Cham Cakes

Cham Cakes Delivery available for Colombo area

you can make any type of your dream cake for low rates now

Cham Cakes   please place the orders for your Wedding, Birthdays,Anniversary,Special occasionsPlease Call/IMO/Viber/What...
10/10/2023

Cham Cakes



please place the orders for your
Wedding, Birthdays,Anniversary,Special occasions
Please Call/IMO/Viber/Whatsapp 0777898193

Cham Cakes  please place the orders for your Wedding, Birthdays,Anniversary,Special occasionsPlease Call/IMO/Viber/Whats...
10/06/2023

Cham Cakes



please place the orders for your
Wedding, Birthdays,Anniversary,Special occasions
Please Call/IMO/Viber/Whatsapp 0777898193

Cham Cakes        '  please place the orders for your Wedding, Birthdays,Anniversary,Special occasionsPlease Call/IMO/Vi...
12/12/2022

Cham Cakes


'

please place the orders for your
Wedding, Birthdays,Anniversary,Special occasions
Please Call/IMO/Viber/Whatsapp 0777898193

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා cake එකක් හදාගන්න ඕන එකට ගාන කීයද කියලා, මම desing eka මොකක්ද කියල අහලා ඒක හදන්න 5000 කිව්වා....
22/10/2022

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා cake එකක් හදාගන්න ඕන එකට ගාන කීයද කියලා, මම desing eka මොකක්ද කියල අහලා ඒක හදන්න 5000 කිව්වා.

කස්ටමර් - මේ 1kg cake එකක් කරන්න එච්චර ගන්නවද 🤓

මම - එහෙනම් මේ cake එකට ඔයාගේ ගාන කීයද කියලා ඉන්නකො 😌

කස්ටමර් - වැඩිම උනොත් 2500ක් ගන්න 🤨

මම කිව්වා '' අපරාදේ මට 5000 ක් දෙන වෙලාවේ ඒ cake එක ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල

කස්ටමර් - '' ඒත් මං ඔය cake design වැඩ දන්නැනේ ''

මම - හරි 2000 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 3000ක් ම ඉතිරි වෙනවනේ , ඊලග පාර ඕන උනාම ඔයාට තනියම cake එක කරගන්න පුළුවන්

කස්ටමර් - 'ම්...ඒක නම් හොඳ අදහස '

මම - හැබැයි තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා cake tools, cake tray, butter,eggs,sugar, cake flor , vanilla,fresh milk, colouring මේ design එකටම වෙනම හදපූ ටූල්ස්, cutter , silicon molds වර්ග,එහෙම ලෑස්ති කරගන්න ඕනේ

කස්ටමර් - " ඇ..... මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක cake එකක් desing කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?"

මම - " හරි....මට තව 1000 ක් දෙන්න, මං මගේ ටූල්ස් cake ...වැඩේ කරගෙන දෙන්න

කස්ටමර් - "හරි ...ඒක හොදයි,

මම - සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් ටූල්ස් ටික...මං එදාට Free.

කස්ටමර් - අපො ...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්

මම - එහෙනම් කරන්න දෙයක් නැ ..අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ

කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න

මම - අනික මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව 😁

කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔

මම - ඇයි කරන්ට් බිල්? Water, මහන්සිය, Cleaner වලට එහෙම 😅

😌🥺🧐
" ආපෝ .මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ .....5000 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"

-------------------------------------------------------------------

විශේෂයෙන් cake design දි ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම cake එකක් විතරක් හදන්නම නෙමෙයි., cake designer ට තියෙන,

දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.
නිවැරදි විදියට අදාල design එක කරල දෙනවට,

කාටවත්ම බැ cake designer කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් ගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද Client එහෙමත් නැත්නම් Customer කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන cake design වැඩකදි.

ඔබට ජය ..

ලිපියේ අයිතිය මුල් අයිතිකරුට හිමියි.

Cham Cakes   please place the orders for your Wedding, Birthdays,Anniversary,Special occasionsPlease Call/IMO/Viber/What...
17/09/2022

Cham Cakes



please place the orders for your
Wedding, Birthdays,Anniversary,Special occasions
Please Call/IMO/Viber/Whatsapp 0777898193

Address

Thalapathpitiya Road
Nugegoda
10250

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94777898193

Alerts

Be the first to know and let us send you an email when Cham Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cham Cakes:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram