පුංචි අපේ විශ්වය

පුංචි අපේ විශ්වය පුංචි අපේ විශ්වය is the children ministry wing of Theos Media Mission. පුංචි අපේ විශ්වය is another media ministry of Theos Media Mission

We use mass media to reach out to the isolated and vulnerable children of Sri Lanka and support them to grow holistically.

නැති බැරි අයට උදව් කරන එක හොද දෙයක්. ඒ වගේම නැති බැරි අයව අපහසුතාවයට පත් නොකර රහසින් දෙන්න පුළුවන් නම්, ඒක ඊට වඩා අනර්ඝ ...
18/11/2025

නැති බැරි අයට උදව් කරන එක හොද දෙයක්. ඒ වගේම නැති බැරි අයව අපහසුතාවයට පත් නොකර රහසින් දෙන්න පුළුවන් නම්, ඒක ඊට වඩා අනර්ඝ දෙයක්.

එහෙනම් ඒ ගැන හෙට පුංචි අපි විශ්වයෙන් ඉගෙන ගමු.

රජරට සේවය හෝ FM රුහුණ ආවරණ කලාපයෙන් ඉවත සිටින ඔබට Radio Garden යෙදුම හරහා මෙම වැඩසටහනට සවන් දීමට හැකියාව ඇත.

100% හරියටම, හොදටම, හැමදෙයක්ම කරන්න බලා ගෙන හිටියොත් කිසි දෙයක් කරගන්න ලැබෙන්නෙ නෑ. වැදගත් වෙන්නෙ තමන් දන්න දේ, උනන්දුවෙ...
14/10/2025

100% හරියටම, හොදටම, හැමදෙයක්ම කරන්න බලා ගෙන හිටියොත් කිසි දෙයක් කරගන්න ලැබෙන්නෙ නෑ. වැදගත් වෙන්නෙ තමන් දන්න දේ, උනන්දුවෙන් උපරිමයෙන් හරියට කරන්න උත්සහ කරන එක.

ඔබේ දරුවාටත් හෙට දිනයේ දී සවන් දෙන්න සලස්වන්න

රජරට සේවය හෝ FM රුහුණ ආවරණ කලාපයෙන් ඉවත සිටින ඔබට Radio Garden යෙදුම හරහා මෙම වැඩසටහනට සවන් දීමට හැකියාව ඇත.

යේසුස්වහන්සේ බලාපොරොත්තු වුන ආකාරයට යාච්ඤා කරමු.ඔබේ දරුවාටත් හෙට දිනයේ දී සවන් දෙන්න අවස්ථාව සලසා දෙන්න....රජරට සේවය හෝ ...
07/10/2025

යේසුස්වහන්සේ බලාපොරොත්තු වුන ආකාරයට යාච්ඤා කරමු.

ඔබේ දරුවාටත් හෙට දිනයේ දී සවන් දෙන්න අවස්ථාව සලසා දෙන්න....

රජරට සේවය හෝ FM රුහුණ ආවරණ කලාපයෙන් ඉවත සිටින ඔබට Radio Garden යෙදුම හරහා මෙම වැඩසටහනට සවන් දීීමටහැකියාව ඇත.

පුංචි අපේ විශ්වය සාකල්‍යමය ළමා සංවර්ධන වැඩසටහන වෙත ඔබේ දරුවාත් යොමු කරන්න. එක්වන්න අප හා.  @පුංචි අපේ විශ්වය
01/10/2025

පුංචි අපේ විශ්වය සාකල්‍යමය ළමා සංවර්ධන වැඩසටහන වෙත ඔබේ දරුවාත් යොමු කරන්න.

එක්වන්න අප හා. @පුංචි අපේ විශ්වය

ඔන්න පුංචි අපේ විශ්වයෙන්, පුංචි ඔයාලගේ දිනය වෙනුවෙන් වටිනා වැඩසටහනක්.යේසුස් වහන්සේටත් ඔයාලට වගේම ළමා කාලයක් තිබුනා. අපි ...
30/09/2025

ඔන්න පුංචි අපේ විශ්වයෙන්, පුංචි ඔයාලගේ දිනය වෙනුවෙන් වටිනා වැඩසටහනක්.

යේසුස් වහන්සේටත් ඔයාලට වගේම ළමා කාලයක් තිබුනා. අපි හෙට අහමු උන්වහන්සේ කොහොමද ළමා කාලය ගත කලේ කියල.

ඔන්න නොවරදවාම අහන්න.................... ❤

ලේ....... වල බලේ.... දැනගන්න, අපේ ආදරනීය දුවා දරුවන්ට අද සවස පුංචි අපේ විශ්වය අහන්න දෙන්න.
17/09/2025

ලේ....... වල බලේ.... දැනගන්න, අපේ ආදරනීය දුවා දරුවන්ට අද සවස පුංචි අපේ විශ්වය අහන්න දෙන්න.

මාළුවෝ නහින්නේ කට නිසා ලු....ආාංං ඒ වගේ අපේ පුංචි කැලෑවේ කූඹි ගමේ පුංචත් නහින්න යන්නෙ කට නිසා...මොකද වෙන්නෙ කියලා... අද ...
10/09/2025

මාළුවෝ නහින්නේ කට නිසා ලු....
ආාංං ඒ වගේ අපේ පුංචි කැලෑවේ කූඹි ගමේ පුංචත් නහින්න යන්නෙ කට නිසා...

මොකද වෙන්නෙ කියලා... අද හවස පුංචි අපේ විශ්වය වැඩසටහන අහල බලන්නකෝ.....

බන්ඩි රොකට් එකේ රවුමක් යන්න ඔයාලත් එනවද?🚀💫✨🌌එහෙනම්, අද සවස පුංචි අපේ විශ්වය වැඩසටහනට සවන්දෙන්න. 📻
12/03/2025

බන්ඩි රොකට් එකේ රවුමක් යන්න ඔයාලත් එනවද?🚀💫✨🌌

එහෙනම්, අද සවස පුංචි අපේ විශ්වය වැඩසටහනට සවන්දෙන්න. 📻

ඔයාලා දන්නව ද?😄අපේ ජිවිතේ සුවයෙන්, සතුටින් ඉන්න දවස් වගේම අසනීපයෙන් ඉන්න දවස් වලටත් මුහුණ දෙන්න වෙනවා.🧐ඒත් ඔයාලා දන්නවද ...
05/03/2025

ඔයාලා දන්නව ද?

😄අපේ ජිවිතේ සුවයෙන්, සතුටින් ඉන්න දවස් වගේම අසනීපයෙන් ඉන්න දවස් වලටත් මුහුණ දෙන්න වෙනවා.

🧐ඒත් ඔයාලා දන්නවද අසනීප වලට බෙහෙත් ගන්නවා වගේම බෙහෙත් නොගෙන සුව වෙන්න පුළුවන් ක්‍රමයක් තියනවා.😃

🤔ඔයාලා හිතන්නේ ඒ ක්‍රමේ මොකක් කියල ද?

එහෙනම් ඒ ක්‍රමේ මොකද්ද කියලා දැන ගන්න අද සවස පුංචි අපේ විශ්වය අහන්න.

🍃අද සවස 4.15ට Rajarata Sewaya ඔස්සේ සමනල උයන අහන්න.

Fm 90.1/ Fm 107.3

🌿අද සවස 4.45ට FM Ruhuna ඔස්සේ මල් මල් වාරම් අහන්න.

Fm 107.3/ Fm 107.5

Address

4A, 1st Lane, Jambugasmulla Road
Nugegoda

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Telephone

+94742253531

Website

Alerts

Be the first to know and let us send you an email when පුංචි අපේ විශ්වය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to පුංචි අපේ විශ්වය:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram