Winlanka Hospitals, Nugegoda

Winlanka Hospitals, Nugegoda Welcome to our new page ! Win Via Service, A world-class hospital providing advance medical services and exceptional healthcare across a range of specialities.

ඔබගේ ආදරණීයයන්ට නිවසේදීම රෝහලක රැකවරණය ලබාදෙන්න! 🏡✨ඔබගේ ආදරණීයයන් සඳහා විශ්වාසදායක, ගුණාත්මක නිවසේ හෙද සේවා (Home Nursin...
24/03/2026

ඔබගේ ආදරණීයයන්ට නිවසේදීම රෝහලක රැකවරණය ලබාදෙන්න! 🏡✨

ඔබගේ ආදරණීයයන් සඳහා විශ්වාසදායක, ගුණාත්මක නිවසේ හෙද සේවා (Home Nursing) අවශ්‍යද?

රෝහලෙන් පිටව ආ පසුව හෝ වයසත් සමඟ නිවසට වී සිටින ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය නිසි සෞඛ්‍ය අවධානය ලබාදීම කාර්යබහුල ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්. Winlanka රෝහලේ අපගේ පළපුරුදු සහ සුදුසුකම් ලත් හෙද කාර්ය මණ්ඩලය, ඔබගේ රෝගීන්ට නිවසේදීම සුරක්ෂිත, සනීපදායක සහ වෘත්තීයමය රැකවරණයක් ලබාදීමට කැපවී සිටී.

අපගේ සේවාවන් අතර:
👩‍⚕️ Qualified Nursing Care (සුදුසුකම් ලත් හෙද සත්කාරය)
👵 Elderly Care (වැඩිහිටි රැකවරණය)
🏥 Post-Hospital Care (රෝහල්ගත වීමකින් පසු රැකවරණය)
💊 Medication Support & Monitoring (ඖෂධ සහ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය)
🩺 Basic Procedures & Patient Assistance (මූලික වෛද්‍ය අවශ්‍යතා සහ සහාය)

අපගේ ප්‍රමුඛ අරමුණ රෝගීන්ගේ සුවය, ආරක්ෂාව සහ සන්සුන්භාවය සහතික කිරීමයි. ඔබගේ රෝගීන්ගේ අවශ්‍යතා අනුව පුද්ගලික සෞඛ්‍ය සැලසුම් (Personalized Care Plans) සකස් කිරීමට අප සූදානම්.

✨ ඔබගේ සුවය අපගේ ප්‍රමුඛත්වයයි.

👇 ඔබට අවශ්‍ය හෙද සේවාව අදම වෙන්කරවා ගන්න:
📞 අමතන්න: 011 281 1767 / 011 282 4442
📍 129, S De S Jayasinghe Mawatha, Kohuwala, Nugegoda

Winlanka Hospitals වෙතින් තවත් සුවිශේෂී සේවාවක්! 🏥✨කළුබෝවිල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චන්දින වෙදමෙස්ත්‍රී (D...
23/03/2026

Winlanka Hospitals වෙතින් තවත් සුවිශේෂී සේවාවක්! 🏥✨

කළුබෝවිල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චන්දින වෙදමෙස්ත්‍රී (Dr. Chandina Wedamestri - Obstetrician & Gynaecologist) මහතා දැන් Winlanka Hospitals වෙතින් ඔබට මුණගැසිය හැක.

කාන්තා සෞඛ්‍ය ගැටළු, ගර්භණී සමයේ සත්කාර සහ නාරිවේද උපදේශනයන් සඳහා, දිවයිනේ ප්‍රවීණතම වෛද්‍ය උපදෙස් දැන් ඔබේ නගරයෙන්ම, කිසිදු රස්තියාදුවකින් තොරව ලබාගන්න.

ඔබේ වේලාව අදම වෙන් කරවා ගන්න
📞 0112824440 / 0112824441

🌐 Book Online via eChannelling: https://www.echannelling.com/doctor-search/D5871/sessions?doctorIDsList=D5871&doctorId=D5871&doctorName=DR%20CHANDINA%20WEDAMESTRI&hospitalCode=H46&hospitalName&id&session_date&specializationId&specializationType=multiple (හෝ පෝස්ටුවේ ඇති QR කේතය Scan කරන්න).

