
20/03/2025
👶 සොබා ශ්‍රී ඔසු ආයුර්වේද රෝහලෙන් ප්‍රතිකාර ලබා දරු සුරතල් බැලීමේ වාසනාව ලද තවත් පිංබර යුවළක් 👶
දරුඵල නොමැතිව නොයෙකුත් ප්‍රතිකාර සිදුකරමින් වසර ගණන් බලා සිටි මවුපියවරුන් බොහෝ පිරිසකට පාදුක්ක, සොබා ශ්‍රී ඔසු ආයුර්වේද රෝහල සමග සම්බන්ධ වී ප්‍රතිකාර ලබාගැනීම නිසා මේ වනවිටත් ඔවුන්ගේම සිඟිත්තෙකුගේ දරු සුරතල් බැලීමට වාසනාව උදාවී තිබේ.
එය තවදුරටත් තහවුරු කරමින්, විවාහයෙන් වසර 11කට පසුව, සොබා ශ්‍රී ඔසු ආයුර්වේද රෝහලෙන් මාස තුනක් වැනි කෙටි කාලයක් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දරු සිඟිත්තෙකුගේ සුරතල් බැලීමට වාසනාව ලද යුවළක් පසුගියදා සිය සිඟිත්තාද සමග රෝහල වෙත පැමිණ ඔවුන්ගේ ඉහවහා ගිය සතුට රෝහලේ වෛද්‍යතුමිය සමග බෙදා හදාගත්තේ මේ අයුරිනි.
🌺 සොබා ශ්‍රී ඔසු ආයුර්වේද රෝහල,
🌺 අංක 90, කොළඹ පාර, පාදුක්ක.
🌺 අපව ඇමතීමට - 071 82 63 180 (WApp/Viber/Telegram)
🌺 සඳුදා හා පෝය දිනවල හැර සෑම දිනකම උදේ 8.00 සිට සවස 6.00 දක්වා විවෘතයි ෴
#අපේ දේ අගයමු #අභියෝග ජයගමු
#සොබා ශ්‍රී ඔසු #ආයුර්වේද රෝහල #පාදුක්ක
🌿 Like 🌿 Follow 🌿 Share
Soba Sri Osu Ayurveda - Padukka