MedAdvise VIP

MedAdvise VIP We are a group of doctors who are specialized in several areas in the field of medicine. Our objectiv

14/02/2025

Ultrasound Scan එකක් කරන්න යද්දි මොනවද අරන් යන්න ඕනේ? Welcome to our channel! 🌟Here at Health Sri Lanka, we are dedicated to providing you with reliable hea...

ඔය මොන සර් මොන විදිහට කිව්වත් මේ විදිහට කලේ නැත්නම් මගේ මතේනම් බෑ කියලා ( මීට මුත්තයියා) 😜A/L Level Biology කරනවනම් (මොන...
12/06/2024

ඔය මොන සර් මොන විදිහට කිව්වත් මේ විදිහට කලේ නැත්නම් මගේ මතේනම් බෑ කියලා ( මීට මුත්තයියා) 😜
A/L Level Biology කරනවනම් (මොන එක කලත්) මෙහේම කලොත් පාස් වෙන්න තියෙන චාන්ස් එක වැඩි වෙනවා.

https://youtu.be/_NOImDrj-7c

හරියට ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා පොඩි  වීඩියෝ එකක් ඇටෙව්වාhttps://youtu.be/kkaq0wjxmn4
11/06/2024

හරියට ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් ඇටෙව්වා

https://youtu.be/kkaq0wjxmn4

පුපුරැස්සේ තාත්තයි පුතයි carbon monoside විෂ වෙලා මියගිහිල්ල කියලා news වලට කියනවා දැක්කා. මේ ගැන අවුරුදු දෙකකට කලින් දා...
24/05/2024

පුපුරැස්සේ තාත්තයි පුතයි carbon monoside විෂ වෙලා මියගිහිල්ල කියලා news වලට කියනවා දැක්කා. මේ ගැන අවුරුදු දෙකකට කලින් දාපු විඩියෝ එක ඔය ගැන තමයි.
බාබකියු දාන ගන්න ගල් අගුරුත් ඉන්ධනයක් ඩීසල් පෙට්‍රෝල් කියන්නෙත් ඉන්ධනයක්. ඉතින් කාමරයක් වගේ close space එකක ඉන්ධන දහනය කලාම මේ දෙ වෙන්න පුලුවන්.
ඒත් මේ වගේ ටොපික් trending වෙන්නේ නැති හින්දා කට්ටිය ලොකු අවධානයක් දෙන්නේ නෑ. මේ ගැන දැනුවත් වෙන්න වගේම විඩියෝ එක බලලා තව කෙනෙක් දැනුවත් වෙන්න share කරන්නත් ඔයාට පුලුවන්

බාබකිව් උදුනේ මාරයා | carbon monoxide poisoningYou can find our other social media platforms here:page: https://web.facebook.com/healthsrilankaoffic...

මොබයිල් ෆෝන් නිසා ඇතිවන බෙල්ලේ කැක්කුම ගැන මීට කලින් කවදා හරි කල්පනා වෙලා තියෙනවද? ඇත්තටම දිගු වෙලාවක් ස්මාර්ට් ෆෝන් පාව...
22/05/2024

මොබයිල් ෆෝන් නිසා ඇතිවන බෙල්ලේ කැක්කුම ගැන මීට කලින් කවදා හරි කල්පනා වෙලා තියෙනවද?

ඇත්තටම දිගු වෙලාවක් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන නිසා ( විඩියෝ බලන්න, ගේම් ගහන්න, මැසේජ් කරන්න, චැට් කරන්නාමේ ප්‍රවනතාවය දවසින් දවස වැඩි වෙනවා. විශේෂයෙන්ම පාසල් ළමුන් අතර මේ අවධානම වැඩි වෙනවා.

බෙල්ලේ කැක්කුම විතරක් නෙමෙයි, බෙල්ලේ ඇට වල ඇතිවන ගැටලු, ස්නයු තෙරපිම්, අතපය හිරි වැටීම්, හුස්ම ගැනීමේ ආබාධ වගේම, බෙල්ල කොන්ද වකුටු වීම, උස අඩු වීම වගේ සන්කූලතා පවා මේ නිසා ඇති වෙනවා.

ඉතින් මේ විඩියෝ එක බලන එක ඔයාට ගොඩක් වැදගත් වේවි කියලා මම හිතනවා.

https://youtu.be/rduS46j8rJI

(watch the video, share it with your friends, and subscribe to the channel)

පරිඝණක පාවිච්චි කරනකොට, තවත් එක එක රැකියා කරනකොට කොටින්ම පාසල් ළමයින් පාඩම් කරනකොට පවා ඔලුවෙ බෙල්ලේ ඉරියව් හරියට තියා ගන...
18/05/2024

පරිඝණක පාවිච්චි කරනකොට, තවත් එක එක රැකියා කරනකොට කොටින්ම පාසල් ළමයින් පාඩම් කරනකොට පවා ඔලුවෙ බෙල්ලේ ඉරියව් හරියට තියා ගන්නේ නැති නිසා ඇතිවන බෙල්ලේ කැක්කුම, ඔලුවේ කැක්කුම වගේ හිතන්නෙවත් නැති අමාරු ගොඩක් මේ විඩියෝ එකේදි කියනවා. ඒවට සරල උත්තර ටිකකුත් කියනවා. කැමති කට්ටිය බලලා share පාරකුත් දාන්න එහෙනම්.
https://youtu.be/tK7DJtkiAZY

ටිකක් පරණ විඩියෝ එකක්.
13/05/2024

ටිකක් පරණ විඩියෝ එකක්.

නිය අග කුණු වීම, නියබිරිත්තාව | How to cure Ingrown Toenail | Health Srilanka You can find our other social media platforms here:page: https://web.f...

How to Overcome When Your Creativity is Lost | නිර්මාණශීලිත්වය නැති වුන වෙලාවට ගොඩ එන්නේ කොහොමද? Part 1Link in the 1st c...
12/02/2024

How to Overcome When Your Creativity is Lost | නිර්මාණශීලිත්වය නැති වුන වෙලාවට ගොඩ එන්නේ කොහොමද? Part 1

Link in the 1st comment

11/02/2024

නාන කොට ඇයි ලෝකෙ හොල්ලන සුපිරි අදහස් එන්නේ? | Why People Get Their Best Ideas in the Shower.

Link in the 1st comment

ආයුබෝවන්,  computer එකත් එක්ක online offline ගේමක් ගහන  ගොඩක්  අය එයාලට තියන කායික සහ මානසික ප්‍රශ්න පෝස්ට් එකක් දාලා උද...
06/02/2024

ආයුබෝවන්, computer එකත් එක්ක online offline ගේමක් ගහන ගොඩක් අය එයාලට තියන කායික සහ මානසික ප්‍රශ්න පෝස්ට් එකක් දාලා උදව් සහ උපදෙස් ඉල්ලනවා ගොඩක් වෙලාවට දකින්න පුළුවන්.
සාමාන්‍යයෙන් පරිගණක එක්ක වැඩ කරන අයට එන කායික සහ මානසික ප්‍රශ්න මේ community එකටම අදාල සුවිශේෂී දේවල්. සාමාන්‍ය රෝගියෙක්ට වෛද්‍යවරයෙක් දෙන උපදෙස් සහ ප්‍රතිකාර ඒ විදිහටම ඔයාලට apply කරන්න සමහර වෙලාවට අමාරුයි. ඒ හින්දා ඒ ප්‍රතිකාරවල ප්‍රතිඵල ඒ විදිහටම නොලැබෙන්න පුළුවන්.

මේ field දෙකටම අදාල දැනුම තියෙන වෛද්‍යවරුන් හොයා ගන්න එකත් ටිකක් අමාරුයි.

මේ විදිහට එන්න පුළුවන් කායික සහ මානසික ගැටලු මොනවද?
මානසික පීඩනය සහ විශාදය.
තනිකම.
නිර්මාණශීලීත්වයේ අඩුවීමක් හෝ නැතිවීම.
මහන්සිය සහ වෙහෙසට පත් වීම.
වැඩ අධික බව කළමනාකරණය කර ගැනීමට අපහසුවීම.
නියමිත වේලාවට වැඩ අවසන් කර ගැනීමට නොහැකිවීම.
වැඩවල අපිළිවෙලභාවය.
අරමුණු සහ ඉලක්ක සාදා ගැනීමට අපහසුවීම.
තමන් සඳහා කාලය සොයා ගැනීමට අපහසුවීම.
අනාගතය සඳහා ඇති බය, අතීතය ගැනී දුක් වීම.
සම්බන්ධතා බිඳවැටීම.
මූල්‍යමය ගැටලු.
බෝවන සහ බෝ නොවන රෝග.
පරිගණකය භාවිත ආශ්‍රිතව ඇති සුවිශේෂී රෝගීන් තත්ත්ව

ඉතින් මේ වගේ ගොඩක් කායික සහ මානසික ප්‍රශ්න ඔයාට තනිවම විසඳගන්න යන එක හැම වෙලේම ප්‍රායෝගික නෑ. සමහර වෙලාවට ගොඩ කාලයක් යන්න පුළුවන්. තියෙන තත්ත්වය උග්‍ර වෙන්නත් පුළුවන්. වැරදි ප්‍රතිඵල සහ සංකූලතා ඇතිවෙන්නත් පුළුවන්.

ඒ හින්දා මේ ගැන දැනුම තියෙන අත්දැකීම තියෙන වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර උපදෙස් ගන්න එක පරක්කු කරන්න එපා. . මගහරින්නත් එපා. . ඒ වියදම් කරන මුදල සහ කාලය ඔයාගේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් ලොකු ආයෝජනයක් වගේම සුරක්ෂිත භාවයක් ඇති කරනව.

MedAdvise VIP විදිහට මමත් අවුරුදු ගාණක් තිස්සේ මේ වගේ ප්‍රශ්න වලට පොදුවේ සහ පුද්ගලිකව උපදෙස් සහ විසඳුම් ලබා දීලා තියෙනවා. මේ දිනවල තියෙන හැමෝටම තියෙන මේ ප්‍රශ්න වලට පුද්ගලිකව උත්තර දෙන්න මම ලෑස්තියි.

ඉතින් ඔයාට ඔයාගේ හරි ඔයාගේ ළඟම කෙනෙක්ගෙ තියෙන ප්‍රශ්නයකට උත්තරයක්, විසඳුමක් හෝ ප්‍රතිකාරයක් අවශ්‍ය නම් මේ සේවාව දැන් ලබාගන්න පුළුවන්.

එහෙනම් තවදුරටත් ඔයාට තියෙන කායික, මානසික ප්‍රශ්න වගේම work-life balance, productivity plans, goal setting personal coaching sessions දැන් MedAdvise VIP වෙතින් ලබා ගන්න පුළුවන්. තවදුරටත් කියන්න කෙනෙක් නෑ . කරන්න දෙයක් තේරෙන්නේ නෑ කියලා හූල්ල ඉන්න ඕන නෑ.

දැන්ම යන්න MedAdvise VIP page එකට ගිහිල්ල ඔයාගේ අවශ්‍යතාවය කෙටියෙන් කියල ඔයාට පහසු වෙලාවක් වෙන් කර ගන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් 0759566040 වට්සැප් whatsapp නම්බර් එකට Message එකක් දාන්න.
ප්‍රශ්න තියෙන්නේ විසඳගන්න. විඳවන්න නෙමෙයි. ඒක මතක තියාගන්න.
ජය වේවා.

Dr. Namal Gunawardhana
MedAdvise VIP

කාල කළමනාකරණය ගොඩක් වෙලාවට අපිට හැම තැනම ඇහෙන දෙයක්. වෙලාව නාස්ති නොකර,  Time Management හරියටම කරලා,  Priority Manageme...
05/02/2024

කාල කළමනාකරණය ගොඩක් වෙලාවට අපිට හැම තැනම ඇහෙන දෙයක්. වෙලාව නාස්ති නොකර, Time Management හරියටම කරලා, Priority Management එකත් ලෙසටම කරලත් ඔයාගේ productivity එක තවම ලප් තැනම ලොප් වෙලානම් ඒකට ලොකුම හේතුව වෙන්න පුලුවන් Biological Prime Time හරියට අදුනගෙන follow නොකිරීම. ඉතින් iological Prime Time එක ගැන වගේම Ultradian rhythm ගැනත් මේ video එකෙන් කතා කරනවා. Comment section එකේ තියෙන 1st comment එකෙන් ගිහිල්ලම බලන්නකෝ.

මෙහෙම එකක් මීට කලින් අහලා තියෙනවද? කමෙන්ට් එකක් දාමු බලන්න. 😍
03/02/2024

මෙහෙම එකක් මීට කලින් අහලා තියෙනවද? කමෙන්ට් එකක් දාමු බලන්න. 😍

Address

Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when MedAdvise VIP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MedAdvise VIP:

Share