විශ්වාසවන්ත සෞඛ්‍ය සේවාවක් සඳහා අදම පැමිණෙන්න.

We are pleased to welcome Dr. Chandina Wedamestri (Obstetrician & Gynaecologist - Kalubowila Hospital) to the Winlanka Hospitals channelling panel! 🌸✨

If you or your loved ones are seeking expert gynaecological or maternity care, you can now consult Dr. Wedamestri conveniently at Winlanka Hospitals.

🗓️ Consultation Hours:
🔹 Tuesday: 4:00 PM
🔹 Thursday: 4:00 PM
🔹 Friday: 8:30 AM
🔹 Saturday: 11:30 AM
🔹 Sunday: 11:00 AM

📞 Call to Book: 0112824440 / 0112824441
🌐 Online Booking: Click here https://www.echannelling.com/doctor-search/D5871/sessions?doctorIDsList=D5871&doctorId=D5871&doctorName=DR%20CHANDINA%20WEDAMESTRI&hospitalCode=H46&hospitalName&id&session_date&specializationId&specializationType=multiple or simply scan the QR code on the image!

Winlanka Hospitals වෙතින් තවත් සුවිශේෂී සේවාවක්! 🏥✨අපි ඉතා සතුටින් දැනුම් දෙනවා, කළුබෝවිල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ...
19/03/2026

Winlanka Hospitals වෙතින් තවත් සුවිශේෂී සේවාවක්! 🏥✨

අපි ඉතා සතුටින් දැනුම් දෙනවා, කළුබෝවිල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක (Dr. Achintha Dissanayaka - Obstetrician & Gynaecologist) මහතා දැන් Winlanka Hospitals වෙතින් ඔබට මුණගැසිය හැකි බව. 🌸👶

කාන්තා සෞඛ්‍ය ගැටළු, ගර්භණී සමයේ සත්කාර සහ නාරිවේද උපදේශනයන් සඳහා, දිවයිනේ ප්‍රවීණතම වෛද්‍ය උපදෙස් දැන් ඔබේ නගරයෙන්ම, කිසිදු රස්තියාදුවකින් තොරව ලබාගන්න.

ඔබේ වේලාව අදම වෙන් කරවා ගන්න
📞 0112824440 / 0112824441

🌐 Book Online via eChannelling: https://www.echannelling.com/doctor-search/D1403/sessions?doctorIDsList=D6676&doctorId=D1403&doctorName=DR%20ACHINTHA%20DISSANAYAKA&hospitalCode=H46&hospitalName&id&session_date&specializationId&specializationType=multiple (හෝ පෝස්ටුවේ ඇති QR කේතය Scan කරන්න).

විශ්වාසවන්ත සෞඛ්‍ය සේවාවක් සඳහා අදම පැමිණෙන්න.



We are pleased to welcome Dr. Achintha Dissanayaka (Obstetrician & Gynaecologist - Kalubowila Hospital) to the Winlanka Hospitals channelling panel! 🌸✨

If you or your loved ones are seeking expert gynaecological or maternity care, you can now consult Dr. Dissanayaka conveniently at Winlanka Hospitals.

🗓️ Consultation Hours:
🔹 Monday: 7:00 AM
🔹 Wednesday: 7:00 AM
🔹 Thursday: 7:00 PM
🔹 Saturday: 2:00 PM

📞 Call to Book: 0112824440 / 0112824441
🌐 Online Booking: Click here https://www.echannelling.com/doctor-search/D1403/sessions?doctorIDsList=D6676&doctorId=D1403&doctorName=DR%20ACHINTHA%20DISSANAYAKA&hospitalCode=H46&hospitalName&id&session_date&specializationId&specializationType=multiple or simply scan the QR code on the image!

15/03/2026

බොරලැස්ගමුව, පැපිලියාන අවට ඉන්න ඔයාලා වෙනුවෙන්ම Winlanka රෝහලෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්! 🏥✨

ලෙඩක් හැදෙනකම් ඉන්නේ නැතුව කල් තියා හඳුනාගන්න එක තමයි නුවණට හුරු. ඒ වෙනුවෙන් Winlanka රෝහල සංවිධානය කරන විශේෂ ප්‍රජා සත්කාරයට සම්බන්ධ වෙන්න අපි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා!

මේ සෞඛ්‍ය කඳවුරේදී ඔයාට සම්පූර්ණයෙන්ම නොමිලේ කරගන්න පුළුවන් පරීක්ෂණ:
🩸 රුධිර සීනි මට්ටම පරීක්ෂාව (RBS)
🩺 රුධිර පීඩනය (Blood Pressure) පරීක්ෂාව
⚖️ උසට සරිලන බර (BMI) පරීක්ෂාව

🚨 වඩාත්ම සුවිශේෂී දීමනාව! 🚨
මෙදින සෞඛ්‍ය කඳවුරට සහභාගී වන ඔබට, Winlanka රෝහලෙන් සිදුකරන සියලුම රසායනාගාර පරීක්ෂණ (Lab Tests) සඳහා 50% ක දැවැන්ත වට්ටමක් හිමිවෙනවා! මේ වටිනා අවස්ථාව නම් මඟහැරගන්න එපා.

📅 දිනය: මාර්තු 21
⏰ වේලාව: උදේ 8:00 සිට දහවල් 1:00 දක්වා
📍 ස්ථානය: පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජ මහා විහාර පරිශ්‍රයේදී

ඔබේ ආදරණීය දෙමව්පියන්ව, අසල්වාසීන්ව සහ හිතමිතුරන්ව මේ බව දැනුවත් කරන්න. මේ පෝස්ට් එක අනිවාර්යයෙන්ම Share කරන්න! 💙

👇 වැඩි විස්තර සඳහා අමතන්න:
📞 Hotline: 071 990 7419

දවසෙම ජීවිතය දිනන්න දුවන ඔයා, ඇඟ ඇතුළේ ඔයා වෙනුවෙන් දුවන මේ 'යන්ත්‍රය' ගැන හිතුවද? 👟💧Every day, you wake up, put on your...
12/03/2026

දවසෙම ජීවිතය දිනන්න දුවන ඔයා, ඇඟ ඇතුළේ ඔයා වෙනුවෙන් දුවන මේ 'යන්ත්‍රය' ගැන හිතුවද? 👟💧

Every day, you wake up, put on your shoes, and run. Maybe you run for your career, to build a future for your children, or just to keep up with life's fast pace.

But while you are out there running, there is a silent pair of engines running non-stop inside you. ඔබේ වකුගඩු (Your Kidneys).

ඔබ දන්නවාද? - දවසකට ලේ ලීටර් 200කට වඩා පෙරමින්, ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය අයින් කරමින්, කිසිම නිවාඩුවක් නැතුව, ඔයා ඉපදුණු දවසේ ඉඳන් මේ යන්ත්‍රය ඔයා වෙනුවෙන් දුවනවා.

"Run for them. They'll keep running for you."

සපත්තු දෙකක් ගෙවිලා ගියාම අපිට කඩේට ගිහින් අලුත් එකක් ගන්න පුළුවන්. හැබැයි මේ වටිනා වකුගඩු යුගලට හානියක් වුණොත්? අවාසනාවකට, වකුගඩු රෝග වල කිසිම වේදනාවක් හෝ රෝග ලක්ෂණයක් මුල් කාලයේදී පෙන්නුම් කරන්නේ නැහැ. රෝගය ගොඩක් දුරදිග ගියාට පස්සෙයි අපිට දැනෙන්න ගන්නේ. ඒකයි අපි ඒවාට "Silent Killers" කියලා කියන්නේ.

This World Kidney Day (March 12th), it’s time to stop taking them for granted.

Stay Active: ව්‍යායාම කරන්න, ශරීරය ක්‍රියාශීලීව තබා ගන්න.

Hydrate: දිනපතා අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන්න.

Get Screened: රෝග ලක්ෂණ එනකම් ඉන්නේ නැතුව, කල් තියා රසායනාගාර පරීක්ෂණ (Renal Profile/UFR) සිදු කරගන්න.

ඔයාගේ වකුගඩු හැමදාම ඔයා වෙනුවෙන් දුවනවා. අද, ඔයා ඒ වෙනුවෙන් මේ පුංචි පියවර තියන්න. 💙

👇 Winlanka රෝහලෙන් ඔබේ වකුගඩු පරීක්ෂාවන් අදම වෙන්කරවා ගන්න.
📞 Hotline: 0112 824 440
🌐 www.winlankahospitals.com

11/03/2026

පපුවේ කැක්කුමක් නැතුවත් Heart Attack එකක් එන්න පුළුවන් කියලා ඔයා දන්නවද? 🫀🚨 විශේෂඥ හෘද රෝග වෛද්‍ය නදීජා සෙනෙවිරත්න (Dr. Nadeeja Senevirathne) මහත්මිය විසින් ඔබව දැනුවත් කරනු ලබයි.

චිත්‍රපට වල පෙන්නනවා වගේ හැමවෙලේම පපුව අල්ලගෙන කෑගහන එක විතරක් නෙවෙයි හෘදයාබාධයක ලක්ෂණය. සමහර වෙලාවට ශරීරය දෙන අනතුරු ඇඟවීම් ඉතාම සියුම් වෙන්න පුළුවන්.

හෘදයාබාධයක් හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ:
🔴 පපුවේ තදවීම හෝ බර ගතිය: පපුව මැදින් විශාල බරක් තියලා තද කරනවා වගේ දැනීම.
🔴 වේදනාව පැතිරී යාම: පපුවේ වේදනාව වම් අතට, බෙල්ලට, යටි හනුවට (jaw) හෝ පිට කොන්දට ගමන් කිරීම.
🔴 හදිසි දහඩිය දැමීම: කිසිම හේතුවක් නැතුව ඇඟ සීතල වෙලා අධික ලෙස දහඩිය දැමීම (Cold sweats).
🔴 හුස්ම ගැනීමේ අපහසුව: සාමාන්‍ය විදිහට හුස්ම ගන්න අපහසු වීම සහ කරකැවිල්ල.
🔴 ගෑස්ට්‍රික් වගේ දැනීම: බොහෝ දෙනෙක් රැවටෙන ලක්ෂණයක්! පපුව දැවිල්ල, වමනයට එන ගතිය සහ බඩේ අමාරුවක් ලෙසින්ද හෘදයාබාධයක් පැමිණිය හැකියි.

"මට ගෑස්ට්‍රික්" කියලා හිතලා ගෙදරට වෙලා ඉන්න එකෙන් ගොඩක් අය තමන්ගේ ජීවිතය නැති කරගන්නවා. මේ ලක්ෂණ එකක් හෝ තියෙනවා නම්, තත්පරයක්වත් ප්‍රමාද වෙන්න එපා. වහාම ළඟම තියෙන රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට (ETU) යොමු වෙන්න.

Time is Muscle! මේ වීඩියෝව ඔබේ අම්මා, තාත්තා, සහ ආදරණීයයන් සමඟ අනිවාර්යයෙන්ම Share කරන්න. ඔයාගේ එක Share එකක් අද කාගේ හරි ජීවිතයක් බේරගන්න පුළුවන්. ❤️

11/03/2026

කාන්තාවන් විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතුම කරුණු | ලෝක කාන්තා දින විශේෂ දැනුවත් කිරීම 🌸මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක මහතා විසිනි.

ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අද දින, කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ නීරෝගීභාවය පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. කාන්තාවන්ටම ආවේණික වූ සෞඛ්‍ය ගැටළු, පූර්ව පිළිකා තත්ත්වයන් කලින් හඳුනාගැනීමේ වැදගත්කම සහ සමාජයේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ වැරදි මත නිවැරදි කිරීම සඳහා මෙම විශේෂ වීඩියෝව ගෙන එනු ලබයි.

බොහෝ කාන්තාවන් රෝග ලක්ෂණ මඟහැරීම හෝ වෛද්‍යවරයෙකු හමුවීමට ඇති මැළිකම හේතුවෙන් සුළු රෝගී තත්ත්වයන් පවා සංකීර්ණ කර ගනී. පමා වීමට පෙර මෙම වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න. ඔබේ ආදරණීය මව, බිරිඳ, දියණිය හෝ සහෝදරියගේ සෞඛ්‍යය වෙනුවෙන් මෙය Share කර ඔවුන්වද දැනුවත් කරන්න. ✨

🚨 කාන්තා දින විශේෂ සුව සත්කාර දීමනා:
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Winlanka රෝහලෙන් ලබාදෙන මෙම සුවිශේෂී වට්ටම් මාර්තු 8 සිට මාර්තු 15 දක්වා (සතියක කාලයක් සඳහා) පමණක් වලංගු වේ. ⏳
🔸 කාන්තාවන් සඳහා වන සියලුම රසායනාගාර පරීක්ෂණ සඳහා 25% ක වට්ටමක්
🔸 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම සඳහා 30% ක වට්ටමක්
🔸 ගර්භණී ස්කෑන් සහ කාන්තාවන්ගේ අනෙකුත් ස්කෑන් පරීක්ෂණ සඳහා 25% ක වට්ටමක්

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0112 824 440 | 0112 824 441
📍 Winlanka Hospitals

10/03/2026

ඔයාගේ වකුගඩු 100% ක් නීරෝගීද කියලා ඇත්තටම විශ්වාසද? 🤔💧

Kidney issues are often called "Silent Killers". ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් බහුතරයක් තමන්ට රෝගයක් තියෙනවා කියලා දැනගන්නේ ඉතාම අවදානම් තත්ත්වයට පත් වුණාට පස්සෙයි. වකුගඩු අමාරුවක් එනකම් ඉන්නේ නැතුව කල් තියා හඳුනාගන්න එකයි නුවණට හුරු!

ලෝක වකුගඩු දිනය (World Kidney Day) වෙනුවෙන් Winlanka රෝහලෙන් ඔබේ නීරෝගීභාවය වෙනුවෙන්ම දැවැන්ත දීමනාවක්! 🌍✨

👨‍⚕️ දීමනාව 01: 30% DISCOUNT
ඔබේ සැකය අදම දුරු කරගන්න! සියලුම Urologist සහ Nephrologist (වකුගඩු හා මෞත්‍රලිංගික) විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම සඳහා 30% ක දැවැන්ත වට්ටමක්.

🧪 දීමනාව 02: 15% OFF on Essential Kidney Screenings!
✅ Renal Function Test - වකුගඩු ක්‍රියාකාරීත්වය ආශ්‍රිත සම්පූර්ණ පරීක්ෂාව
✅ HbA1c - මාස 3ක සීනි මට්ටම බලාගැනීමට
✅ Urine Micro Albumin - වකුගඩු වල මුල්කාලීන ආබාධ හඳුනාගැනීමට
✅ UFR - සම්පූර්ණ මුත්‍රා පරීක්ෂාව

🎁 Special Bonus: You get to sit down with our Medical Officer to review all your reports for FREE! 🩺✨ මේ සියලුම වාර්තා වෛද්‍යවරයෙකු සමඟ නොමිලේම සාකච්ඡා කරන්න.

🚨 විශේෂ මතක් කිරීම: මෙම සුවිශේෂී වකුගඩු දින දීමනාවන් වලංගු වන්නේ මාර්තු 12 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා (හරියටම සතියක කාලයක් සඳහා) පමණයි! ⏳ කාලය සීමිතයි, මේ වටිනා අවස්ථාව මඟහරින්න එපා.

Walk-ins are accepted! 🏥 අදම එන්න.
📞 Book your doctor/scan now: 0112 824 440
📍 Winlanka Hospitals

Address

129 S. De S. Jayasinghe Mawatha
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Winlanka Hospitals, Nugegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Winlanka Hospitals, Nugegoda:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category