Triquetra Naturals

Triquetra Naturals ♥️✨☘️By Dr.Kalpani Wijekoon 👩‍⚕️🩺♥️

Hair care magic✨♥️ Prevent from hair loss✅ Scalp relaxation ✅ Anti-danruff ✅ Manufactured and certified by Ayurveda phys...
23/07/2024

Hair care magic✨♥️
Prevent from hair loss✅
Scalp relaxation ✅
Anti-danruff ✅

Manufactured and certified by Ayurveda physician

Happy customers♥️😍👏
20/07/2024

Happy customers♥️😍👏

New batch!💥ඔන්න ඔයා මග බලන් හිටපු Hair care magic එක 🪄හදලා ඉවරායි🤗✨⚡️ඔයාගේ හිස කෙස් වල දැන් තියෙන තත්ත්වය හරියටම දැනගන්න...
13/07/2024

New batch!

💥ඔන්න ඔයා මග බලන් හිටපු Hair care magic එක 🪄
හදලා ඉවරායි🤗✨

⚡️ඔයාගේ හිස කෙස් වල දැන් තියෙන තත්ත්වය හරියටම දැනගන්න අපේ පේජ් එකට මෙසේජ් එකක් දාලා ෆ්‍රී ඩොක්ටර් කන්සල්ටේෂන් (free doctor consultation) එකක් කරගෙනම ඔයාලගෙ hair care routine එක පටන් ගන්න☘️🩺♥️

⚡️දැනටමත් ඔයාගේ කොන්ඩේ හදලනම් (straightening, curly, blow dryer , rebounding..etc) හදපු කොන්ඩේ හරියට බලාගන්න (maintain) බැරි උනා නම්, අපේ මැජික් එක තමා එකම විසඳුම✨🫶♥️

⚡️ආයුර්වේද වෛද්‍යවරියක් හදන නිසාත්,
⚡️වරකට පොඩි ප්‍රමාණයක් හදන නිසාත්
⚡️සීයට සීයක් ස්වභාවික නිසාත්
ඔයාට මේක ඉතා විශ්වාසයෙන් යුක්තව පාවිච්චි කරන්න පුළුවන්😌

⚡️භාවිතා කරන ආකාරය පිළිබඳව නිවැරදි උපදෙස් පිළිපැදීමෙන් සති හතරකින් පැහැදිලි වෙනසක් නම් අනිවාර්යයි😇💯

💠 හිත හිත ඉන්න නම් වෙලාවක් නැතිවෙයි🤓
ඔබගේ hair care magic එක 🪄දැන්ම වෙන් කරවා ගන්න🛒✨

💠Price : 220ml 1850/= + Delivery Charge
💠Please Send Name Address + 2 Contact Number
to Place an Order
💠Cash On Delivery Or Bank Deposite

Triquetra naturals වෙතින් හඳුන්වාදෙන,
💚🌻✨Hair care magic එක✨🌻💚
ආයුර්වේදයේ සඳහන් විශේෂිත වූ වට්ටෝරුවකට අනුව නිපදවූ මෙම Hair oil එක මගින්,
1. හිස්කෙස් කැඩීයාම වළක්වමින් හිසකෙස් ශක්තිමත් කරයි
2. හිස්කෙස් වලට මනා පෝෂණයක් ලබා දෙයි.
3. හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරමින් හිසකෙස් ගැලවී යාම අවම කරයි.
4. මෙහි අඩංගු ගොටුකොළ සහ නෙල්ලි සාරය නිසා මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක්ද පවතී.
5. හිසට මනා සැහැල්ලුවක් (relaxation) වගේම ඔබට එදිනෙදා ජීවිතයේ දැනෙන ආතතිය නැති කිරීමට (stress release) ද ගුණදායක වේ.
6. විශේෂයෙන් කුඩා දරුවන් සඳහා ගුණදායක වේ.

භාවිතය සඳහා උපදෙස්: නෑමට පෙර පැය දෙක තුනක්කට කලින් හිස් කබලේ සහ හිසකෙස්වල තෙල් ආලේප කර හොඳින් මසාජ් (massage) කරන්න. ඔබට සෙම් තත්වයක් පවතිනවා නම් මෙය පැය දෙකකට වඩා ගා තැබීමෙන් වළකින්න. නාන විට කුඩා ෂැම්පු ප්‍රමාණයක් ජලයට දියකර එම සාදාගත් ෂැම්පු දියරයෙන් හිස සහ හිස්කෙස් හොඳින් සෝදා හරින්න.

☘️100% natural☘️
🤝 Handmade 🤝
🍃small batch🍃

Difficult to find Impossible to forget that beauty!✨Unique & passionate 🍁♥️♥️                                           ...
23/03/2024

Difficult to find
Impossible to forget that beauty!✨
Unique & passionate 🍁


♥️♥️



ඉතින් මෙන්න මෙයාලා යන්නයි යන්නේ😍💜 ආදරණීයව තමන්ගේ කොණ්ඩෙට සලකන ඔයාල ගාවට අපේ Hair care Magic එක ආදරය පුරවගෙන එන්නයි යන්නේ...
21/03/2024

ඉතින් මෙන්න මෙයාලා යන්නයි යන්නේ😍

💜 ආදරණීයව තමන්ගේ කොණ්ඩෙට සලකන ඔයාල ගාවට අපේ Hair care Magic එක ආදරය පුරවගෙන එන්නයි යන්නේ🫶♥️

💜 මේ පාර අන්තිමට ඕඩර් කරලා හම්බුනේ නැති අය කලබල වෙන්න එපා🙆🏻‍♀️ ඔයාලට ඊළඟ සෙට් එකේ මුල්ම ටික offer එකකුත් එක්කම දෙන්නම්කෝ හොඳේ🧚🏻🤗✨

💜 මේ දවස්වල අපිට කතාකරපු අයට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි කොණ්ඩේ වියළි ගතිය, ඒ වගේම හිසකෙස් දුර්වර්ණ වීම, තුනී වි ගැලවී යාම, ඒ වගේම නිතරම ඇතිවන ආතතිය, ශරීරයේ උෂ්ණය අධික බව, නිතර අමතක වීම, වගේ දේවල්…😪

💜ඉතින් මේ හැමදේටම අපේ hair care magic එක ගාව විසඳුමක් තියෙනවා🥰☘️

💜මම බලාගෙන ඉන්නවා එයාලා ප්‍රශ්නෙ විසඳලා, මට මැසේජ් එකක් දාන කල්💌

අපි බලමු අපේ Hair care Magic එක කොයිතරම් සාර්ථකද කියලා🤗🥰🫶

💥ඔන්න ඔයා මග බලන් හිටපු Hair care magic එක 🪄හදලා ඉවරායි🤗✨⚡️ඔයාගේ හිස කෙස් වල දැන් තියෙන තත්ත්වය හරියටම දැනගන්න අපේ පේජ් ...
18/03/2024

💥ඔන්න ඔයා මග බලන් හිටපු Hair care magic එක 🪄
හදලා ඉවරායි🤗✨

⚡️ඔයාගේ හිස කෙස් වල දැන් තියෙන තත්ත්වය හරියටම දැනගන්න අපේ පේජ් එකට මෙසේජ් එකක් දාලා ෆ්‍රී ඩොක්ටර් කන්සල්ටේෂන් (free doctor consultation) එකක් කරගෙනම ඔයාලගෙ hair care routine එක පටන් ගන්න☘️🩺♥️

⚡️දැනටමත් ඔයාගේ කොන්ඩේ හදලනම් (straightening, curly, blow dryer , rebounding..etc) හදපු කොන්ඩේ හරියට බලාගන්න (maintain) බැරි උනා නම්, අපේ මැජික් එක තමා එකම විසඳුම✨🫶♥️

⚡️ආයුර්වේද වෛද්‍යවරියක් හදන නිසාත්,
⚡️වරකට පොඩි ප්‍රමාණයක් හදන නිසාත්
⚡️සීයට සීයක් ස්වභාවික නිසාත්
ඔයාට මේක ඉතා විශ්වාසයෙන් යුක්තව පාවිච්චි කරන්න පුළුවන්😌

⚡️භාවිතා කරන ආකාරය පිළිබඳව නිවැරදි උපදෙස් පිළිපැදීමෙන් සති හතරකින් පැහැදිලි වෙනසක් නම් අනිවාර්යයි😇💯

💠 හිත හිත ඉන්න නම් වෙලාවක් නැතිවෙයි🤓
ඔබගේ hair care magic එක 🪄දැන්ම වෙන් කරවා ගන්න🛒✨

💠Price : 220ml 1650/= + Delivery Charge
💠Please Send Name Address + 2 Contact Number
to Place an Order
💠Cash On Delivery Or Bank Deposite

Triquetra naturals වෙතින් හඳුන්වාදෙන,
💚🌻✨Hair care magic එක✨🌻💚
ආයුර්වේදයේ සඳහන් විශේෂිත වූ වට්ටෝරුවකට අනුව නිපදවූ මෙම Hair oil එක මගින්,
1. හිස්කෙස් කැඩීයාම වළක්වමින් හිසකෙස් ශක්තිමත් කරයි
2. හිස්කෙස් වලට මනා පෝෂණයක් ලබා දෙයි.
3. හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරමින් හිසකෙස් ගැලවී යාම අවම කරයි.
4. මෙහි අඩංගු ගොටුකොළ සහ නෙල්ලි සාරය නිසා මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක්ද පවතී.
5. හිසට මනා සැහැල්ලුවක් (relaxation) වගේම ඔබට එදිනෙදා ජීවිතයේ දැනෙන ආතතිය නැති කිරීමට (stress release) ද ගුණදායක වේ.
6. විශේෂයෙන් කුඩා දරුවන් සඳහා ගුණදායක වේ.

භාවිතය සඳහා උපදෙස්: නෑමට පෙර පැය දෙක තුනක්කට කලින් හිස් කබලේ සහ හිසකෙස්වල තෙල් ආලේප කර හොඳින් මසාජ් (massage) කරන්න. ඔබට සෙම් තත්වයක් පවතිනවා නම් මෙය පැය දෙකකට වඩා ගා තැබීමෙන් වළකින්න. නාන විට කුඩා ෂැම්පු ප්‍රමාණයක් ජලයට දියකර එම සාදාගත් ෂැම්පු දියරයෙන් හිස සහ හිස්කෙස් හොඳින් සෝදා හරින්න.

☘️100% natural☘️
🤝 Handmade 🤝
🍃small batch🍃

Hair care magic eka හදන ගමන් ඉන්නේ🤫Handmade නිසා එක පාරට ගොඩක් හදන්නෙ නෑනේ🥲ඕන නම් ඔයාටත් එකක් දැන්මම massage එකක් දාලා ත...
17/03/2024

Hair care magic eka හදන ගමන් ඉන්නේ🤫
Handmade නිසා එක පාරට ගොඩක් හදන්නෙ නෑනේ🥲
ඕන නම් ඔයාටත් එකක් දැන්මම massage එකක් දාලා තියන්න📨

Triquetra naturals වෙතින් හඳුන්වාදෙන,
💚🌻✨Hair care magic එක✨🌻💚
ආයුර්වේදයේ සඳහන් විශේෂිත වූ වට්ටෝරුවකට අනුව නිපදවූ මෙම Hair oil එක මගින්,
1. හිස්කෙස් කැඩීයාම වළක්වමින් හිසකෙස් ශක්තිමත් කරයි
2. හිස්කෙස් වලට මනා පෝෂණයක් ලබා දෙයි.
3. හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරමින් හිසකෙස් ගැලවී යාම අවම කරයි.
4. මෙහි අඩංගු ගොටුකොළ සහ නෙල්ලි සාරය නිසා මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක්ද පවතී.
5. හිසට මනා සැහැල්ලුවක් (relaxation) වගේම ඔබට එදිනෙදා ජීවිතයේ දැනෙන ආතතිය නැති කිරීමට (stress release) ද ගුණදායක වේ.
6. විශේෂයෙන් කුඩා දරුවන් සඳහා ගුණදායක වේ.

භාවිතය සඳහා උපදෙස්: නෑමට පෙර පැය දෙක තුනක්කට කලින් හිස් කබලේ සහ හිසකෙස්වල තෙල් ආලේප කර හොඳින් මසාජ් (massage) කරන්න. ඔබට සෙම් තත්වයක් පවතිනවා නම් මෙය පැය දෙකකට වඩා ගා තැබීමෙන් වළකින්න. නාන විට කුඩා ෂැම්පු ප්‍රමාණයක් ජලයට දියකර එම සාදාගත් ෂැම්පු දියරයෙන් හිස සහ හිස්කෙස් හොඳින් සෝදා හරින්න.

☘️100% natural☘️
🤝 Handmade 🤝
🍃small batch🍃

🌸Price : 220ml 1650/= + Delivery Charge
🌸Please Send Name Address + 2 Contact Number
to Place an Order
🌸Cash On Delivery Or Bank Deposite

Hand made🌱☘️🫶✨
17/03/2024

Hand made🌱☘️🫶✨

🤔?
16/03/2024

🤔?

From Health Development Center ☘️🩺Seeking a Personal Yoga Trainer for Women!😮Are you a woman looking to enhance your phy...
03/03/2024

From Health Development Center ☘️🩺
Seeking a Personal Yoga Trainer for Women!😮

Are you a woman looking to enhance your physical and mental well-being through the practice of yoga?

Look no further!
We have the perfect solution for you🧘🏻‍♀️✨
Introducing experienced and dedicated personal yoga trainer exclusively for women.

Why choose personal yoga trainer?

1️⃣We will create a customized yoga program based on your fitness level, flexibility, and specific requirements.

2️⃣Enjoy the flexibility of scheduling sessions at your preferred time and location, be it at home or in a park.

3️⃣We create a safe and supportive space where women can feel comfortable and empowered to explore their yoga practice.

4️⃣Beyond physical postures, We will guide you through breathing exercises and meditation techniques to promote overall well-being.

5️⃣Witness your progress as we keep track of your achievements and adjusts the program accordingly.

✨☘️Don't miss out on this opportunity to embark on a transformative yoga journey designed specifically for women. Take the first step towards a healthier and more balanced lifestyle☘️✨

To book a session or inquire further, simply DM us or call 0775728437

Around Kiridiwela, Aththanagalla, Nittambuwa, pasyala, Thihariya, Kalagedihena, Yakkala, Gampaha areas

Kalpani Wijekoon
BAMS (Hons)
University of kelaniya
wasnklpn@gmail.com

01/03/2024

Address

NO 9A, Bulu Ella, Nuwara Eliya
Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when Triquetra Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram