Meepe Medi Clinic and cosmetic treatment Centre

Meepe Medi Clinic and cosmetic treatment Centre Meepe Athurugiriya Cosmetic Treatment Center

20/09/2025
***"ClearSKIN ක්ලිනික් මගින් 50% වට්ටමක්.....**" සැප්තැම්බර් මාසය පුරා Cosmetic Gynaecology ප්‍රතිකාර සදහා 50 % වට්ටමක් ...
08/09/2025

***"ClearSKIN ක්ලිනික් මගින් 50% වට්ටමක්.....**" සැප්තැම්බර් මාසය පුරා Cosmetic Gynaecology ප්‍රතිකාර සදහා 50 % වට්ටමක් දැන් ClearSKIN clinic මගින්
රූපලාවන්ය වෛද්‍ය විද්‍යාව (Aeshetic Medicine)සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන සියළුම කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම
විශේෂ කොස්මටික් ප්‍රතිකාර "ClearSKIN Aesthetic Clinic "රූපලාවන්ය සායනය" මගින් දන් ලබාගත හැක
මෙහිදී
🌸 Cosmetic Gynaecology Treatments 🌸

✔️ Stress Urinary Incontinence
✔️ 1st-Degree Uterine Prolapse
✔️ Mild Cystocele & Rectocele
✔️ Pelvic Floor Weakness
✔️ Vaginal Laxity
🌷 Reclaim your confidence, comfort, and control.

1️⃣ Vaginal HIFU (High-Intensity Focused Ultrasound)
– A non-invasive procedure to tighten vaginal tissues, stimulate collagen, and restore elasticity.

2️⃣ Vaginal CO₂ Laser Therapy
– Ideal for resurfacing, rejuvenation, and treatment of vaginal dryness and atrophic changes.

3️⃣ Vaginal Radio Frequency Treatment
– Promotes tissue regeneration and tightening through gentle, controlled heat.

4️⃣ EMS Chair Therapy
– Experience 12,000 Kegel exercises in just 30 minutes! A breakthrough therapy for strengthening the pelvic floor without effort.

5️⃣ Vaginal PRP (Platelet-Rich Plasma) – Including the O-Shot & P-Shot
– Harness your body’s natural healing power to enhance sensitivity, improve lubrication, and support tissue repair.

6.Penil PRP - for electile dysfunction

මීට අමතරව සියලුම Aesthatic ප්‍රතිකාර මෙහිදී ලබාගත හැකිය
* කුරුලෑ සහ ලපකැළැල් ,සමේ වලවල් (Scar)සදහා ප්‍රතිකාර.
*ඉන්නන් වැනි ගැටිති සදහා ප්‍රතිකාර..
*මුහුනේ / ශරීරයේ රෝම ඉවත් කිරීම සදහා ලේසර් සහ electrolysis ප්‍රතිකාර..
* ඇදුරු ලප කැළැල් (pigmentation) සහ පච්ච(Tatoo) ඉවත්කිරීමේ ලේසර් (Laser) , carbon pealing, ඇතුළු ප්‍රතිකාර.
*හිසකෙස් /රැවුල වැවීම සදහා ප්‍රතිකාර
*සම රැළි වැටීම සදහා ප්‍රතිකාර
*සම පැහැපත් කිරීමේ ප්‍රතිකාර
*මේදය ඉවත්කිරීමේ ප්‍රතිකාර
*රූපලාවන්ය සුළු ශල්‍යකර්ම
*Platelet Rich Plasma (PRP) ප්‍රතිකාර..
*Vitamin detox ප්‍රතිකාර/MULTIVITAMIN එන්නත්
*මයික්‍රොනීඩ්ලිං /PRP/RFMN
*සම එල්ලවැටිමට HIFU සහ RF Microneedling ප්‍රතිකාරය
*LED Light Thetapy
*සියලුම ලේසර් ප්‍රතිකාර ( Diode,Pico,IPL CO2 laser)
*Chemical Pealing (රසායනික පීල් කිරීම)
*Hydrafacial, Oxygeneo facial ඇතුළු medi facial ප්‍රතිකාර
*Cosmetic Clamophage - vitiligo වැනි පැල්ලම් සදහා ස්ථිර ලෙස වර්ණ ගැන්වීම
*Cosmetic Gynaecilogical treatment
මෙවෙනි තවත් බොහෝ ප්‍රතිකාර
* දිලීර නිය ආසාදන සදහා Laser සහ වෙනත් ප්‍රතිකාර

