03/12/2025
🇱🇰Stay Strong Sri Lanka!
ශ්‍රී ලාංකිකයෝ කිසිදා කඩවෙන්නේ නෑ. අපි ගැටලුවට වඩා ශක්තිමත් වෙන්න ඕන. අපි කඩා වැටුණත් නැවත නැඟීසිටින ජාතියක්.හැමෝම තම තමන්ට පුලුවන් තරමින් මේ වෙලාවෙ සහය දීමයි වැදගත්.
🇱🇰 ✨