Chance Nature Ceylon

Chance Nature Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chance Nature Ceylon, DS Junction, Nuwara Eliya.
(3)

සුන්දරත්වය සපිරි නීරෝගිමත් දිවියක් ඔබටත් ඔබේ ආදරණීයන්ටත් උරුම කරදීමේ අරමුණින් 100%ක්ම දේශීය ඖෂධ භාවිතයෙන් නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ආහාර අතිරේක ඉහල ගුණාත්මක භාවයෙන් ප්‍රථිපල සහිතව ඔබ වෙත ගෙන ඒම Chance Nature Ceylon අපගේ අභිප්‍රාය වේ...

සොබාදහමේ ගුණය ඔබේ සමට ලබා දෙන💫 ලාවින්සී හර්බල් එන්චාන්ටර් බොඩිලෝශන් එක 😍🥰😟 කෘතිම දේවල්වලට ලොකු ගණන් වියදම් කරලා අමාරුවේ ...
12/12/2025

සොබාදහමේ ගුණය ඔබේ සමට ලබා දෙන💫 ලාවින්සී හර්බල් එන්චාන්ටර් බොඩිලෝශන් එක 😍🥰

😟 කෘතිම දේවල්වලට ලොකු ගණන් වියදම් කරලා අමාරුවේ වැටුනද?

🌿 100% ශ්‍රී ලංකාවේ ස්වභාවික නිෂ්පාදනයක්

🌸 ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා, කහ, සුවඳ කොට්ටන්, වැල් මී සුසන්යෝගයෙන් සහ විටමින් B3 එකතුව
🌺 එන්චාන්ටර් සුවදින් 🌼 සුවදවත් මෙම බොඩිලෝශන් එක භාවිතයෙන් ඔබගේ

💧 සම වියලීම වලකයි
💧 සමේ තෙතමනය රැකදේ
💧 සම පෝෂණය කරයි
💧 සම සුසිනිදු කර පැහැපත් කරයි
💧 සමේ ඇති අදුරු පැහැය සහ කැලැල් ඉවත් කරයි

🧴 300ml (ලොකු බෝතලය) - Rs.1,890/=
කුරියර් ගාස්තුව රු. 350/=
COD පහසුකම් සහිතයි..

🛍️ අදම ඇනවුම් කරන්න.....

අපගේ නිෂ්ෂාදන පිළිබද දැනුවත් කරන whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

# නිවසේ සිට රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ඔබට
#අමතර ආදායමක් අවශ්‍ය ඔබට
# අමතර රැකියාව අවශ්‍ය ඔබට
# අන්තර්ජාලය හරහා ආදායම් ඉපයීමට කැමති ඔබට
# ඔබේම ව්‍යාපාරක් කිරීමට කැමති සැමට
# දේශීය දේවල් අගයන ඔබ සැමට
අපත් සමග සම්බන්ද වන්න ආරාධනා..

වැඩි විස්තර සදහා 075-7712486

....රුව සුරකින ස්වහාවික සත්කාරය......ලස්සන වෙන්න කැමති, ලස්සනට ඉන්න කැමති සැමට.... අතේ ඇති මුදලට හිතේ හැටියට🥰😍🤩ලාවින්සී ...
04/12/2025

....රුව සුරකින ස්වහාවික සත්කාරය....
..ලස්සන වෙන්න කැමති, ලස්සනට ඉන්න කැමති සැමට....
අතේ ඇති මුදලට හිතේ හැටියට🥰😍🤩

ලාවින්සී හර්බල් බියුටි බජට් පැක් එක දැන් ඔබට රු. 1,510කට...

දින 30ක් පුරාවට ඔබේ රුව රකින, රුව වඩවන හර්බල්
SHAMPOO,
CONDITIONER,
HARI OIL,
FACEWASH,
BODY LOTION
FAIRNESS CREAM

මේ සියල්ල අඩංගු මෙම පැක් එක වරක් භාවිතා කර වෙනස අත් විදින්න....

# නිවසේ සිට රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ඔබට
#අමතර ආදායමක් අවශ්‍ය ඔබට
# අමතර රැකියාව අවශ්‍ය ඔබට
# අන්තර්ජාලය හරහා ආදායම් ඉපයීමට කැමති ඔබට
# ඔබේම ව්‍යාපාරක් කිරීමට කැමති සැමට
# දේශීය දේවල් අගයන ඔබ සැමට
අපත් සමග සම්බන්ද වන්න ආරාධනා....

අපගේ නිෂ්ෂාදන පිළිබද දැනුවත් කරන whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

☎වැඩි විස්තර සදහා 075-7712486 ට කතා කරන්න.

#අමතර

....රුව සුරකින ස්වහාවික සත්කාරය......ලස්සන වෙන්න කැමති, ලස්සනට ඉන්න කැමති සැමට.... අතේ ඇති මුදලට හිතේ හැටියට🥰😍🤩ලාවින්සී ...
03/12/2025

....රුව සුරකින ස්වහාවික සත්කාරය....
..ලස්සන වෙන්න කැමති, ලස්සනට ඉන්න කැමති සැමට....
අතේ ඇති මුදලට හිතේ හැටියට🥰😍🤩

ලාවින්සී හර්බල් බියුටි බජට් පැක් එක දැන් ඔබට රු. 1,510කට...

දින 30ක් පුරාවට ඔබේ රුව රකින, රුව වඩවන හර්බල්
SHAMPOO,
CONDITIONER,
HARI OIL,
FACEWASH,
BODY LOTION
FAIRNESS CREAM

මේ සියල්ල අඩංගු මෙම පැක් එක වරක් භාවිතා කර වෙනස අත් විදින්න....

# නිවසේ සිට රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන ඔබට
#අමතර ආදායමක් අවශ්‍ය ඔබට
# අමතර රැකියාව අවශ්‍ය ඔබට
# අන්තර්ජාලය හරහා ආදායම් ඉපයීමට කැමති ඔබට
# ඔබේම ව්‍යාපාරක් කිරීමට කැමති සැමට
# දේශීය දේවල් අගයන ඔබ සැමට
අපත් සමග සම්බන්ද වන්න ආරාධනා....

☎වැඩි විස්තර සදහා 075-7712486 ට කතා කරන්න.

....රුව සුරකින ස්වහාවික සත්කාරය....ලාවින්සී හර්බල් බියුටි බජට් පැක් එක දැන් ඔබට රු. 1,510කට...දින 30ක් පුරාවට ඔබේ රුව රක...
02/12/2025

....රුව සුරකින ස්වහාවික සත්කාරය....

ලාවින්සී හර්බල් බියුටි බජට් පැක් එක දැන් ඔබට රු. 1,510කට...

දින 30ක් පුරාවට ඔබේ රුව රකින, රුව වඩවන හර්බල්
SHAMPOO, CONDITIONER, HARI OIL, FACEWASH, BODY LOTION සහ FAIRNESS CREAM

අඩංගු මෙම පැක් එක වරක් භාවිතා කර වෙනස අත් විදින්න....

වැඩි විස්තර සදහා 075-7712486 ට කතා කරන්න.

රු. 1,510න් මාසයක්ම ලස්සන වෙන්න, ලස්සනට ඉන්න හදපු අපේ ලාවින්සී බජට් කොස්මෙටික් පැක් එක තාම භාවිතා කරලා නැද්ද??ලස්සන වෙන්...
26/11/2025

රු. 1,510න් මාසයක්ම ලස්සන වෙන්න, ලස්සනට ඉන්න හදපු අපේ ලාවින්සී බජට් කොස්මෙටික් පැක් එක තාම භාවිතා කරලා නැද්ද??

ලස්සන වෙන්න සල්ලි ගොඩාක් වියදම් කරපු එකට තිත තියන්න.

ඔබේ මුදලුත් ඉතිරි කර ගෙන ලස්සන වෙන්න අපේ ලාවින්සී පැක් එකක් අරන්ම බලන්න..

වැඩි විස්තර සදහා 075-7712486 දැන්ම කතා කරන්න.

ඔබ දන්නවාද?දිනපතා අප ගන්නා ආහාර වලට එකතු කර ඇති- කෘතීම රසකාරක - කෘතීම වර්ණකාරක- අහිතක හෝමෝන - ජාන විකෘති කිරීම්- MSG (අජ...
25/11/2025

ඔබ දන්නවාද?
දිනපතා අප ගන්නා ආහාර වලට එකතු කර ඇති
- කෘතීම රසකාරක
- කෘතීම වර්ණකාරක
- අහිතක හෝමෝන
- ජාන විකෘති කිරීම්
- MSG (අජිනමොටෝ) වැනි දෑ
නිසා ටිකෙන් ටික අප ශරීරයට වස විස එකතු වේ..
කාලයක් තිස්සේ මෙසේ එකතු වීම තුලින් අප ශරීරය ලෙඩ වන අතර බෝ නොවන රෝග රැසකට හේතුව මෙම විෂ ශරීරයේ තැන්පත් වීම හේතු වී තිබේ...
අතීතයේ
- කොහොඹ පොතු තම්බා පානය කිරීම.
- විරේක කිරීම.
- එරමුසු, රනවරා, පොල්පලා, කොත්තමල්ලි වැනි පානයන් භාවිතය අද අපෙන් ඈත් වී ගොස් ඇති අතර මුලු සමාජයම බෝ නොවන රෝග වලට ගොදුරු වී ඇත..

මෙන්න මේ සදහා විසදුම..
Chance Nature Ceylon විසින් හදුන්වා දෙන 3in1 කිරි පානය මගින් ඔබේ ශරීරයේ ලේ වලට වතුර වලට එකතු වී ඇති වස විස ඉවත් කරන අතර හෝමෝන පද්දතියේ ඇති අසමතුලිතභාවයන් යතා තත්වයට පත් කර ගැනීමට උපකාරී වේ..

මිල රු. 4500/=
දිවයින පුරා කුරියර් ගාස්තුව රු. 350/=
කිරි කෝප්ප 100ත් 120ත් අතර ප්‍රමාණයක් සාදාගත හැකිය.

බයනැතුව ඕන දෙයක් කන්න බොන්න ඇග සුද්ද කරන වැඩේ 3 in 1 එකට බාර දෙන්න..
වීඩියෝ ලින්ක් එක.
https://youtu.be/1G73HUJavrA?si=Dm2OuiD-MCbUm4V7

වැඩි විස්තර සදහා 075-7712486

අපගේ නිෂ්ෂාදන පිළිබද දැනුවත් කරන whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

රැකියාවක් ලෙස, ඔබේම ව්‍යාපාරක් ලෙස ආරම්භ කරන්න.
එන්න අපත් සමග අත්වැල් බැදගන්න.

🔥 ගැස්ට්‍රයිටිස් නිසා පිච්චෙනවාද?තර්බාරුවෙන් මිදෙන්න ගැස්ට්‍රයිටිස් සුව කරගන්න වැඩ දෙකම එකම එක රස Herbal Tea එකකින්Chanc...
22/11/2025

🔥 ගැස්ට්‍රයිටිස් නිසා පිච්චෙනවාද?
තර්බාරුවෙන් මිදෙන්න ගැස්ට්‍රයිටිස් සුව කරගන්න
වැඩ දෙකම එකම එක රස Herbal Tea එකකින්

Chance Nature Ceylon අපි Well-Being සංකල්පයට අනුව යමින් ඔබවෙත හොදම දේ නිෂ්පාදන කරන්නෙමු.

🍃 Rosemary සමග ලංකාවේ 🍃 Black Tea

🍃 Rosemary වලට මොනවාද කරන්න පුළුවන්..
🌿 ප්‍රතිශක්තිකරණ වර්ධනය
🌿 ගැස්ට්‍රයිටිස් පාලනය
🌿 දියවැඩියාව පාලනය
🌿 මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම
🌿 හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම
🌿 පිළිකා වැළැක්වීම
🌿 ප්‍රතිඔක්සිකරණය
🌿 අමතර මේදය දහනය
🌿 පෙනීම සහ අක්ෂි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම
🌿 හිසකෙස් වර්ධනය වැඩි දියුණු කිරීම

☕ එක Pack එකකින් Cups 100ක්

👉 මිල - 1250/=
👉 Delivery - 350/=

මිලදී ගැනීම සදහා කතා කරන්න
075-7712486

Youtube link - https://youtu.be/twnTKMJFU84?si=u9BNX6t7g2DaAGBK

අපගේ වට්ස්ඇප් සමූහයට එකතු වන්න - https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

ව්‍යාපාර සහකරුවෙකු ලෙස සම්බන්ද වී ආදායමක් ඉපයීමට මෙන්ම තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති අයටත් දැන් අවස්ථාවක් උදා වී ඇත.. වැඩි විස්තර සදහා කතා කරන්න...

tea

අපේ රටේ අපේම දේ දැන් ඔබට නව තාක්ෂණය මුසු කර නැවුම් ලෙස අත්විදීමේ හැකියාව...ස්වභාවික රූපලාවණ්‍ය නිෂ්ෂාදන සහ ආහාර අතිරේක ජ...
18/11/2025

අපේ රටේ අපේම දේ දැන් ඔබට නව තාක්ෂණය මුසු කර නැවුම් ලෙස අත්විදීමේ හැකියාව...

ස්වභාවික රූපලාවණ්‍ය නිෂ්ෂාදන සහ ආහාර අතිරේක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.
ජීවිත කාලය පුරාම ඇදහිය නොහැකි සුවිශේෂී වට්ටමකට (අවම 20% සිට උපරිම 46%+දක්වා) ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත.

මේ අවස්ථාව මගහැර නොගන්න. දැන්ම කතා කරන්න 075-7712486

අපගේ නිෂ්ෂාදන පිළිබද දැනුවත් කරන whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

18/11/2025

Chance Nature Ceylon අපත් සමග එකතු වන්න..
# ලස්සන වෙන්න
# නීරෝගී වන්න
# හොද ආදායමක් උපයන්න...

මෙන්න ඒ සදහා හොදම තැන.
වැඩ් විස්තර සදහා කතා කරන්න. 075-7712486

අපගේ නිෂ්ෂාදන පිළිබද දැනුවත් කරන whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

08/11/2025

රු.1510කට මාසෙටම අවශ්‍ය කොස්මෙටික්ස් ටික ගන්න පුලුවන්ද?
එහෙම කොහෙද කොස්මෙටික්ස් තියෙන්නේ...

තියෙනවා තියෙනවා....
ලාවින්සී හර්බල් බජට් කොස්මෙටික්ස් පැක් එක දැන් මාසෙටම අවශ්‍ය රූපලාවණ්‍ය නිෂ්ෂාදන 6ම මේ ගානට දෙනවා.

වැඩ් විස්තර සදහා කතා කරන්න. 075-7712486

අපගේ නිෂ්ෂාදන පිළිබද දැනුවත් කරන whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

රැකියාවක් ලෙස, ඔබේම ව්‍යාපාරක් ලෙස ආරම්භ කරන්න.
එන්න අපත් සමග අත්වැල් බැදගන්න.

06/11/2025

රු.1510කට මාසෙටම අවශ්‍ය කොස්මෙටික්ස් ටික ගන්න පුලුවන්ද?
එහෙම කොහෙද කොස්මෙටික්ස් තියෙන්නේ...

තියෙනවා තියෙනවා....
ලාවින්සී හර්බල් බජට් කොස්මෙටික්ස් පැක් එක දැන් මාසෙටම අවශ්‍ය රූපලාවණ්‍ය නිෂ්ෂාදන 6ම මේ ගානට දෙනවා.

වැඩ් විස්තර සදහා කතා කරන්න. 075-7712486

අඩු මිලට Quality ප්‍රොඩක්ට් පැක් එකක් අරන් බලමුද??ලස්සන වෙන්න කැමති සැමට අතේ ඇති මුදලට හිතේ හැටියට ලස්සන වෙන්න මෙන්න හොද...
03/11/2025

අඩු මිලට Quality ප්‍රොඩක්ට් පැක් එකක් අරන් බලමුද??

ලස්සන වෙන්න කැමති සැමට අතේ ඇති මුදලට හිතේ හැටියට ලස්සන වෙන්න මෙන්න හොදම අවස්ථාව..

මාසෙටම සරිලන ලාවින්සී බජට් කොස්මෙටික්ස් පැක් එක දැන් ඔබට රු. 1510/=කට ලබා ගත හැකිය.

© ලාවින්සී හෙයා පැක්
- හර්බල් ෂැම්පූ - 30ml - රු. 197/=
ඖෂධීය කොහොඹ, උළුහාල්, ඔලිව් තෙල් සහ පිරිසිදු පොල් තෙල් (වර්ජින් කොකන්ට් ඔයිල්) ගුණයෙන් අනූන මෙම ෂැම්පූ භාවිතයෙන් ඔබට
# හිසකෙස් පිරිසිදුව සේදීමට
# හිසකෙස් ගැලවීයාම පාලනය කිරීමට
# හිස් හොරි පාලනය කිරීමට
# හිසකෙස් වලට දිදුලන පෙනුමක් ලබා
ගැනීමට
# හිසකෙස් පරිමාව වැඩි කිරීමට උපකාරී
කරයි.

- හර්බල් කන්ඩිෂනර් - 30ml - රු. 197/=
ඖෂධීය කොහොඹ, උළුහාල්, ඔලිව් තෙල් සහ පිරිසිදු පොල් තෙල් (වර්ජින් කොකන්ට් ඔයිල්) ගුණයෙන් අනූන මෙම කන්ඩිෂනර් භාවිතයෙන් ඔබට
# දූවිලි සහ විෂබීජ වලින් හිසකෙස් වලට
වන හානිය වැළැක්වීමට
# දිදුලන, නොඇළෙන කෙස් කළඹක්
නිර්මානය කර ගැනීමට
# හිසකෙස් පරිමාව වැඩි කර ගැනීමට
උපකාරී කරයි.

- හර්බල් හෙයා ඔයිල් - 30ml - රු. 197/=
ඖෂධීය ශාඛසාර නමයක ගුණයෙන් අනූන මෙය සැවැන්දරා, කරපිංච, නිල් අවරිය, ගොටුකොළ, මුකුණුවැන්න, මදටිය, තල තෙල්, එඩරු තෙල් සහ පිරිසිදු පොල් තෙල් සහ විටමින් E සංයෝගයෙන් නිපදවනු ලබයි. මෙය භාවිතයෙන් ඔබට
# හිසකෙස් අකලට සුදු වීම වලකා කලු
පැහැ වීමට
# හිසකෙස් වර්ධනයට
# හිස් හොරි පාලනයට
# හිසකෙස් මනාලෙස පෝෂණය කර
දීප්තිමත් කෙස් කළඹක් ලබා දීමට
උපකාරී කරයි.

© ලාවින්සී බියුටි පැක්
- හර්බල් ෆේස් වොශ් - 30ml - රු. 197/=
ඖෂධීය වෙනිවැල් සහ කොහොඹ ගුණයෙන් අනූන මෙම ෆේස්වොශ් භාවිතයෙන් ඔබේ මුහුණේ
# කුරුලෑ ඇතිවීම පාලනය කරයි
# සම රැලිවැටීම පාලනය කරයි
# සම මතුපිට විෂබීජ ඉවත් කිරීමට
# සමට අවශ්‍ය පෝෂණය ලබා දීමට
උපකාරී වේ.

- හර්බල් බොඩි ලෝශන් - 30ml - රු. 197/
=
ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා සහ වදකහ ගුණයෙන් සහ විටමින් B3 අඩංගු මෙම බොඩි බොඩි ලෝශන් භාවිතයෙන් ඔබගේ
# සම පෝෂණය කිරීමට
# සම වියලීම සහ රැලිවැටීම පාලනය
කිරීමට
# සමේ තෙතමනය මනා ලෙස
රැකගැනීමට
# සම පැහැපත් කිරීමට උපකාරී වේ.

- හර්බල් ෆෙයානස් ක්‍රීම - 25g - රු. 525/=
ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා සහ වදකහ ගුණයෙන් සහ විටමින් B3 අඩංගු මෙම ෆෙයානස් ක්‍රීම් භාවිතයෙන් ඔබට
# කුරුලෑ පාලනය කිරීමට
# කුරුලෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට
# සම වියලීම සහ රැලිවැටීම පාලනය
කිරීමට
# සමේ තෙතමනය මනා ලෙස
රැකගැනීමට
# සම පැහැපත් කිරීමට උපකාරී වේ.
ඉහත සදහන් රූපලාවණ්‍ය නිෂ්පාදන හයම මෙහි අඩංගු වන අතර වරක් භාවිතා කර වෙනස අත් විදින්න.

දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තුව රු. 350ක් පමණි.

වැඩි විස්තර සදහා 075-7712486

අපගේ නිෂ්ෂාදන පිළිබද දැනුවත් කරන whatsapp සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/B9KEus4jb0lClzv7fQgBVJ?mode=wwt

අපගේ නිෂ්ෂාදන භාවිතා කර නීරෝගී වන්න, ලස්සන වෙන්න වගේම රැකියාවක්, ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන්ම ජීවිතකාලය පුරාවටම 46%ක් දක්වා වට්ටම් යටතේ අප නිෂ්පාදන මිලදී ගැනීමට දැන් ඔබට අවස්ථාව උදාකර දී ඇත.

# cosmetics

Address

DS Junction
Nuwara Eliya
32000

Alerts

Be the first to know and let us send you an email when Chance Nature Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Chance Nature Ceylon:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram