Ladies and Aunt

Ladies and Aunt Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ladies and Aunt, Sex Therapist, Nuwara Eliya.

05/04/2023
බණ්ඩාරවෙල සර්කිට් එක ____________________ කොටස (01)තප්පරයක්වත් එහෙ මෙහෙ නොකර සුර අන්තය අතගාල බලන්නඩල්සිට ඉන්නව මේච්චල් ක...
05/04/2023

බණ්ඩාරවෙල සර්කිට් එක
____________________ කොටස (01)

තප්පරයක්වත් එහෙ මෙහෙ නොකර සුර අන්තය අතගාල බලන්න

ඩල්සිට ඉන්නව මේච්චල් කර ගන්න බැරි සවන් කෙනෙක්.

මං අද රාත්‍රී සාදයට ගිහින් එද්දි ටිකක රෑ වෙන්ඩ පුළුවන් එලා, ඉතිං දැංම වද වෙන්න එපා ඔයා මගේ කාමරය සුද්ද පවිත්‍ර කරන එක ගැන. ඒ ටික ටිකක් හවස් වරුවෙ සිද්ද උනානම් ඔයාටත් විවේකයක් එක්ක පහසුවක් දැනෙයි.

ඩල්සි හාමු නෝන පෙරේද ජැක් හාමු මහත්තයත් එක්ක නටපු නාඩගම වහලම තියා ගන්න එහෙම කියපු එක සාදාරණයි.

හොදයි නෝන හාමු මම අතු ගාන්න පටං අරං ඉවර එකේ මේ ටික අතු ගාගෙන කුස්සියට යන්නං. මේ මකුළුවන්ගෙ කරදරේ නං මට කවද ඉවර කර ගන්න පුළුවන් වෙයිද මන්ද, මුන්ට අස්සක් මුල්ලක් පේන්න බෑ ගෙයක් අටව ගන්නවනෙ.

හැමදේම ඉවරයි දැන් හාමු කෙනෙක් නිසා කිසිම ප්‍රශ්ණයක් ඇවිස්සෙන් නැති උනත් සාමාන්‍ය මෙහෙකාරියක මේක දැන ගත්තොත් වෙන ලැජ්ජාවට නං ඩල්සි නෝන අකමැතියි.

ආ ආ ආ ඔහොම නවත්තන්න එලා, කිව්වහම ඔය වැඩේ පොඩ්ඩක් නතර කරන්න දරුවෝ! මේ තියන්නෙ මෙව්ව මං කොච්චරනං හෙව්වද අද සාදයට අදින්න තියන ඇදුන් ටික. උබ හරි කෙල්ලෙ මකුළුවන්ටත් වෙන තැන් නෑ වගේ ගෙවල් බදින්න. ගනිං ගනිං ඔය ටික ඔක්කොම ඇදල ගනිං. මටත් අමතක වෙන එව්ව. ඔය තව යටත් ඇති තව රෙදි වගේකුත් . උබට ස්තූතී ! උබ කාමරේ අස් කරන්න ආවෙ නැත්තං මට මෙව්ව මේ කපේකට හොයා ගන්න බැරිව යනව. ආයෙමත් උබට ස්තූතී!

ඩල්සි නෝන ටිකක් කපටි කමින් පිරිමින් අන්දන්න දන්න නිසා ඔයින් වැඩේ බේර ගන්න තව තව වචන මෙහෙ කාර කෙල්ලට එකතු කලා.

අනේ ඩල්සි හාමු මට නං තේරුං ගන්න බෑ රෑ සාද වලට මිනිස්සු මෙහෙමත් විච්චූරන අදිනවද කියල. හරියට මූණවත් අදුර ගන්න පුළුවන් එව්වද මෙව්ව, සමහර විට රෑ තියන පාටි නිසා වෙන්න ඇති මම නං එහෙම ජීවිතේටවත් රෑ සාදෙකට ඇදලත් නෑ කවුරුත් එහෙම දැකලත් නෑ.

ඔහොම තමයි බං ලොකු ලොකු පැලැන්ති වල ගෑණු මිනිස්සු. උබට තේරුං යයි ඉස්සරහට. අනේ කෙල්ල හොද කෙල්ල වගේ මට කිරි වීදුරුවක් අරං වරෙන්.

හ්ම් ඔව් ඔව් තේරුං යයි තේරුං යයි. තේරුන් යන කොට ඉතිං අපේ හාමු නෝනගෙන් පන්ඩිත ප්‍රශ්ණ අහන මේ පිස්සි මැරිල ඉදියි. හ්ම්, ඉක්මනිං අරං එන්නං.

කමක් නෑ ටිකක් පරක්කු වෙලා වරෙන් මට පොඩි දෙයක් ගැන ටිකක් කල්පනා කරන්න තියනව.

ඩල්සි නෝනට කල්පනා කරන්න වෙලා ඇති වෙයි මයෙ හිතේ, මං වතුර උණු කරල එපෑ කිරි හදන්න.

කෙල්ලෙ එහෙනං තරහ නැතිව හොද කෙල්ල වගේ විමලාවතීගෙ කෙල්ල උදේ ගෙනාව එලකිරි තියනව ප්‍රිසර් එකේ. ඒකෙන් අරං උණු කරන් එන්න.

| සත්‍ය කතාවක් ඇසුරින් ඉදිරියට ලියමි.
( පිටපත් මනකුකල්පිත යෙහෙලියකගෙන්)

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Ladies and Aunt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category