවසම්
Gov. Reg. No.: SLHMC0326
NobleNook Hospital
Maharagama
Rings Healthcare
Tvec Approved

කාන්තා ඔබ සඳහාම වෙන්වුනු සුවිශේෂ සායනය දැන් මහරගමටත්...සුදුසුකම් ලත් උපාධිදාරී වෛද්‍යවරියන් සහ තෙරපිවරියන් විසින්   ප්‍ර...
05/02/2026

කාන්තා ඔබ සඳහාම වෙන්වුනු සුවිශේෂ සායනය දැන් මහරගමටත්...
සුදුසුකම් ලත් උපාධිදාරී වෛද්‍යවරියන් සහ තෙරපිවරියන් විසින් ප්‍රතිකාර ලබාදෙන මෙම සායනයේදී ඔබගේ..

👉 වෛද්‍ය පරීක්ෂණ
👉 සුද යාම
👉 ශරීර උෂ්ණාධිකබව
👉 මදසරු බව
👉 ලිංගික රෝග (බෝ නොවන)
(බෝවන රෝග සඳහා වෙනම සායනයක් ඇත. විමසන්න්)
👉 අධික කෙට්ටු බව
👉 ඇධික ස්ථුලතාවය
👉 චර්ම රෝග
👉 මානසික අක්‍රමතා
👉 ආර්ථව වේදනා
👉 Irrigular menstruation
👉 සුද යාම
👉 ආසාදන
👉 පියයුරු කුඩාවීම
👉 ශරීර හැඩය සැකසීම (Smart Lady Clinic)

ඇතුලුව විශේෂ කේරල රූපලාවන්‍ය සත්කාර..

🌷 Steam Bath
🌷 නාඩිස්වේද
🌷 පොට්ටනි සත්කාර
🌷 සම්භාහනය
🌷දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර
🌷බටහිර හෝමියෝපති ඖෂධ ප්‍රතිකාර

විශේෂ මිළ අඩු කළ පැකේජ වෙන් කරගැනීමට පහත wthasapp සමූහයට එක්වන්න.
👇👇🌼🌼🌷🌷👇👇
Ladies only clinic
👇👇👇
https://chat.whatsapp.com/IHM8ufQrgHR4D0XFAvQA6p?mode=gi_c

21/01/2026

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Doctor Channeling Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Doctor Channeling Service:

Share

Category