09/01/2026
Professional Holistic Therapy Course…
වෘත්තීමය තෙරපි පාඨමාලාව…
தொழில்முறை முழுமையான சிகிச்சை படிப்பு…
කාලය - මාස 6
ගාස්තුව - 85,000/=
මෙම පාඨමාලාවෙහි වැඩි විස්තර සහ ඇති වටිනාකම් පහත සඳහන් පරිදි වෙයි,
•වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි පාඨමාලාවක් වීම (TVEC)
•රජයේ ලියාපදිංචි සහ ඉතාමත් ඉහල පෙලේ පිලිගැනීමක් ඇති සහතිකයක් ලැබීම (ලියාපදිංචි අංකයද ඇතුලත්ව)
•පාඨමාලාව අවසානයේදී පැවැත්වෙන පරීක්ෂණයෙන් සමත් වී DIPLOMA සහතිකයක් සහ ඡායාරෑපය සහිත හැදුනුම්පතක්, BMICH Graduation (නොමිලේ පවුලේ සාමාජිකයෙකුද සමගින් සහභාගී වීමේ අවස්ථාව) යන සේවාවන් ලබා ගැනීමට හැකි වීම (කළමණාකරන ගාස්තුවකට යටත්ව)
•අප රට තුල ඇති පාඨමාලාවන්හී එකම පාඨමාලාවක් තුල වැඩිම විෂය පථයක් අන්තර්ගත පාඨමාලාව වීම (පාඨමාලා කිහිපයක එකතුවක්).
•දේශීයව සහ විදේශීය ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇති රැකියාවකට සම්බන්ධ වීමට ඇති අවස්ථාව.
•මේ වන විට සිසුන් විශාල ප්‍රමාණයක් ඉතා සාර්ථකව පාඨමාලා හදාරා, දේශීයව සහ විදේශීයව රැකියාවන්හී සහ තමන්ගේ ව්‍යාපාරයන්හී නිරතව සිටීම (Canada, USA, Germany, Japan, UAE, Qatar and Maldives).
•උපාධිධාරී වෛද්‍යවරියකු විසින් දේශන සහ ප්‍රායෝගික පුහුණු සැසියන් මෙහෙය වීම.
•රජයේ ලියාපදිංචි, සියලුම පහසුකම් වලින් සමන්විත ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක තුල පාඨමාලාව පැවැත්වීම.
•දේශන සඳහා පැමිණ හෝ Online ක්‍රමයෙන් (සජීවීව සහ එය මගහැරුණහොත් පටිගත කල) පාඨමාලාව හැදෑරීමට ඇති අවස්ථාව. එහිදී ප්‍රායෝගික පුහුණුව සදහා පැමිණීම අනිවාර්ය බව සලකන්න.
•ඉතාමත් ඉහළ දැනුමක් සහිත වටිනාකමින් වැඩි පරිපූර්ණ තෙරපිවරයෙකු හෝ තෙරපිවරියෙකු වීමට ඇති අවස්ථාවක්.
•ව්‍යයවසායකු වීමට අගනා අවස්ථාවක් (තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරිම සඳහා).
•පාඨමාලාවෙන් පසු අප හරහාම රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාව (DIPLOMA සහතිකය ලබා ගන්නා අය සදහා)
•කුඩා කණ්ඩායම් වශයෙන් පාඨමාලාව පැවැත්වීම.
•පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර පැමිණ අප මුණගැසී සියලු විස්තර ලබාගැනීමට ඇති හැකියාව.
•වාරික වශයෙන් පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇති හැකියාව.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 0773 261 161 අංකය අමතන්න.
පහත සදහන් LINK එක හරහා පෙර පැවති අප රටේ ජනප්‍රියම පාඨමාලාව හැදෑරෑ සිසුන්ගේ අවංක අදහස් (comments) පහත සදහන් පරිදි වේ..
https://www.facebook.com/share/p/1AJnb4Caik/?mibextid=wwXIfr
ගිය වසරේ පැවති BMICH Gratuation උත්සවයට අදාල LINK එක පහත සදහන් පරිදි දැක බලා ගැනීමට හැකි බවද කරුණාවෙන් සලකන්න.
https://www.facebook.com/share/p/1CJAfNsBUg/?mibextid=wwXIfr
වැඩි විස්තර සහ ලියාපදිංචිය සදහා 0773 261 161 අංකය අමතන්න.
ලිපිනය:
MYND ආයුර්වේද by Dr.Palika Ekanayake,
178/2, Old Kottawa Road,
Mirihana,
Nugegoda.
info@myndgrouplk.com
https://ayurveda.myndgrouplk.com