27/01/2026
👉බලන්න මේ ඔයාද කියලා...
ඔයාගේ online Business එකටත් මෙහෙම ප්‍රශ්න වෙනවනන් අනිවාර්යයෙන්ම මේදේවල් ඔයාගේ business එකේ වෙලා තියෙනවා
❌ඔයාට online store web site එකක් නෑ. තිබ්බත් හොරට ගත්ත wordpress theme සහ Tools පාවිච්චි කරලා හදපු එකක් වෙන්න ඇති.
🐌ඔයාට website එකක් තියෙනවානන්
එක්කෝ ඔයාගේ වෙබ් එක slow නැත්නම් mobile friendly නෑ
❌එහෙමත් නැත්නම් ඔයාගේ products වල මිල ගණන් clear සදහන් කරලා නෑ
❌එක්කෝ customer ඔයාව trust කරන්නේ නෑ මොකද ඔයාගේ website එකේ Reviews නෑ, නැත්නම් contact information ඒ කියන්නේ Phone number, Address වගේ දේවල් නෑ.
❌සමහර වෙලාවට ඔයාගේ ecommerce website එකේ checkout process එක customer ට අමාරු ඇති. ඒ වගේම delivery system එකක් හරියට නැත්නම් ඒකත් එක හේතුවක්.
❌තව දෙයක් ගොඩක් වෙලාවට customer ගේ ප්‍රශ්න වලට clear contents නැත්නම් ඒ කියන්නේ FAQ එකක් නැති එකත් ඔයාගේ sales convert නොවෙන්න හේතුවක්.
❌Online chat කරන්නත් විදිහක් නැත්නම් ඔයාගේ website එක ඇතුලේ අනිවාර්යයෙන්ම ඔයාගේ business එක fail.
😍Sale එකක් convert වෙන්නනන් අනිවාර්යයෙන්ම customer ගේ විශ්වාසය එක්ක ඔයාගේ business එක ගැන හොද පැහැදීමක් ඉතාමත් වේගවත්ව ඔයාගේ website එකෙන් ඔයාගේ customer ට දෙන්න ඕනේ
🤩Trust + Clarity + Speed = Sales conversion
🥰ඉතින් අරෙහේ මෙහේ හොයන්න දෙයක් නෑ මේ ඔක්කොම එක්ක coding වලින් develop කරන online Store website එකක් ඔයාගේ business එකටත් ඕනේනම් දැන්ම අපිට whatsapp message එකක් එවන්න. 070 367 4544