Average price list ofAesthetic Cosmetic Medicine Clinic (රූපලාවන්ය වෛද්‍ය සායනය )
Face PRP + Microneedling - Rs 15000 upwards
joint PRP Rs 10000
PRP with GFC tube Rs 15000
Hair PRP with Biotin +Microneedling -Rs15000
Vaginal PRP - Rs 25000
Breast PRP -25000
Fat Freezing 12000 upwards
Fat reduction -Rs 12000 onwards
Hydrafacial treatment Rs 12000
Oxigeneo facial Rs 12000
HIFU treatment Rs15000 upwards
Radiofrequancy Microneedling - Rs 18000
Laser Hair removal-. Rs 6000 onwards
Laser carbon treatment - Rs 12000 onwards
PICO laser -12000
CO2 laser for Scars -Rs6000 upward
Dull face CO2 laser -Rs12000
PDO monothreads face lifting -Rs30000 for 20 threads
Laser Tattoo emival Rs 6000 onwards
Laser Nail treatment Rs 6000 onwards
Joint PRP Rs8000
Vaginal HIFU -Rs 25000
Vaginal RF Rs 15000 upwards
Vaginal PRP -Rs 25000
PE**LE PRP -Rs 25000
EMS chair Rs 10000 for sessions

Book your consultation today and take the first step toward revitalized intimate health.

📞 Call Nisansala for appointment 0707321411
📍 Visit us at ClearSKIN Clinic Athurugiriya

💌 Clinic Location:
ClearSKIN clinic -Athurugiriya
In front of Athurugiriya Hospital
https://maps.app.goo.gl/zjMr4dd4xJ7AtqxV9

FB page https://www.facebook.com/share/19YYgpdgJv/

What's app group

https://chat.whatsapp.com/L2FTSjMtgViIjm23OVvMS2?mode=ac_t

Consultation time
Daily at 4.00 pm

Cosmetic procedures
Thursday 4.00 pm
Saturday 3.00 pm
Other days On appointment bassis

(Meepe Medi Clinic
https://g.co/kgs/uqsEJd
Monday /Wednesday/Friday at 5.30 pm
Appointment DAMAYANTHI -768303979)

වැඩි විස්තර සදහා
APPOINTMENT - nisansala 0707321411






06/09/2025
04/09/2025

MBBS (SL) MSc(Col)
Diploma in Cosmetic Gynaecology (USA)
(American Academy of Aesthetic and Regenerative Medicine )
Fellow of Clinical Facial Aesthetic, Tricology and Hair Transplant (India)

🌟Aesthatic Treatments Tailored for Gentlemen!🌟 Unlock Your Best Look: Are you ready to enhance your appearance and boost...
02/09/2025

🌟Aesthatic Treatments Tailored for Gentlemen!
🌟 Unlock Your Best Look:
Are you ready to enhance your appearance and boost your confidence? Discover our exclusive aesthetic treatments designed specifically for men! From rejuvenating skin therapies to hair restoration, we’ve got you covered.
# # # # **💼 Our Comprehensive Services Include:**

1. **Skin Rejuvenation:**
- **Hydrafacial:** Deep cleanse and hydrate your skin with this innovative treatment.
- **Chemical Peel:** Refresh your skin by removing dead cells and revealing a radiant complexion.
- **Laser Carbon Peeling:** Achieve glowing skin by removing impurities and minimizing pores.

2. **Acne Therapy:**
- Customized solutions to combat acne and prevent future breakouts, giving you clear and confident skin.

3. **Pigmentation and Scar Treatment:**
- Advanced treatments to diminish dark spots, hyperpigmentation, and acne scars, leaving you with smooth, even skin.

4. **Hair Loss Treatment:**
- **PRP Treatment for Hair:** Stimulate hair growth using Platelet-Rich Plasma therapy tailored for your specific needs.
- Effective solutions and advanced therapies designed to restore your hairline and confidence.

5. **Nail Fungal Treatment:**
- Professional treatments to eliminate nail fungus and restore healthy-looking nails.

6. **Microneedling:**
- Promote collagen production and improve skin texture with our microneedling services.

