
06/09/2022
ධනය, වාසනාව, නීරෝගීකම වඩ වඩාත් ලගාකර ගැනීම සදහාම සුවිශේෂී ප්‍රබල Feng Shui අත් පලදනාවක් Wonders of feng shui වෙතින් කාන්තා හා පිරිමි ඔබට ...👩❤️👩❤️
🏅
• මෙය Pi-Xiu ලෙසද හැඳින්වේ.
• මෙය නිවසට,රැකියා ස්ථානයට ධනය ගෙන එන ප්‍රබල නිර්මාණයකි.
• Pi Xiu ආසියාවේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් අතර විශේෂයෙන් ජනප්‍රියය.
• එය මුදල් ආකර්ෂණය කර ගන්නා සලකුණක් ලෙස සැලකේ
• මෙම සත්වයා සහිත පලදනා මගින් බොහොමයක් ධනාත්මක දේ ආකර්ශනය වන බව චීන Feng shui රහස් ග්‍රන්ථයන් හී සඳහන් වේ…
මේ පලදනා නිවැරදිව බාවිතය මගින් ඔබ හට පහත දේ ලඟාකර දෙන බවට විශ්වාස කෙරේ.
⭐ වාසනාව ගෙනදේ (Good luck )
⭐ ධන සම්පත් ආකර්ශනය කරයි (Wealth )
⭐ සතුට, පිනවීම, වාසනාව උදා කරමින් ධනාත්මක චින්තනයන් පෝෂණය කරයි
⭐ පුද්ගලයින් සහ ගොඩනැගිලි ආරක්ෂා කරයි (Protection )
⭐ මානසික ආතතිය දුරු කරන අතර ඔබට වැළදෙන රෝග උපද්‍රව වලින් ඔබව රැක දෙයි
⭐ ධන ලාභ ඇති කරයි (Money Attraction)
⭐ පෞර්ෂ්‍යය වැඩි කරයි (Personality Development )
👁️ මෙම සත්වයා අත් පලදනාවක් සේ පැළඳීම ප්‍රචලිතව ක්‍රමයකි .
12mm Pi-xiu Bracelet = Rs: 1990/- 😍
මෙම පලදනා සීමිත බැවින් ඔබේ පලදනාව අදම වෙන්කරවා ගන්න..✨️✨️✨️
👉 නම
👉 ලිපිනය
👉දුරකථන අංකය
අපට එවන්න දින 2-4 ඇතුලත භාන්ඩ ඔබ අතට😍
🎄 2ක් ඇණවුම් කිරීමේදි ප්‍රවාහනය නොමිලේ 😍 🎄දිවයින පුරා ප්‍රවාහනය (Island wide delivery )
🎄 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම් (Cash on Delivery available)
වාසනාව ළගා කරගන්න ඔබත් අදම නිවසටම ගෙන්වාගන්න ...❤️❤️