Department Of Ayurveda - Western Povince

Department Of Ayurveda - Western Povince Official web site of Department Of Ayurveda Western Province - Sri Lanka

16/12/2022
කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය ප්‍රගති සමාලෝචනය පසුගියදා කළුතර, පළාතොට දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය කාර්‍යාලයේදී පවත්වන ලද...
16/12/2022

කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය ප්‍රගති සමාලෝචනය පසුගියදා කළුතර, පළාතොට දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය කාර්‍යාලයේදී පවත්වන ලදී. මෙහිදී කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14සඳහා කොට්ඨාශ ප්‍රධාන වෛද්‍යවරුන් විසින් අත්පත් කරගත් ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී. මෙහිදී පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් කාර්‍යභාර වෛද්‍ය නිළධාරී කසුන් කිරුලපන ඇතුලු වෛද්‍යවරුන් හා කාර්‍ය මණ්ඩලය සාර්ථකව ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.

මහරගම පොල්වත්ත ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගී සංඛ්‍යාව 5000 ඉක්මවීම සැමරූ අවස්ථාව, මේ සඳහා බස්නාහිර ...
16/12/2022

මහරගම පොල්වත්ත ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගී සංඛ්‍යාව 5000 ඉක්මවීම සැමරූ අවස්ථාව, මේ සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා, කොළඹ දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය කාර්‍යභාර වෛද්‍ය නිළධාරී විකුම් චන්ද්‍රරත්න,ආයතන ප්‍රධානී වෛද්‍ය නිර්මලා, වෛද්‍ය සුචරිත සමරවීර ඇතුලු වෛද්‍යවරුන් සම්බන්ධ වන ලදී.

https://www.facebook.com/136475770093036/posts/1417500908657176/
04/12/2022

https://www.facebook.com/136475770093036/posts/1417500908657176/

නිරෝගී සුවබර දිවියක් ගත කිරීමට ඔබත් සූදානම් ද?

ආයුර්වේද දැනුම සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ තොරතුරු ඔබේ ගොවිමිතුරු සේවාව ඔස්සේ ලඟදීම බලාපොරොත්තුවන්න

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලවත් ශෝකය පළකරමු.
23/11/2022

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලවත් ශෝකය පළකරමු.

Greetings from Swami Vivekananda Cultural Centre, High Commission of India Colombo.Swami Vivekananda Cultural Centre, Hi...
25/10/2022

Greetings from Swami Vivekananda Cultural Centre, High Commission of India Colombo.

Swami Vivekananda Cultural Centre, High Commission of India Colombo in collaboration with Parama Dhamma Chethiya Pirivena, Ratmalana will be organizing Ayurveda Day on Tuesday 25th October at 9.30 a.m. at the Parama Dhamma Chethiya Pirivena, Ratmalana.

Herewith I am writing to request you to grace the occasion as Chief Guest and to say a few words on this momentous occasion..

A copy of the e-invite is also attached herewith

කළුතර නාගොඩ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ආරම්භ කර වසරක් පිරුණ 2022.10.18 දිනය ඉතාම චාම් හමුවී...
19/10/2022

කළුතර නාගොඩ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ආරම්භ කර වසරක් පිරුණ 2022.10.18 දිනය ඉතාම චාම් හමුවීමකින් සිහිපත් කරන ලදී.

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය ලේකම් ගාමිණී ධර්මසේන, පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී.එම්. මාලා පෙරේරා , විශේෂඥ වෛද්‍ය බී.ඩබ්. පද්මශාන්ති, කාර්‍යභාර ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කසු කිරුළපන, කාර්‍යභාර වෛද්‍ය නිලධාරී නිරෝධා ජනිති යන මහත්ම මහත්මීන් ඇතුලු වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් හා කනිෂ්ඨ කාර්‍ය මණ්ඩලය සහභාගි වන ලදී.

මෙහිදී කාර්‍ය මණ්ඩලය ඇගයීමක්ද සිදු කරන ලදී. ප්‍රදේශයේ ජනතාවට මහඟු සේවයක් ඉටු කිරීමට ශක්ති, ධෛර්යය ලැබේවායි සුභාසිංශනය කරමු !!!

Address

Nawala Road
Nugegoda

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+94112820792

Alerts

Be the first to know and let us send you an email when Department Of Ayurveda - Western Povince posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Department Of Ayurveda - Western Povince:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram