Let's Love Life

Let's Love Life විවිධ ගැටළු හමුවේ පසුබෑමට ලක්ව ආතතියට පත්ව සිටින අයට ජීවිතය ජයගැනීමට මග කියාදීම අපගේ අරමුණයි.

07/05/2023
28/04/2023

 's Love Life
24/04/2023

's Love Life

13/03/2023

බොහොම සතුටු කාරණයක්...අද අසන්න ලැබුණා... ඒ තමයි ආදර සම්බන්ධයක් නිසා දිවිනසා ගන්න තැත් කල දරුවෙක් අද මට කතා කිරීම....
ආදර සම්බන්ධයකින් ඇය මහත් පීඩාවට පත්වෙලයි හිටියේ... ඇය මට හමුවෙන්නේ අහම්බයකින්... කොහොම හරි මේ කතාව අහගෙන හිටපු මට ඇය මග හරින්න ඉඩ දුන්නේ නෑ.... ඇය සමග කතා කළා... ඒ කතා ඇය ගණනකට ගත්තේ නෑ... කොහොම හරි ඇය මගේ අවසාන වචන ටික ගැන අවධානය යොමු කළා...
මේ හමුව සිදුවෙන්නේ මීට වසර දෙකකට ඉස්සෙල්ලා... ඇය පෙම්වතාගෙන් ලිංගිකව පීඩාවට පත්වෙච්ච අවුරුදු 19 ක තරුණියක්... පෙම්වතා මගහැරියා... ඔහු මේ ගැටුමෙන් ගැලවෙන්න රට හැර ගිහින් තිබුණා.. කිසිදු පිළිසරණක් නෑ... ඒ නිසාම ඇය සිය දිවි හානිකරගන්නයි හිතා සිටියේ...
කොහොම හරි අපේ උපදෙස් මගින් ඇය ඒ අවධානමෙන් ගලව ගන්න පුළුවන් වුණා... ඇය දැන් ඉන්නේ බ්‍රිතාන්‍යයේ... දැන් වයස අවුරුදු 22 ක් විතර... දැන් ඇය පශ්චාත් උපාධියක් හදාරණ ගමන් හොද රැකියාවකුත් කරනවා... කතා කිරීම සතුටක්... ඇය මට ස්තූති කළා... මම ඇයට ස්තූති කළා මගේ අදහස් පිළිගැනීම ගැන...
ස්තූතියි ඔබට මා මතකයට නැගී ආමන්ත්‍රණය කිරීම ගැන....

12/03/2023

මේ කෙටිචිත්‍රපටයකි. මෙය ඉතා කෙටි නිර්මාණයක් වුවද එමගින් ලබාදෙන අදහස ඉතා පුළුල් හා කල්පනා කර හෝ තේරුම් ගැනීමට අපහසු ඉතා ප්‍රබල කාරණයකි.
වර්තමාන ලෝකයේ ජීවිතය එපා කියන පිරිස කොතරම්ද? එහෙත් ජීවිතයක ඇති වටිනාකම අවබෝධ කරගැනීම තමයි වැදගත් වන්නේ. කොහොම වුණත් ජීවිතය හා මිනිස් හැසිරීම පිළිබද වෙනස්ම ආකාරයකින් අවධානය යොමුකළ නිර්මාණකරුවෙකුගේ දායාදයකි මේ.
මෙය නරඹන්න... කිහිප විටක් නරඹන්න... ජීවිතය නිසි ලෙස හා සමබරව පවත්වාගෙන යාමේ වැදගත්කම, අන්තගාමී නොවීමේ වටිනාකම වැනි කාරණා රැසක් පිළිබද මෙමගින් පුළුල් අවබෝධයක් ලබාගත හැකිය...

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Let's Love Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram