Nugegoda Ayurvedic Clinic

Nugegoda Ayurvedic Clinic Ayurveda Medical Center For Male and Female Fertility.
මඳසරුතාවය සඳහා ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය.

We Treat for Male & Female Infertility

Our ability is male infertility has never been stronger. It is entirely possibly that, now we are able to increase s***m count and quality by using Ayurvedic drugs to normally fertilize an egg. The steps in such a process are very complex and not understood at present. Once the process is mastered, however, in near future male infertility will become a thing of the past

දශක දෙකකට ආසන්න කාලයක් සාර්ථක ලෙස අඛණ්ඩව සිදු කළ සේවය තව දුරටත් පුළුල් කරමින් ඔබ වෙත නොපමාව සේවය ලබා දීමට නුගේගොඩ ආයුර්ව...
25/11/2025

දශක දෙකකට ආසන්න කාලයක් සාර්ථක ලෙස අඛණ්ඩව සිදු කළ සේවය තව දුරටත් පුළුල් කරමින් ඔබ වෙත නොපමාව සේවය ලබා දීමට නුගේගොඩ ආයුර්වේද පුද්ගලික සායනය කැපවෙමින් සිටී.

නිරන්තර රසායනාගාර මඟින් ලබා ගන්නා වාර්ථා මඟින් රෝගියාගේ සාර්ථකත්වය තහවුරු කෙරෙමින් මෙම ප්‍රතිකාර සිදු කරයි.

අප ආයතනය විශේෂයෙන් ම මඳසරුභාවය උදෙසා ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා ඉතාම සුවිශේෂ ප්‍රතිකාර ලබා දෙන අතර, ඒ සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිඵල තහවුරු කෙරේ.
මඳසරුභාවය උදෙසා ප්‍රතිකාර කිරීමේදී විද්යාත්මකව, පර්යේෂණ මඟින් විශ්වාසය තහවුරු කරන ලද විශේෂ ඖෂධ අප ආයතනය විසින් භාවිත කරනු ලබයි.
තවද අප ආයතනය විසින් තවත් රෝග ගණනාවක් සඳහා සිය සේවාවන් පවත්වා ගනු ලබයි. එනම්,

- සංධි රෝග සායනය ( Arthritis )
- අම්ල පිත්ත සායනය ( Gastritis )
- අර්ශස් රෝගය සඳහා ( Piles )
- පීනස ඇතුළු සෙම් රෝග (ළය රෝග) සායනය.
- හිස කෙස් සඳහා විශේෂ සායනය
- චර්ම රෝග ඇතුළු සියලු ආකාරයේ සර්වාංග රෝග
- විශේෂ උපදේශන සේවා
- රසායනාගාර පරී ක්ෂණ වාර්ථා පැහැදිලි කර ගැණීමේ සේවාවක් ගාස්තු අය කිරීමකින් තොරව සිදු කෙරේ.

සියලු සායන පවත්වනු ලබන්නේ, රජයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි උපාධිදාරී වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විසිනි.

කොළඹට දුර බැහැර රෝගීන් සඳහා විශේෂ මාර්ගගත ක්‍රමයට (ONLINE) තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර කිරීම.

විදෙස්ගත රෝගීන් සඳහා ද නවීන තාක්ෂණික උපක්‍රම ඔස්සේ whats App (0773073621) විශේෂ මාර්ගගත ක්‍රමයට (ONLINE) ප්‍රතිකාර කිරීම සිදු වේ.

Channel the consult our best doctors at Nugegoda Ayurvedic Private Clinic now!
Make an appointment with our fertility doctors:
SUWASARA LANKA PVT LTD
NUGEGODA AYURVEDA PRIVATE CLINIC
CALL - +94 112812814 / +94 714016417
Whats App - +94 773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.

මඳසරුභාවය අද ලෝකයේ ඉතා වේගයෙන් පැතිරී යමින් පවතී. ඉනුත් පුරුෂයන් අතර මඳසරුභාවය ද ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයකි. මේ සඳහා හේතු...
08/11/2025

මඳසරුභාවය අද ලෝකයේ ඉතා වේගයෙන් පැතිරී යමින් පවතී. ඉනුත් පුරුෂයන් අතර මඳසරුභාවය ද ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයකි. මේ සඳහා හේතුවන නොයෙක් සාධක හඳුනාගෙන ඇති අතර, ඒවා විද්‍යාත්මක ලෙස හඳුනා ගැණීමෙන් පමණක් අපට මෙම ගැටලුවෙන් මිදීමට හැකියාවක් ලැබෙනු ඇත. මෙම වීඩියෝවේදී ඉතා විස්තරාත්මක ලෙස එම කරුණු පිළිබඳ සලකා බැලීමක් සිදු කෙරේ.....https://www.youtube.com/watch?v=5SNsTYfaegw&list=PPSV&t=10s
***mmotility

02/11/2025

Kicks, Big Dreams: Baby on the Way!

Every small heartbeat represents a tale of Tinyhope, love, and a new beginning.
At Nugegoda Ayurvedic Clinic, we consider it an honor to be part of the parenthood journey of so many, helping dreams grow naturally with trusted Ayurvedic fertility care.

For every little kick is a reminder that miracles do happen.

https://www.tiktok.com//video/7567970070056422663?is_from_webapp=1&sender_device=pc&web_id=7567969176075535890

Nugegoda Ayurveda Clinic
📞 - +94 11 281 2814 / +94 71 401 6417
Whatsapp - https://wa.me/94773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.


Natural Harmony. New Beginnings!​At Nugegoda Ayurvedic Clinic, we believe fertility isn’t just a medical goal, it’s a ba...
29/10/2025

Natural Harmony. New Beginnings!

At Nugegoda Ayurvedic Clinic, we believe fertility isn’t just a medical goal, it’s a balanced journey of mind, body and nature. 🌿
Our dedicated Ayurveda-based fertility treatments merge ancient wisdom with personalised care to guide you gently toward parenthood.

Start your path to family-building in harmony, naturally and confidently.

Nugegoda Ayurveda Clinic
📞 - +94 11 281 2814 / +94 71 401 6417
Whatsapp - https://wa.me/94773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.

20/10/2025

කෑම රටාව හා ව්‍යායාම පුරුෂ මදසරුභාවයට හේතුවක් වියහැකිද?

අසමතුලිත ආහාර වේල්, අධික ව්‍යායාම සහ ආතතිය පිරිමින්ගේ සරු භාවයට නිහඬව බලපෑම් කළ හැකිය. ජීවන රටා තෝරාගැනීම ප්‍රජනක සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න හඳුනා ගැනීමට අපි උදව් කරන්නෙමු. තවද, ජීව ශක්තිය සහ සමබරතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ස්වාභාවික, ආයුර්වේද විසඳුම් ලබා දෙන්නෙමු.

Nugegoda Ayurvedic Clinic හිදී, අපි සාම්ප්‍රදායික ආයුර්වේදයේ දැණුම, නවීන අවබෝධය සමඟ ඒකාබද්ධ කර ඔබේ, ස්වාභාවිකව දරුවකු බිහිකිරීම කරා යන මාවතට සහාය වෙමු.

අද දින සිදු කරන කුඩා වෙනස්කම් මඟින් හෙට දින ඔබේ සරු භාවය ආරක්ෂා කර ගත හැකිය. 💚

https://www.tiktok.com//video/7562995507920997653?is_from_webapp=1&sender_device=pc&web_id=7563137834702489095
​ ​
Nugegoda Ayurveda Clinic
📞 - +94 11 281 2814 / +94 71 401 6417
Whatsapp - https://wa.me/94773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.


මත්පැන් සහ මත්ද්‍රව්‍ය මදසරුභාවයට හේතුවක් වියහැකිද?​ඔබත් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවෙක්ද? නැතිනම් ඉඳහිට මත්පැන...
15/10/2025

මත්පැන් සහ මත්ද්‍රව්‍ය මදසරුභාවයට හේතුවක් වියහැකිද?

ඔබත් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවෙක්ද? නැතිනම් ඉඳහිට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්නම් මේගැනත් සැලකිලිමත්වන්න. ඔබගේ ශරීර සෞඛ්‍ය මෙන්ම ගති පැවතුම්ද ඔබගේ අනාගත දරු සිහිනයට බාධාවක්වීමට බොහෝවිට ඉඩ ඇත.

Nugegoda Ayurvedic Clinic හිදී, අපි සාම්ප්‍රදායික ආයුර්වේදයේ දැණුම, නවීන අවබෝධය සමඟ ඒකාබද්ධ කර ඔබේ, ස්වාභාවිකව දරුවකු බිහිකිරීම කරා යන මාවතට සහාය වෙමු.

නව ආරම්භයන් සහ අලුත් බලාපොරොත්තුවක් කරා එක්ව පළමු පියවර තබමු. 💚

https://www.tiktok.com//video/7561273147085999368

Nugegoda Ayurveda Clinic
📞 - +94 11 281 2814 / +94 71 401 6417
Whatsapp - https://wa.me/94773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.


Check out Nugegoda Ayurvedic Clinic’s video.

කිරිකැටි සිහිනය සැබෑකරගැනීමේ ඔබේ මාවත අපත් සමඟ අරඹන්න!​දෙමාපියභාවය කරා යන සෑම ගමනක්ම සාර්ථක නොවූවද සුවයත් අත්‍යවශ්‍යයි. ...
07/10/2025

කිරිකැටි සිහිනය සැබෑකරගැනීමේ ඔබේ මාවත අපත් සමඟ අරඹන්න!

දෙමාපියභාවය කරා යන සෑම ගමනක්ම සාර්ථක නොවූවද සුවයත් අත්‍යවශ්‍යයි. 🌿
නුගේගොඩ ආයුර්වේද සායනයේදී, පාරම්පරික ආයුර්වේද නියමයන් හා නවීන ප්‍රතිකාර ක්‍රම ඒකාබද්ධ කරමින්, සරුභාවය වැඩි දියුණු කිරීම සහ ශරීරයේ සමබරතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපි ඔබට අත්වැලක් වෙමු.

ඔබ සැමවිටම සිහින මැවූ කිරිකැටි සිහිනය, ස්වභාවිකව සහ විශ්වාසයෙන් යුතුව ආරම්භ කිරීමට පළමු පියවර තබන්න. 💚

Nugegoda Ayurveda Clinic
📞 - +94 11 281 2814 / +94 71 401 6417
Whatsapp - https://wa.me/94773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.


මදසරුබව අවසානය නොවේ - එය බලාපොරොත්තුවේ ආරම්භයයි!​බොහෝ දෙනෙක් තේරුම් ගන්නවාට වඩා මදසරුබව බහුලව දක්නට ලැබේ. නමුත් එය පවුලක...
04/10/2025

මදසරුබව අවසානය නොවේ - එය බලාපොරොත්තුවේ ආරම්භයයි!

බොහෝ දෙනෙක් තේරුම් ගන්නවාට වඩා මදසරුබව බහුලව දක්නට ලැබේ. නමුත් එය පවුලක් ආරම්භ කිරීමේ ඔබේ සිහිනයේ අවසානය නොවේ. 🌿

Nugegoda Ayurvedic Clinic හිදී, අපි සාම්ප්‍රදායික ආයුර්වේදයේ දැණුම, නවීන අවබෝධය සමඟ ඒකාබද්ධ කර ඔබේ, ස්වාභාවිකව දරුවකු බිහිකිරීම කරා යන මාවතට සහාය වෙමු.

නව ආරම්භයන් සහ අලුත් බලාපොරොත්තුවක් කරා එක්ව පළමු පියවර තබමු. 💚

https://www.tiktok.com//video/7557264707942403335?is_from_webapp=1&sender_device=pc&web_id=7557257021705029138

Nugegoda Ayurveda Clinic
📞 - +94 11 281 2814 / +94 71 401 6417
Whatsapp - https://wa.me/94773073621
Clinic: 19F, Pagoda Road Nugegoda, Sri Lanka.


Check out Nugegoda Ayurvedic Clinic’s video.

Celebrating the Joy of Childhood! 💙💗​This Children’s Day, we honour the laughter, dreams, and endless possibilities that...
01/10/2025

Celebrating the Joy of Childhood! 💙💗

This Children’s Day, we honour the laughter, dreams, and endless possibilities that little ones bring into our lives. At Nugegoda Ayurvedic Clinic, we remain dedicated to helping families experience the joy of parenthood and the gift of a child’s smile.


https://www.youtube.com/watch?v=ayHPFwIG_h4
22/08/2025

https://www.youtube.com/watch?v=ayHPFwIG_h4

👉 විවාහයට කලින් මදසරුභාවය දැනගන්න | Madhasaru Bhawaya | Sinhala Health Tipsවිවාහයට පෙර මදසරුභාවය (Infertility) පිළිබඳව දැනගැනීම ඔබේ සෞඛ්‍යය හා ආර...

මඳසරුභාවය යන ගැටලුව අද ලෝකයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ සඳහා නොයෙකුත් හේතූන් පවතින අතර. මෙම ගැටලුව සඳහා නූතන මෙ...
03/05/2025

මඳසරුභාවය යන ගැටලුව අද ලෝකයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ සඳහා නොයෙකුත් හේතූන් පවතින අතර. මෙම ගැටලුව සඳහා නූතන මෙන්ම සම්ප්‍රදායික ආයුර්වේදය තුළත් නොයෙකුත් විසඳුම් පවතී. නමුත් නූතන විද්‍යාත්මක දැනීම මෙන්ම සම්ප්‍රදායික ආයුර්වේදයද පදනම් කර ගනිමින් ඉතා සාර්ථක ලෙස මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාගත හැකි අතර ඒවායේ සාර්ථකත්වයද ඉතා වැඩිය.......

NUGEGODA AYURVEDA PRIVATE CLINIC
CALL - +94 112812814 / +94 714016417
Whatsapp - +94 773073621
Clinic : 19F, Pagoda Road Nugegoda, Sri Lanka.


30/04/2025

Address

No. 19F, Pagoda Road
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 14:00

Telephone

+94773073621

Alerts

Be the first to know and let us send you an email when Nugegoda Ayurvedic Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nugegoda Ayurvedic Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram