කොන්ද ආශ්‍රිත වේදනා හා ඒ හරහා ඇති වන සංකුලතා සදහා මූලිකව බලපාන කාරනා පහත ලෙස දැක්විය හැක.
1. කොදු ඇට පෙල ආශ්‍රිත කාටිලේජ විනාශ වීම .
2. කොදු ඇට පෙල ආශ්‍රිත කාටිලේජ නැති වීම .
3. කොදු ඇට පෙල ආශ්‍රිත කාටිලේජ පිටතට නෙරාවිත් අසල ඇති ස්නායු තෙරපීම.
4. කොදු ඇට අතර ඇති කාටිලේජමය ඩිස් පුපුරා පිටතට විත් ස්නායුමය වේදනා ගෙන දීම.
5.කොදු ඇට පෙල ආශ්‍රිත
අස්ථි දීරායාම හා අතවශ්‍ය ලෙස අස්ථි වලට පිටතින් කැල්සියම් තැන්පත් වීම .
6. කොදු ඇට සම්බන්දවී ඇති අස්ථි ආශ්‍රිත සම්බන්ධක පටක ඉරී යෑම.
7. කොන්ද ආශ්‍රිත පේශි හා සම්බන්ධක පටක වල පවතින
නොයෙකුත් දුර්වලතා නිසා කොදු ඇට ඇදව පැවතීම .
මේවා තුනටිය ආශ්‍රිත වේදනා වලට මූලිකව බලපාන කාරනා වේ.
මෙම සියලූම රෝගාබාධ ජීව සන්ධි තෙල් සහ ජීව සන්ධි බාම් භාවිතා කිරීමෙන් සුව කර ගැනීමට පුලුවන, ජීව සන්ධි තෙල් සහ බාම් වල ඇති ප්‍රබල ක්‍රියාකාරිත්වය හා එහි ඇති ඖෂධීය
ගුනය හේතුවෙන් කොදු ඇට පෙල ආශ්‍රිත කාටිලේජය විනාශ වීම සම්පූර්ණයෙන්ම වලක්වන අතර ස්වාභාවික ලෙස කාටිලේජය වර්ධනය කර ගැනීමට පුලුවන, එලෙසම පිටතට
නෙරාවිත් ඇති කාටිලේජය නැවත නියමිත ස්තානයේ ස්තාන ගත වීම සිදුවන අතරම එමගින් සිදුවූ ස්නායු තෙරපීම සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට පුලුවන .එසේම පිපිරීමට
ලක්වූ ඩිස් නැවත කිසිදු පලුද්දක් නොමැතිව හාවීමද සිදුවේ.
එලෙසම කොදු ඇට ආශ්‍රිත අස්ථි දීරා යාම හා කැල්සියම් තැන්පත් වීම සම්පුර්ණයෙන් වලක්වා ගත හැක. තවද කොදු ඇට ආශ්‍රිත සම්බන්ධ පටක ශක්තිමත් වන අතර ඉරීයාමට
ලක්වූ පටක සම්පූර්ණයෙන්ම සුවවේ . එම පටක හා පේශි ශක්තිමත් වීම තුල කොදු ඇට ඇදව පැවතීම සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට පුලුවන. ජීව සන්ධි තෙල් සහ බාම්
භාවිතා කිරීමෙන් ඉහත සදහන් රෝගාබාධ සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට පුලුවන් වන අතරම, කොදු ඇට පෙල ආශ්‍රිත සිදු කරන ශල්‍යකර්ම ද සිදු කිරීමට අවශ්‍යතාවයක්
නොමැති බව සදහන් කරමි.