Department of Ayurveda Western Province

Department of Ayurveda Western Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Ayurveda Western Province, Health & Wellness Website, No: 18, Nawala Road, Nugegoda.

මදුරාවල කොට්ඨාශයේ ගංවතුර ආපදාවලට ලක්වූ ජනතාව වෙනුවෙන් පවත්වන ලද ජංගම සායනය - වේරවත්ත ග්‍රාම නිලධාරි වසම  2025.12.02 කලුත...
06/12/2025

මදුරාවල කොට්ඨාශයේ ගංවතුර ආපදාවලට ලක්වූ ජනතාව වෙනුවෙන් පවත්වන ලද ජංගම සායනය - වේරවත්ත ග්‍රාම නිලධාරි වසම 2025.12.02
කලුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

2025/12/05 අද දින බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය බස්නාහිර පළාත් ආයුර්වේද ද...
05/12/2025

2025/12/05 අද දින බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී රැස්වන ලදී. එහිදී බස්නාහිර පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවයට අදාළ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු නවමු ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ සහයෝගයෙන්  ප්‍රදානය කරන ලද බත් පාර්සල් 300ක්  කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍...
03/12/2025

මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ සහයෝගයෙන් ප්‍රදානය කරන ලද බත් පාර්සල් 300ක් කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කසුන් කිරුලපන මහතාගේ උපදෙස් පරිදි මදුරාවල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසින් මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ සහය ඇතිව වේරවත්ත හා පින්න කොළ හේන ප්‍රදේශයේ අපදාවට පත් වුවන් සදහා බෙදා දෙන ලදී.මෙහිදී ඔවුන් හට ප්‍රතිශක්තිකරන ඖෂධ ද ලබා දෙන ලදී. 2025.12.02
කලුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරින් පසුව ඇති විය හැකි බෝවන රෝග සහ ඩෙංගු රෝග පාලනය පිළිබඳව දේශනය සහ ජංගම සාය...
03/12/2025

බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරින් පසුව ඇති විය හැකි බෝවන රෝග සහ ඩෙංගු රෝග පාලනය පිළිබඳව දේශනය සහ ජංගම සායනය.සුනන්දාරාම මහා විහාරය.2025/12/02
කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

03/12/2025
හදිසි ආපදාවන්ට ලක් වූවන් සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජංගම ප්‍රතිකාර හා සහන සේවා ඒකකයේ , කොළඹ දිස්ත්‍රික...
02/12/2025

හදිසි ආපදාවන්ට ලක් වූවන් සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජංගම ප්‍රතිකාර හා සහන සේවා ඒකකයේ , කොළඹ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ දායකත්වය
ස්ථාන-1. අගමැති විද්‍යාලය ,කොළඹ 15
2. ශාන්ත අන්තෝනි විද්‍යාලය , කොළඹ 14

හදිසි ආපදාවන්ට ලක් වූවන් සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජංගම ප්‍රතිකාර හා සහන සේවා ඒකකයේ , කොළඹ දිස්ත්‍රික...
02/12/2025

හදිසි ආපදාවන්ට ලක් වූවන් සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ජංගම ප්‍රතිකාර හා සහන සේවා ඒකකයේ , කොළඹ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ දායකත්වය
ස්ථානය- කන්දේ විහාරය ,ගොතටුව

ස්ථානය- ගොතටුව මහා විද්‍යාලය ,ගොතටුව

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉලිඹ හා කඳන උතුර ග්‍රාම නිලධාරී වසමේ ආපදා වලට ලක්වූ වන් සදහා අවශ...
02/12/2025

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉලිඹ හා කඳන උතුර ග්‍රාම නිලධාරී වසමේ ආපදා වලට ලක්වූ වන් සදහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිශක්තිකරන පාන්ට ලබා දීම 2025.11.29

කලුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මීලලකන්ද දෙමල විද්‍යාලයේ ආපදා මද්‍යස්ථාන යේ රදවා ඇති පුද්ගලයන් හමුවී අවශ්‍ය උපදෙස්...
02/12/2025

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මීලලකන්ද දෙමල විද්‍යාලයේ ආපදා මද්‍යස්ථාන යේ රදවා ඇති පුද්ගලයන් හමුවී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිශක්තිකරන පාන්ඨ ලබා දීම
2025.11.29
කලුතර දිස්ත්‍රික් ආයුර්වේද් ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද් දෙපාර්තමේන්තුව

Address

No: 18, Nawala Road
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Department of Ayurveda Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Department of Ayurveda Western Province:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram