Ayora Ceylon Ayurvedic

Ayora Ceylon Ayurvedic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayora Ceylon Ayurvedic, Health & Wellness Website, No. 125/3, Lake Road, Nugegoda.

🌿 Ayora Ceylon Ayurvedic 🌿 – 100% Ceylon Ayurvedic products for natural healing & wellness.

🌱 100% Natural & Herbal | 🌱 Proudly Made in Ceylon | 🌱 Wellness for Mind, Body & Soul ✨

Fb.com/AyoraCeylonAyurvedic/
☎️ 071 07 20 600 - 071 07 40 600 🌿 Ayora Ceylon Ayurvedic 🌿
Your trusted source for 100% Ceylon Ayurvedic products, bringing you authentic herbal remedies, natural healing, and timeless wellness traditions from Sri Lanka.

✨ Our Promise:
🌱 100% Natural & Herbal
🌱 Proudly Made in Ceylon
🌱 Wellness for Mind, Body & Soul

📍 Address: No. 125/3, Lake Road, Nugegoda 10250, Colombo, Sri Lanka
📩 Email: ayoraceylonayurvedic@gmail.com

📞 Contact Numbers:
071 05 30 600
071 07 20 600
071 07 40 600

😴🌙 ඔබගේ දැනුමට 🌿🍵😴🌿 රෑට නිදාගන්න කලින් ඉඟුරු තේ 🍵 බිව්වොත්… ඔබේ ශරීරයට මොනවද වෙන්නේ? 🤔✨අපි හැමෝම කැමතියි උදේට අවදි වෙනකො...
10/02/2026

😴🌙 ඔබගේ දැනුමට 🌿🍵

😴🌿 රෑට නිදාගන්න කලින් ඉඟුරු තේ 🍵 බිව්වොත්… ඔබේ ශරීරයට මොනවද වෙන්නේ? 🤔✨

අපි හැමෝම කැමතියි උදේට අවදි වෙනකොට ඇඟට අමුතුම සැහැල්ලුවක්, ප්‍රබෝධයක් දැනෙනවා නම්. ඒ වගේම දවස පුරාම අපි ගන්නා ආහාර සහ ආශ්වාස කරන වාතය හරහා ශරීරයට එකතු වන විෂ කොටස් ඉවත් කරගන්න පුළුවන් නම් එය කොච්චර වටිනවාද? රෑට නිදාගන්න කලින් බොන එකම එක ඉඟුරු තේ එකකින් ඔබේ මුළු ශරීරයම 'Reset' කරලා, ලෙඩ රෝග රැසකින් ඔබව ආරක්ෂා කරන්න පුළුවන් බව ඔබ දැනගෙන සිටියාද? ඉඟුරු කියන්නේ නිකම්ම නිකම් කුළුබඩුවක් විතරක් නෙවෙයි. එහි අඩංගු ජින්ජරෝල් (Gingerol) සහ ෂෝගාල් (Shogaol) වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක නිසා ඔබේ ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට මෙය ලොකු දායකත්වයක් ලබා දෙනවා.

විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අපි තෙල් අධික හෝ බර ආහාර වේලක් ගත්තාම ඇතිවන අජීර්ණ තත්ත්වයන් සහ බඩ පුරවා දැමීම වළක්වා ගන්න මේ ඉඟුරු පානය ඉතාම හොඳ ඔසුවක්. ඉඟුරු මගින් ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කරන නිසා, ඔබ ගත් ආහාර හොඳින් දිරවලා උදෑසන වන විට බඩට ලොකු සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ශරීරය ඇතුලේ ඇතිවන 'දැවිල්ල' එහෙම නැත්නම් අභ්‍යන්තර ඉදිමීම් තත්ත්වයන්. හෘද රෝග, දියවැඩියාව වැනි බෝ නොවන රෝග රැසකට මුල වෙන්නේ මේ අභ්‍යන්තර දැවිල්ලයි. ඉඟුරු සතුව තිබෙන ප්‍රති-ප්‍රදාහ (Anti-inflammatory) ගුණය නිසා ශරීරයේ දැවිල්ල වගේම සන්ධි වේදනාවන් පවා අඩු කරගන්න පුළුවන්.

බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ශරීරයේ බර අඩු කරගන්නේ කොහොමද කියන එක. ඉඟුරු තේ පානය කිරීමෙන් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) වේගවත් කරනවා. මේ නිසා ඔබ නිදාගෙන සිටින විට පවා ශරීරයේ කැලරි දහනය වීමට මෙය උදව් වෙනවා. විශේෂයෙන්ම අනවශ්‍ය මේදය දහනය කරමින් සිරුර හැඩ කරගන්න මෙය ඉතාම වටිනා පුරුද්දක්. ඊට අමතරව රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමටත්, නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දීමටත් ඉඟුරු තේ වලට හැකියාව තිබෙනවා.

දැන් අපි බලමු මේ ගුණ පිරි ඉඟුරු තේ එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා ඉඟුරු කුඩු පාවිච්චි කරනවාට වඩා අඟලක පමණ කුඩා අමු ඉඟුරු කැබැල්ලක් තලාගෙන භාවිතා කිරීම තමයි වඩාත්ම සුදුසු. තලාගත් ඉඟුරු කැබැල්ල වතුර කෝප්ප එකහමාරකට පමණ දමා විනාඩි 5ක් 10ක් හොඳින් තම්බා ගන්න. පසුව එය පෙරාගෙන ඊට දෙහි ඇඹුල් ටිකක් සහ අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, කිසිම වෙලාවක මේකට සීනි නම් එකතු කරන්න එපා. සීනි දැම්මොත් මෙහි නියම ගුණය විනාශ වෙලා යනවා.

නිදාගන්න විනාඩි 30කට කලින් මෙය පානය කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. හැබැයි ඔබ රුධිරය තුනී වීමට ඖෂධ ගන්නා කෙනෙක් නම්, පිත්තාශයේ ගල් ඇති අයෙක් නම් හෝ ගර්භනී මවක් නම් මෙය පානය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි. අද රෑ ඉඳලම මේ පුංචි පුරුද්ද පටන් ගත්තොත්, සති කිහිපයක් ඇතුළත ඔබේ ශරීරයට දැනෙන ඒ පුදුමාකාර වෙනස ඔබටම අත්විඳින්න පුළුවන් වේවි.

ඔබගේ මිතුරන්ටත් දැනගන්න ශෙයා කරන්න..! 🔁📲👥

#සිරුරේහැඩ #බඩඅඩුකිරීම #ආයුර්වේදික #ස්වභාවිකබරඅඩුකිරීම

ජනතාවගේ විශ්වාසය දිනාගත් Ayora Ceylon Ayurvedic නිෂ්පාදන අතරින්,💚 “Arshas Suwaya – අර්ශස් සුවය”ජීවිත රැසකට සාර්ථක සහනයක්...
20/01/2026

ජනතාවගේ විශ්වාසය දිනාගත් Ayora Ceylon Ayurvedic නිෂ්පාදන අතරින්,
💚 “Arshas Suwaya – අර්ශස් සුවය”
ජීවිත රැසකට සාර්ථක සහනයක් ලබාදී ඇති ⭐ විශ්වාසනීය විසඳුමකි.⭐

📌 අර්ශස් රෝගයේ මූලික ලක්ෂණ ඔබටත් තියෙනවාද?
🌱 දින කිහිපයකට වරක් පමණක් මලපහ වීම
🌱 මලපහ කළත් නැවත වැසිකිළි යාමේ අවශ්‍යතාව දැනීම
🌱 බඩ පුරවා ඇති බවක් දැනීම
🌱 මලපහ කිරීමට වැඩි වේලාවක් බලාසිටීමට සිදුවීම

📌 තවද පහත ලක්ෂණත් තිබේද?
❌ ගුද මාර්ග ප්‍රදේශයේ කැසීම 😖
❌ දැවිල්ල සහ වේදනාව 🔥
❌ ඉදිමීම 😞
❌ රුධිර වහනය 🩸
❌ බාහිර අර්ශස් ගෙඩි නිසා ඇතිවන අපහසුතා

✨ Ayora Arshas Suwaya – අර්ශස් සුවය
💚 කිසිදු අතුරු ආබාධයකින් තොරව,
⏱️ දින 07 – 14 ඇතුළත සුව කරගන්න 🌿

👨‍⚕️ ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ
🏛️ රජයේ පිළිගත් ආයුර්වේද නිෂ්පාදනාගරයක නිෂ්පාදිතය
🌿 100% ස්වාභාවික | 💚 අතුරු ආබාධ රහිත ආයුර්වේද නිෂ්පාදනයකි

📱 WhatsApp ඔස්සේ ඇණවුම් කිරීමට 👉 071 053 0600
📞 වැඩි විස්තර සඳහා 👉 071 07 20 600 | 071 07 40 600

#අර්ශස්සුවය #අර්ශස්සහනය #ආයුර්වේදසුව #ආයුර්වේදනිෂ්පාදන

ඔබත් ඉන්නේ අර්ශස් රෝගය නිසා බලවත් පීඩාවෙන් ද ?ඔපරේශන් වරක්වත් නොකර, ආයුර්වේද ශක්තියෙන් ඔබට අර්ශස් සුව ලබා ගත හැක.ජනතාවගේ...
26/10/2025

ඔබත් ඉන්නේ අර්ශස් රෝගය නිසා බලවත් පීඩාවෙන් ද ?
ඔපරේශන් වරක්වත් නොකර, ආයුර්වේද ශක්තියෙන් ඔබට අර්ශස් සුව ලබා ගත හැක.
ජනතාවගේ විශ්වාසය දිනාගත් “Ayora Ceylon Ayurvedic” නිෂ්පාදන අතරින් “Arshas Suwaya - අර්ශස් සුවය” ජීවිත රැසකට හොඳ සහනයක් ලබා දී ඇත.

🌱දින කිහිපයකට වරක් මලපහ කිරිම්.
🌱මලපහ කළද නැවත වැසිකිළි යාමේ අවශ්‍යතාව දැනීම්
🌱බඩ පුරවා දැමීම
🌱මලපහ කිරීමට බොහෝ වේලාවක් බලාසිටීමට වීම

මේ අර්ශස් රෝගයෙහි මූලික ලක්ශන බව ඔබ දැන සිටියද ??
❌දින කිහිපයකට වරක් මලපහ කිරිම්.
❌ගුද මාර්ග ප්‍රදේශයේ ඇතිවන කැසීමේ ස්වභාවය
❌දැවිල්ල ගතිය
❌ඉදිමීම
❌රුධිර වහනය
❌බාහිර අර්ශස් ගෙඩි නිසා ඇතිවන අපහසුතාවය​න්
නිට්ටාවටම සුව කරන අතර,

💚 කිසිදු අතුරු ආබාධයන්ගෙන් තොරව, 07–14 දින ඇතුලත සුව කරගන්න.

👨‍⚕️ ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ
🏛️ රජයේ පිළිගත් ආයුර්වේද නිෂ්පාදනාගරයක නිෂ්පාදිතය
🌿 100% ස්වාභාවික, අතුරු ආබාධ රහිත ආයුර්වේද නිශ්පාදනයකි.

📱 WhatsApp කරන්න 👉 071 053 0600
📞 වැඩි විස්තර 👉 071 07 40 600

#අර්ශස්සුවය #අර්ශස්සහනය #ආයුර්වේදසුව #ආයුර්වේදනිෂ්පාදන

🌿 අර්ශස් රෝගයෙන් දුක් විඳින ඔබට දැන් සුවයක්! 🌿ඔපරේශන් වරක්වත් නොකර, ආයුර්වේද ශක්තියෙන් ඔබට අර්ශස් සුව ලබා ගත හැක.ජනතාවගේ...
21/10/2025

🌿 අර්ශස් රෝගයෙන් දුක් විඳින ඔබට දැන් සුවයක්! 🌿

ඔපරේශන් වරක්වත් නොකර, ආයුර්වේද ශක්තියෙන් ඔබට අර්ශස් සුව ලබා ගත හැක.

ජනතාවගේ විශ්වාසය දිනාගත් “Ayora Ceylon Ayurvedic” නිෂ්පාදන අතරින් “Arshas Suwaya - අර්ශස් සුවය” ජීවිත රැසකට හොඳ සහනයක් ලබා දී ඇත.

අර්ශස් රෝගයේ මූලික ලක්ෂණ:
♦️ දින කිහිපයකට වරක් මලපහ කිරිම්
♦️ ගුද මාර්ග ප්‍රදේශයේ ඇතිවන කැසීමේ ස්වභාවය
♦️ දැවිල්ල ගතිය
♦️ ඉදිමීම
♦️ රුධිර වහනය
♦️ බාහිර අර්ශස් ගෙඩි නිසා ඇතිවන අපහසුතා
♦️ ගුද මාර්ග ප්‍රදේශයේ රුධිර වහනය වීම්

💚 බාහිර අර්ශස් ගෙඩි නිසා ඇතිවන අපහසුතා, කිසිදු අතුරු ආබාධයන්ගෙන් තොරව, 07–14 දින ඇතුලත සුව කරගන්න.
👨‍⚕️ ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ
🏛️ රජයේ පිළිගත් ආයුර්වේද නිෂ්පාදනාගරයක නිෂ්පාදිතය
🌿 100% ස්වාභාවික, අතුරු ආබාධ රහිත නිෂ්පාදිතයකි.

ඔයාටත් Try කරන්න හිතෙනවාද?
📱 WhatsApp කරන්න 👉 071 053 0600
📞 වැඩි විස්තර 👉 071 07 40 600

#අර්ශස්සුවය #අර්ශස්සහනය #ආයුර්වේදසුව #ආයුර්වේදනිෂ්පාදන

🔥 FAT BURN BOOSTER ❤️🌿බඩයි 😩 බරයි 😩 නැති සිහින් සිරුරක් 💃 ලබා දෙන ආයුර්වේද මැජික් එක!මේදය දහනය කරන කරපිංචා කැප්සුලය කරදර...
20/10/2025

🔥 FAT BURN BOOSTER ❤️🌿
බඩයි 😩 බරයි 😩 නැති සිහින් සිරුරක් 💃 ලබා දෙන ආයුර්වේද මැජික් එක!

මේදය දහනය කරන කරපිංචා කැප්සුලය කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න, 💪✨අනවශ්‍ය ලෙස ඔබගේ සිරුරේ තැන්පත් වී ඇති මේදය දහනය කර සිහින් හැඩකාර සිරුරක් ඔබටත් සති දෙකෙන්. මෙම නිපැයුමේද ප්‍රධාන ඉලක්කය වනුයේ අද විශාල ගැටලුවක් වී ඇති තරබාරු බව දුරලා සිරුරේ හැඩය පවත්වා ගැනීම යි. 🌿

💊 ප්‍රධාන වාසි: මෙය Tablet එකක් නිසා ඇග ඇතුලින්ම මේදය දහනය කර,
⭕ අධික තරබාරු බව අඩු කරයි
⭕ අනවශ්‍ය ලෙස වර්ධණය වු උදරය අඩු කරයි
⭕ උදරයෙ මෙදය අඩු කරයි
⭕ ශරිරයෙ බර අඩු කරයි
⭕ කොලොස්ටරෝල් පාලනය කරයි
⭕ ආහාර රුචිය පාලනය කරයි 🍽️
⭕ ආතතිය වළක්වා ගැනිමට උදව් කරයි 😌
⭕ සීනි මට්ටම පාලනය කරයි 🍬

📌 භාවිතා කිරීම ඉතා පහසුයි:
කාර්‍යබහුල ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.
උදේ රාත්‍රී මෙම කැප්සූල් එක මගින් පානය කිර්‍රිම පමනයි.
⏳ සති 2කින් දැනෙන Result!

💚 100% ස්වභාවික / පිලිකාකාරක රහිත නිශ්පාදනය
📱 ඔයාටත් Try කරන්න හිතෙනවාද?

WhatsApp කරන්න 👉 071 053 0600
📞 වැඩි විස්තර 👉 071 07 20 600 | 071 07 40 600

#සිරුරේහැඩ #බඩඅඩුකිරීම #ආයුර්වේදික #ස්වභාවිකබරඅඩුකිරීම

බර අඩු කරගන්න කියලා නොකරපු දෙයක් නැද්ද? කොච්චර ට්‍රයි කරත් ඔ‍යාට ඕන ෆිගර් එක හම්බුනේ නෑ නේද? එහෙනම් මෙන්න විසදුම,🔥 Fat B...
27/09/2025

බර අඩු කරගන්න කියලා නොකරපු දෙයක් නැද්ද?
කොච්චර ට්‍රයි කරත් ඔ‍යාට ඕන ෆිගර් එක හම්බුනේ නෑ නේද?
එහෙනම් මෙන්න විසදුම,

🔥 Fat Burn Booster එකත් එක්ක වෙනස දැකගන්න…
✅ ආහාර රුචිය අඩු කරයි
✅ මේදය දහනය කරයි
✅ බඩේ මේදය මැකෙයි
✅ ජීර්ණය හොඳ කරයි
✅ අදි රුධිර පීඩනය පාලනය කරයි
✅ ස්වභාවිකව බර අඩු කරයි

📌 භාවිතා කිරීම ඉතා පහසුයි:
කාර්‍යබහුල ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.
උදේ රාත්‍රී මෙම කැප්සූල් එක මගින් පානය කිර්‍රිම පමනයි.

⏳ සති 2කින් දැනෙන Result!

💚 100% ස්වභාවික / පිලිකාකාරක රහිත නිශ්පාදනය

📱 ඔයාටත් Try කරන්න හිතෙනවාද?
WhatsApp කරන්න 👉 071 053 0600
📞 වැඩි විස්තර 👉 071 07 20 600 | 071 07 40 600

#සිරුරේහැඩ #බඩඅඩුකිරීම #ආයුර්වේදික #ස්වභාවිකබරඅඩුකිරීම

🔥 Fat Burn Booster – ඔබේ සිහින්, හැඩකාර සිරුර ලබාගන්න ඉක්මනින්!🔥ඔයාටත් බඩ, මේද සහ අතිරික්ත මස්පිඩු වලින් මුදාගන්න ආසාවක්...
17/09/2025

🔥 Fat Burn Booster – ඔබේ සිහින්, හැඩකාර සිරුර ලබාගන්න ඉක්මනින්!🔥
ඔයාටත් බඩ, මේද සහ අතිරික්ත මස්පිඩු වලින් මුදාගන්න ආසාවක් තියෙනවාද?

Fat Burn Booster සමඟ,
✅ ආහාර රුචිය අඩු කිරීම
✅ මේදය දහනය කිරීම
✅ ශරීරයේ මේදය අවශෝෂණය වළක්වීම
✅ ආහාර ජීර්නය සාර්ථකව සිදු කිරීම
✅ බඩේ මේද ස්තර දහනය කිරීම
✅ අතිරික්ත මස්පිඩු අඩු කිරීම
✅ අදි රුධිර පීඩනය පාලනය කිරීම
✅ දියවැඩියාව සුව කිරීම

📌 භාවිතා කිරීම ඉතා පහසුයි:
කාර්‍යබහුල ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.
උදේ රාත්‍රී මෙම කැප්සූල් එක මගින් පානය කිර්‍රිම පමනයි.
සති 2ක් ඇතුළත ප්‍රතිඵල දැකිය හැක

⬛️ මෙය පිලිකාකාරක රහිත ස්වාභාවික නිශ්පාදනයකි.

📱 ඇණවුම් කරන්න:
WhatsApp: 071 053 0600 පනිවිඩයක් අපට එවන්න.
වැඩිදුර විස්තර :
071 07 20 600
071 07 40 600
#සිරුරේහැඩ #බඩඅඩුකිරීම #ආයුර්වේදික #ස්වභාවිකබරඅඩුකිරීම

🔥 Fat Burn Booster – ඔබේ සිහින්, හැඩකාර සිරුර ලබාගන්න ඉක්මනින්!🔥ඔයාටත් බඩ, මේද සහ අතිරික්ත මස්පිඩු වලින් මුදාගන්න ආසාවක්...
10/09/2025

🔥 Fat Burn Booster – ඔබේ සිහින්, හැඩකාර සිරුර ලබාගන්න ඉක්මනින්!🔥

ඔයාටත් බඩ, මේද සහ අතිරික්ත මස්පිඩු වලින් මුදාගන්න ආසාවක් තියෙනවාද? Fat Burn Booster සමඟ,
✅ ආහාර රුචිය අඩු කිරීම
✅ මේදය දහනය කිරීම
✅ ශරීරයේ මේදය අවශෝෂණය වළක්වීම
✅ ආහාර ජීර්නය සාර්ථකව සිදු කිරීම
✅ බඩේ මේද ස්තර දහනය කිරීම
✅ අතිරික්ත මස්පිඩු අඩු කිරීම
✅ අදි රුධිර පීඩනය පාලනය කිරීම
✅ දියවැඩියාව සුව කිරීම

📌 භාවිතා කිරීම ඉතා පහසුයි:
කාර්‍යබහුල ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.
උදේ රාත්‍රී මෙම කැප්සූල් එක මගින් පානය කිර්‍රිම පමනයි.
සති 2ක් ඇතුළත ප්‍රතිඵල දැකිය හැක

⬛️ මෙය පිලිකාකාරක රහිත ස්වාභාවික නිශ්පාදනයකි.

📱 ඇණවුම් කරන්න:
WhatsApp: 071 053 0600 පනිවිඩයක් අපට එවන්න.
වැඩිදුර විස්තර :
071 07 20 600
071 07 40 600

#සිරුරේහැඩ #බඩඅඩුකිරීම #ආයුර්වේදික #ස්වභාවිකබරඅඩුකිරීම

Address

No. 125/3, Lake Road
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Ayora Ceylon Ayurvedic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram