12/11/2025
මෙම මස 19 වනදා සිට, සෑම බදාදා දිනකම සවස 6.00ට හෝමාගම මුලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මනිවන්නන් මහතා පාදුක්ක ජීවක රෝහලේදී ඔබට හමුවිය හැක. වේලාව වෙන්කර ගැනීමට අමතන්න
📞 011 2 859 157 / 077 748 5809
ඔබට ඉතා කාර්යක්ෂම සේවාවක් ලබාදීම, බෙහෙත් වට්ටෝරු පිලිබඳ විස්තර සහ අනෙකුත් සේවාවන් පිළිබද ඉක්මනින් විස්තර ලබාගැනීමට... 💬 WhatsApp – 076 793 8985 හරහා කෙටි පණිවිඩයක් යොමුකරන්න