7. Pe**le PRP - For electile dysfunction

8. EMS chair Treatment - Non invasive treatment for electric dysfunction and Pelvic muscle tightness
# # # # **📞 Ready to Transform Your Look?**
👉 Contact Nisansala -0714297304to schedule your consultation
Nisansala 0714297304



**lePRP

Electrolysis Hair Removal (විද්‍යුත්  අකර්ෂණයෙන් රෝම ඉවත් කිරීම)Electrolysis ප්‍රතිකාරය යනු කුමක්ද?Electrolysis යනු ස්ථි...
31/08/2025

Electrolysis Hair Removal (විද්‍යුත් අකර්ෂණයෙන් රෝම ඉවත් කිරීම)

Electrolysis ප්‍රතිකාරය යනු කුමක්ද?
Electrolysis යනු ස්ථිර රෝම ඉවත් කිරීමේ ආරක්ෂිත සහ ඵලදායී ක්‍රමයක් වේ. මෙය සිදුකරන්නේ රෝම කූප (hair follicle) තුළට ඉතා සියුම් ඉලෙක්ට්‍රෝඩයක් ඇතුල් කර ගෙන, සුළු විදුලි ශක්තියක් යොදීමෙනි. එමඟින් රෝම මුල් පදනම (root) විනාශ වී, නැවත වර්ධනය වීම නවතී. Electrolysis යනු FDA අනුමත කළ ස්ථිර රෝම ඉවත් කිරීමේ ක්‍රමයකී. ලේසර් මගින් ඉවත් නොවන සුදු පැහැ සහ සිහින් රෝම ඉවත් කිරීමට මම ක්‍රමය වඩා සුදුසු වෙයි.

IPL සහ Laser වලට වඩා Electrolysis වෙනස් වන්නේ කෙසේද ?
Laser සහ IPL මගින් සිදුකරනුයේ රෝමයේ melanin (වර්ණ ද්‍රව්‍යය) ඉලක්ක කර එම තාපයෙන් රෝම සාදන stem cells විනාශ කිරීමයි
නමුත් රෝමය බොහෝ දුරට සුදු ලා දුඹුරු හෝ ඉතා සිනිදු නම් (melanin ප්‍රමාණය අඩුව හෝ නොමැති නිසා )එය ඉලක්කගත කළ නොහැක. විශේෂයෙන් කළු පැහැ ( skin type 4,5) මෙමගින් සම පිළිස්සීම් තත්වයන් ඇතිවිය හැකි වෙයි.
මීට අමතරව IPL හෝ Laser විසින් ලබාදෙනු ලබන්නේ රෝම අඩු කිරීම (reduction) වන අතර Electrolysis තුළින් ලබාදෙනු ලබන්නේ ස්ථිරවම රෝම ඉවත් කිරීම (permanent removal) ය.
විශේෂයෙන් IPL හෝ Laser ප්‍රතිකාරය පසුව ඉතිරිවෙන රෝම(Resistant hair)ඉවත් කිරීමට මෙය වඩාත්ම සුදුසු වෙයි.

කවුරුන් සදහා ප්‍රයෝජනවත්ද?
Electrolysis තාක්ෂණය ගැහැණු සහ පුරුෂයන් දෙදෙනාටම සියලුම සම වර්ග සහ රෝම වර්ණ සඳහා යොදාගත හැකි ක්‍රමවේදයකි.
සූක්ෂම සහ මෘදු ප්‍රදේශ සඳහා වඩාත් සුදුසුයි

ක්‍රියාවලිය කෙසේ සිදුවේද?

1. වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර කලාපය පිරිසිදු කර අති සූක්ෂම කූරු සූචියක් රෝම බහුල නලයට ඇතුල් කරයි.
2. සුළු විදුලි ධාරාවක් යොදීමෙන් රෝම මුල් (hair follicle)විනාශ කරයි.
3.රෝම කූපයන් විනාශ වුණු රෝම tweezers මගින් ඉවත් කරයි.
මෙමගින් සුළු ඉදිමුමක් හෝ උණුසුමක් දැනිය හැක.

කාලය: ප්‍රතිකාර කාලය මිනිත්තු 15ක සිට පැයකටත් වැඩි විය හැක, ප්‍රදේශය මත රඳා පවතී.
සැසිය ගණන: රෝමය වර්ධනය වන අවධි වෙනස් බැවින් නිරන්තර සැසි කිහිපයක් අවශ්‍ය වේ.

සෑම රෝම කුප සදහා වෙන්ව වෙන්ව ප්‍රතිකාර කළ යුතු බැවින් ඉතා වැඩි කාලයක් මෙන්මා සැසි ගණනාවක් අවශ්‍ය වේ. එමනිසා පළමුව ලේසර් හෝ IPL සිදුකර පසුව මෙම ප්‍රතිකාරය සිදු කිරීම වඩාත් සුදුසු වෙයි.

ප්‍රතිකාරයෙන් පසු ගත යුතු ආරක්ෂක උපදෙස්

සුළු රතු පාට සහ ඉදිමුම පැය කිහිපයකින් අඩුවේ.
පැය 24ක් ගතවන තුරු මෘදු මුහුණු පිරිසිදුකරණ ද්‍රව්‍ය භාවිතා makeup භාවිතා කිරීමෙන් වැළකිය යුතුය
සූර්ය ආලෝකය, tanning සහ ද
Facial ප්‍රතිකාර කිහිප දිනකින් වලකින්න.

Takeaway
Electrolysis යනු නොයැවෙන රෝම සඳහා විශ්වාසදායක හා ස්ථිර විසඳුමක් වේ.

****Clear SKIN Clinic හි Electrolysis ප්‍රතිකාර තෝරාගැනීමට හේතු
1. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකි විසින් ප්‍රතිකාර සිදු කරයි.
2.අප භාවිතා කරන්නේ උසස් තත්ත්වයේ ජීවානුහරණය කරන ලද අස්තිරීකරණය කර සහ සීල් කරන ලද, එකවර භාවිතා කරන (disposable) සූචි පමණි.
2 නවීන operative microscope යන්ත්‍රයක් උපකාරය ලබා සිදුකරන බැවින් උසස් ප්රතිඵල.

How can I book a consultation for electrolysis?

Appointment & Consultation
Call නිසංසලා -707321411
Location - https://maps.app.goo.gl/zjMr4dd4xJ7AtqxV9
FB page - https://www.facebook.com/share/19YYgpdgJv
Join WhatsApp group
https://chat.whatsapp.com/L2FTSjMtgViIjm23OVvMS2?mode=ac_t


#ස්ථිරරෝමඉවත්කිරීම
#ස්ථිරරෝමඉවත්කිරීම

24/08/2025

Cosmetic and aesthetics training programs (Laser/Hydrafacia)for Doctors Aesthetician and Beauticians.

Vaginal  HIFU (High-Intensity Focused Ultrasound) කියන්නේ මොකක්ද?Vaginal HIFU කියන්නේ ශල්‍යකර්මයක් නොවන(non-surgica)l, u...
23/08/2025

Vaginal HIFU (High-Intensity Focused Ultrasound)
කියන්නේ මොකක්ද?
Vaginal HIFU කියන්නේ ශල්‍යකර්මයක් නොවන(non-surgica)l, ultrasound තාක්ෂණය භාවිතා කරන විශේෂ ප්‍රතිකාර ක්‍රමයකි. මෙය යෝනි තුල ගැඹුරු ස්ථර වෙත තාපය යවනවා(gently heat ). ඒක නිසා collagen කියන ස්වභාවික පටකය වැඩිවීමත් (natural production of collagen), යෝනි පටකය නැවත තද වීමත් සිදු වෙයි.

මෙය සමහරවිට “vaginal tightening”හෝ vaginal rejuvenation කියලා හඳුන්වයි.

මෙය කරන්නේ ඇයි?
කාන්තාවන්ට වයසත් සමග යෝනි පටකයේ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්:

1.ගර්භණී සහ දරු ප්‍රසවයෙන්(Childbirth especially after normal delivery)
2වයස සහ අර්ථාවභාවය ( estrogen හෝමෝනය ඩුවීම නිසා වියලි( dryness) සහ ලිහිල් බව (laxity)
2 හෝර්මෝන වෙනස්කම්( Hormonal changes)
එම නිසා ඇතිවෙන්න පුළුවන් ගැටළු:

1.යෝනි පටක තදකම අඩුවීම (Vaginal laxicity)
2 වියලි බව සහ අසාත්මිකතාව (Dryness and discomfort)
3.ඉබේ මුත්‍රා පිටවීම සහ තදකර තබාගැනීමේ අපහසුතා Mild urinary leakage (stress incontinence)
4.ලිංගික සතුට අඩුවීම (Reduced sexual satisfaction)

HIFU ප්‍රතිකාරය මගින් පටක තදවීම (tightening and restoring elasticity) සිදු කරයි

HIFU ප්‍රතිලාභ

1.ශල්‍යකර්ම නැත –Non-surgical – no cuts, stitches,
2.ඉක්මන් ක්‍රියාවලිය(Quick procedure ) – විනාඩි 20–40 අතර
3.අඩු අක්‍රීය කාලය (Minimal downtime)– සාමාන්‍ය ක්‍රියාකාරකම් ඒ දවසේම කළ හැක
4.Collagen වැඩිවීම – සතියකට සති 6–8 කින්
5 Improves vaginal tightness, lubrication, and sensation
6ඉක්මන් ප්‍රතිකාරයකි සම්පූර්ණ ක්‍රියාවලියට පැයකටත් අඩුවක් ගන්නවා.

මෙහිදී ඔබට දැනෙනුයේ උණුසුම් (warmth or mild tingling) හැඟීමක් පමණි.

ප්‍රතිකාරයෙන් පසු

*ඔබට සාමාන්‍ය ජීවිතයට ඉක්මනින්ම ආපසු යන්න පුළුවන්.return to your normal routine immediately.
*කුඩා ඉදිමීමක් (Mild swelling or sensitivity) තිබිය හැකිය
*Results develop gradually as new collagen forms – usually visible within 6–8 weeks.
*උසස් ප්‍රතිඵල සදහා සමහරවිට වාර කිහිපයක් අවශ්‍ය විය හැක.-

ආරක්ෂාව සහ අතුරු ආබාධ
*කුඩා රතු පැහගැන්වීමක් (Temporary redness, swelling, or slight discharge) ඇතැම්විට
*Severe side effects are very rare
*****සුදුසු පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකු විසින් සිදුකරන්නේ නම් , HIFU ඉතා ආරක්ෂිතය ප්‍රතිකාරයකි.***”””

Who Should Avoid Vaginal HIFU?
1.Are pregnant or breastfeeding
2.Have an active vaginal infection
3.Have severe pelvic organ prolapse
4.Have certain medical conditions (discuss with your doctor)

දැන් අතුරුගිරිය ClearSKIN ක්ලිනික් මගින් vaginal HIFU ඇතුළු සියලු Aesthetic Gynaecology ප්‍රත්කර සුදුසුකම් ලත් වෛද්‍යවයකු මගින් දැරිය හැකි මිලකට දැන් සිදුකළ හැකිය

Apoinmemt for Consultation
Call නිසංසලා -707321411

Location - https://maps.app.goo.gl/zjMr4dd4xJ7AtqxV9

FB page - https://www.facebook.com/share/19YYgpdgJv

Join WhatsApp group
https://chat.whatsapp.com/L2FTSjMtgViIjm23OVvMS2?mode=ac_t







Stress Urinary Incontinence (SUI ) - Non invasive treatments Stress Urinary Incontinence – (SUI) යනු, කුස තුළ පීඩනය වැඩි...
16/08/2025

Stress Urinary Incontinence (SUI ) - Non invasive treatments

Stress Urinary Incontinence – (SUI) යනු, කුස තුළ පීඩනය වැඩිවන අවස්ථාවල (eg ලෙස කැස්ස, සිනාසීම, බර ඔසවීම) නොදැනුවත්ව මූත්‍රය පිටවන තත්ත්වයකි.(unintentional leakage of urine during activities)

මෙය සිදුවන්නේ මූත්‍රාශය(bladder) සහ මූත්‍රා මාර්ගය (urethra) උදව් කරන පටක (pelvic floor muscles and tissues) දුර්වල සහ අඩු ක්‍රියාකාරී වූ විටය.

මෙම තත්ත්වයට සාමාන්‍යයෙන් හේතු වන්නේ:
1.ගර්භණීභාවය සහ ප්‍රසවය (pregnancy and childbirth)
2අර්ථාභාවය සමග හෝර්මෝන වෙනස්වීම් (hormonal changes during menopause)
2. වයස වැඩීම(aging,)
3. දිගුකාලීන කැස්ස(chronic coughing)
4. අධික බර ( obesity)
5 සමහර ශල්‍යකර්ම වලට පසුව

SUI සදහා ශල්‍යකර්ම ප්‍රතිකාර වලට අමතරව දැන් නවීන non invasive ප්‍රතිකාර මගින් ආරක්ෂිත, ඵලදායී ලෙස ප්‍රතිකාර කළ හැකි වෙයි.
සාමාන්‍යයෙන් Kegel වැනි pelvic floor ව්‍යායාම ප්‍රථම ආරම්භක ප්‍රතිකාර ලෙස සිදු කළ හැකි වෙයි. කෙරේ. නමුත් ප්‍රායෝගිකව සිදු කිරීමට අපහසු keegle exasise සදහා දැන් වාඩි වි සිටිනවිට පැය භාගයක් ඇතුලත keegle exasise 12000 පමණ සිදුවන EMS Exasise Chair වැනි නවීන ප්‍රතිකාර දැන් ලබාගත හැකි වෙයි. මීට අමතරව Vaginal HIFU,Vaginal Radiofrequency,Vaginal CO 2 ලේසර් , PRP ප්‍රතිකාර වැනි Aesthetic Gynaecological ප්‍රතිකාර දැනට භාවිතාවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

5. EMS Chair (Electromagnetic Muscle Stimulation)

ක්‍රියා කරන ආකාරය:
EMS Chair මගින්, ඉතා ශක්තිමත් විද්‍යුත් චුම්බක තරංග( electromagnetic waves)මගින් pelvic floor මස්පේශි සංකෝචනය කරවය . එක සැසියකදී 12000 පමණ වර ගණනක Kegel ව්‍යායාම කරනවාට සමාන සංකෝචනය ප්‍රමාණයක් ලබා දෙයි.
Advantages:
1.ඇඳුම් අයින් කිරීම අවශ්‍ය නැත (can do treatment in Fully clothed )
2. උපකරණ කිසිවක් ඇතුළු නොකෙරෙයි.no internal device required
3.මස්පේශි ශක්තිය සහ දිගුකාලීනතාව වැඩි කරයි(Improves muscle strength and endurance)
4 වැළැක්වීම සහ ප්‍රතිකා (both prevention and treatment of SUI )
4.සැසි 6–8 ක් පමණ අවශ්‍ය විය හැකිය (of 6–8 sessions)
5. වේදනා රහිත ඉතා පහසු ප්‍රතිකාරයකි.ඔබට සිදුකිරීමට අවශ්‍ය වන්නා EMS Chair තුළ වාඩිවී සිටීම පමණයි.

2. Vaginal HIFU (High-Intensity Focused Ultrasound)
HIFU මගින් vaginal පටක තුළ මතුපිටට හානි නොවන ලෙස ගැඹුරට තාපයක් ලබාදේ. මෙය කොලජන් නිපදවීම උත්ප්‍රේරනය කර පටක තානය Tightness වැඩි කරයි, මූත්‍රාශය සහ මූත්‍රා මාර්ගය සඳහා වඩා හොඳ සහාය (support)ලබාදේ.

Advantages:
1.ශල්‍යකර්ම රහිත, වේදනාවක් නොමැති(Non-surgical and painless)
2 Improves vaginal elasticity and tone
3 සැසිය 1–2කින් පසු ප්‍රතිඵල දැකිය හැක Often noticeable results after 1–2 sessions
4 අක්‍රීය කාලයක් නොමැත. No downtime—patients can return to daily activities immediately

2. Vaginal RF (Radiofrequency)
RF ශක්තිය vaginal පටක මෘදු ලෙස උණුසුම් කරයි( warm the vaginal tissues). මෙය කොලජන් සංස්කරණය (stimulates collagen remodeling ) සහ ලේ ගමනාගමනය වැඩි කිරීම( increases blood flow), , පටක තානය (Tightness) සහ නමින්‍යතාව වැඩි කරයි. strength and flexibility of pelvic floor support structures.
Advantages:
1.යම් උණුසුම් පමණක් දැනෙයි (Comfortable treatment with a warm sensation)
2. වේගවත් සැසි (මිනිත්තු 20–30)-Quick sessions (about 20–30 minutes)
3 ක්‍රමානුකූලව මුතා පාලනය ඇතිකරයි. Gradual improvement in leakage symptoms
4 Also enhance sexual comfort and sensation

3. Vaginal PRP (Platelet-Rich Plasma)
ක්‍රියා කරන ආකාරය:
ඔබේම රුධිරය මගින් ලබාගත් (your own blood)ප්ලේට්ලට් සහිත ප්ලාස්මා මගින් concentrate growth factors and healing proteins vaginal පටක තුළ ඇතුළත් කරයි.
(These are then injected into specific areas of the vaginal wall and urethra to rejuvenate tissues, encourage cell repair, and improve muscle tone.
මෙය සෛල අලුත්වැඩියා කිරීම, පටක නැවත වර්ධනය, සහ පෘෂ්ඨ තානය වැඩි කරයි.

Advantages
1.ඔබේම සෛල භාවිතා කරන නිසා ස්වභාවික ප්‍රතිකාරයකි (Uses the body’s own natural healing factors)
2.ආසාත්මිකතා අවදානමක් නැත No risk of allergic reaction
3 මූත්‍රා පාලනය සහ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි( May improve both urinary control and sexual function)

වෙනත් ප්‍රතිකාර සමඟ සිදු කළ හැක (combined with other treatments for enhanced results) eg RF,HIFU,Surgery

4. CO₂ Laser Therapy

ක්‍රියා කරන ආකාරය:
CO₂ ලේසර් ශක්තිය vaginal පටක මත කුඩා තාප ස්ථාන (micro-columns of thermal energy)ලෙස ලබාදෙයි. මෙය කොලජන් නැවත වර්ධනය උත්ප්‍රේරනය කර, මූත්‍රාශය සහ මූත්‍රා මාර්ගයට වඩා හොඳ ශක්තියක් ලබාදේ.(regeneration, thickens the mucosa,)

Advantages:
1.ආසාදන අවමය Minimally invasive with little to no discomfort
2.vaginal වියලීම, මෘදුකම, සහ mild SUI සඳහා ප්‍රයෝජනවත්( Can improve dryness, laxity, and mild to moderate SUI)
3. Short recovery time—some mild temporary spotting or discharge may occur

Side effects -සමහරවිට මෘදු රතු වීම

****ප්‍රධාන පණිවුඩය***

මූත්‍ර පීඩන අස්ථිරතාවය සාමාන්‍ය හා ප්‍රතිකාර කළ හැකි තත්ත්වයකි.

HIFU, RF, PRP, CO₂ ලේසර්, EMS Chair වැනි ආසාදන රහිත ප්‍රතිකාර මගින් මූත්‍රාස්ථිරතාවය, ආරම්භක ආරෝග්‍යය සහ විශ්වාසය නැවත ලබා ගත හැක.
ඉක්මන්, අවදානම් අඩු, සහ නැවත වැඩට/දිනපතා කටයුතු වලට යාම පහසුය.

****ඔබට ගැළපෙන වඩාත් සුදුසු ප්‍රතිකාරය තෝරා ගැනීමට නියමිත වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනිවාර්යයි.

ප්‍රතිකාර සැලැස්ම
1.Assessment: වෛද්‍යවරයා ඔබේ ඉතිහාසය සහ පෘෂ්ඨ තත්ත්වය පරීක්ෂා කරයි.
2 Treatment Plan: ප්‍රතිඵල වැඩි කිරීමට බොහෝවිට ප්‍රතිකාර කිහිපයක් එකට යොදයි.
3Results (ප්‍රතිඵල): සම්පූර්ණ ප්‍රතිඵල දක්නට සති කිහිපයකින් මස කිහිපයක දක්වා ගතවිය හැක.
4.Maintenance: අවුරුද්දකට 6–12 මසකට පසු නවීන සැසි යොදිය හැක.

දැන් අතුරුගිරිය ClearSKIN ක්ලිනික් මගින් ඉහහ සියලුම ප්‍රත්කර සුදුසුකම් ලත් වෛද්‍යවයකු මගින් දැරිය හැකි මිලකට දැන් සිදුකළ හැකිය

Apoinmemt for Consultation
Call නිසංසලා -707321411

Location - https://maps.app.goo.gl/zjMr4dd4xJ7AtqxV9

FB page - https://www.facebook.com/share/19YYgpdgJv

Join WhatsApp group
https://chat.whatsapp.com/L2FTSjMtgViIjm23OVvMS2?mode=ac_t






Address

Highleval Road , Galagedara Junction , Meepe
Padukka
10500

Opening Hours

Monday 17:00 - 21:29
Tuesday 17:00 - 21:30
Wednesday 17:00 - 21:30
Thursday 17:00 - 21:30
Friday 05:00 - 21:30
Saturday 17:00 - 21:30
Sunday 17:00 - 21:30

Telephone

+94773321411

Alerts

Be the first to know and let us send you an email when Meepe Medi Clinic and cosmetic treatment Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Meepe Medi Clinic and cosmetic treatment Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category