Palliative Care Unit Nuwaraeliya "Oncology"

Palliative Care Unit Nuwaraeliya "Oncology" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Palliative Care Unit Nuwaraeliya "Oncology", Hospice, District General Hospital, Nuwara Eliya.

"Palliative care aims to relieve physical pain and psychological, social, and spiritual suffering while supporting the p...
14/01/2025

"Palliative care aims to relieve physical pain and psychological, social, and spiritual suffering while supporting the patient's treatment goals"

ප්‍රාර්ථනා 💜Palliative Care Home Visit -Maskeliya.          ●Care Giver Education          ●Wound Care          ●Nutriti...
06/12/2024

ප්‍රාර්ථනා 💜
Palliative Care Home Visit -Maskeliya.
●Care Giver Education
●Wound Care
●Nutritional Support

⚪️Home Visit🔵Thalawakele🔵woundcare
03/11/2024

⚪️Home Visit
🔵Thalawakele
🔵woundcare

නුවරඑළිය මහ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීතුමිය වන "අනෝමා සෙනවිරත්න" මහත්මියගේ උපන් දිනයද, "ඉන්ද්‍රා ආරියරත්න...
25/10/2024

නුවරඑළිය මහ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීතුමිය වන "අනෝමා සෙනවිරත්න" මහත්මියගේ උපන් දිනයද, "ඉන්ද්‍රා ආරියරත්න" පියාණන් සහ "සිරිමා ආරියරත්න" මෑණියන් මිය පරලොව ගොස් වසර අටක් පිරීම නිමිත්තෙන්ද, ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී අනෝමා සෙනවිරත්න මහත්මිය ඇතුලු ඉන්ද්‍රා ආරියරත්න පියාණන්ගේ පවුලේ සැම විසින් "ප්‍රාර්ථනා" ඒකකයේ රෝගීන් හට ලබා දුන් දානමය පිංකම.

  Rendapola 💜                     සහන සත්කාර හෙදියන් ලෙස සැලකිය යුතු ගුණාංග පිළිබදව අපව නිරන්තරයෙන් දැනුවත් කරන නුවරඑළිය...
22/10/2024

Rendapola 💜

සහන සත්කාර හෙදියන් ලෙස සැලකිය යුතු ගුණාංග පිළිබදව අපව නිරන්තරයෙන් දැනුවත් කරන නුවරඑළිය රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිළධාරීණී #අනෝමා_සෙනවිරත්න මැතිණියව ඉතා ගෟරවයෙන් මතක් කර සිටින අතර ,
මෙම වැඩසටහනට අප හා එකතු වී අදහස් බෙදා ගැනීම සම්බන්දයෙන් වාට්ටු භාර හෙද සොයුරිය සමරකෝන් මැතිණියටද අපේ ස්තුතිය... !

  💜 Ragala 💜
17/10/2024

💜 Ragala 💜

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ගරැ අධ්‍යකෂතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ ප්‍රාර්තනා ඒකකය භාර විශේෂඥ වෛද්‍ය විමුක්තිනී පීරිස් මැ...
13/10/2024

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ගරැ අධ්‍යකෂතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ ප්‍රාර්තනා ඒකකය භාර විශේෂඥ වෛද්‍ය විමුක්තිනී පීරිස් මැතිණියගේ මගපෙන්වීම මත,
සහන සත්කාර සේවාව මගින් රෝගීන්ගේ කායික,මානසික,සමාජීය සහ පෝෂණ අවශ්‍යතා විශ්ලේෂණය කර සුවපත් දිවියක් ඔවුනට ලබා දීමට අප ඒකකය නිරතුරුවම බැඳීසිටිනු ඇත.
"නැවත හමුවෙමු 🤍”

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ගරැ අධ්‍යකෂතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ ප්‍රාර්තනා ඒකකය භාර විශේෂඥ වෛද්‍ය විමුක්තිනී පීරිස් මැ...
10/10/2024

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ගරැ අධ්‍යකෂතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ ප්‍රාර්තනා ඒකකය භාර විශේෂඥ වෛද්‍ය විමුක්තිනී පීරිස් මැතිණියගේ මගපෙන්වීම මත ,
සහන සත්කාර වැඩසටහන ඉතා සාර්තකව සිදු කරගෙන යාමට අපට හැකියාව ලැබී ඇත...
රැදී සිටින ඔබට ස්තුතියි .....
💚💚

වලපනේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරී  #ලක්ෂාන් මහතා සමග එක්ව සහන සත්කාර ඒකකයේ තවත් රෝගී සත්කාරයක් ඉතා සාර්තකව නිම කර...
03/10/2024

වලපනේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරී #ලක්ෂාන් මහතා සමග එක්ව සහන සත්කාර ඒකකයේ තවත් රෝගී සත්කාරයක් ඉතා සාර්තකව නිම කර ගැනීමට අපට හැකිවිය...
ප්‍රදේශයේ ඉදිරි වැඩකටයුතු වලටත් ඔබ තුමාගේ දායකත්වය රෝගී සත්කාරය තවත් වැඩිදියුණු කිරිමට ලැබේවායි අපි අපේක්ෂා කරන්නෙමු 💚

Palliative Care Home Visit- "Prarthana Unit"සහන සත්කාර සේවය- ප්‍රාර්ථනා ඒකකය
15/09/2024

Palliative Care Home Visit- "Prarthana Unit"
සහන සත්කාර සේවය- ප්‍රාර්ථනා ඒකකය

Home_Visit      ( 💚 නුවරඑළිය ප්‍රාර්තනා අපි සැමදා ඔබ සමගයි 💚 )
27/06/2024

Home_Visit

( 💚 නුවරඑළිය ප්‍රාර්තනා අපි සැමදා ඔබ සමගයි 💚 )

රෝගි සත්කාරය නිරතුරැවම අපි ඔවුන් වෙත ලබා දිමට විශේෂඥ වෛද්‍ය  #විමුක්තිනී_පීරිස් මැතිණියගේ අනු දැනුම මත අප රැදී සිටින අතර...
15/06/2024

රෝගි සත්කාරය නිරතුරැවම අපි ඔවුන් වෙත ලබා දිමට විශේෂඥ වෛද්‍ය #විමුක්තිනී_පීරිස් මැතිණියගේ අනු දැනුම මත අප රැදී සිටින අතර ,
හැකි සෑම විටම ඔවුන්ගේ ආර්තිකයට යම් රැකුලක් වී ඡීවිතයේ අවසන් භාගය වේදනාවකින් තොර සුවදායි මරණයකට අපි මන්පෙත් විවර කර දෙන්නෙමු ...

( 💚 නුවරඑළිය ප්‍රාර්තනා අපි සැමදා ඔබ සමගයි 💚 )

Address

District General Hospital
Nuwara Eliya

Telephone

+94715842107

Website

Alerts

Be the first to know and let us send you an email when Palliative Care Unit Nuwaraeliya "Oncology" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Palliative Care Unit Nuwaraeliya "Oncology":

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category