28/11/2025
පරිස්සම් වෙන්න.... දැනුම් දෙන ලෙසින් ම රජයෙන් මාධ්‍ය හරහා...
ජීවිත අවදානමින් මිදෙන්න...
ඒවගේම පානය කරන ජලය රැස් කර ගන්න... ආහාර පිරිසිදුව ලබා ගන්න... වසංගත රෝග ඉදිරියේ දී බහුල විය හැකිය....
සියලු දෙනාම මේ අපහසුවෙන් මිදේවා!!! ඉක්මනින් ම සියලු දේ නැවත යථාවත් වේවා!!!🙏🙏🙏