Dr. Kumarathunga Health Care Center - Padukka

Dr. Kumarathunga Health Care Center - Padukka Kumarathunga Health Care Center (PVT) Ltd.
16/1, Pattini Road, Padukka
Contact - 0718038780

04/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

04/12/2025

ගංවතුර සමග පැතිරෙන 🌧️🌊
ලෙප්ටොස්පයිරෝසිස් - මී උණ 🐁
හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැක

අපි නිතරතුරුව ඔබ සමගයි !
30/11/2025

අපි නිතරතුරුව ඔබ සමගයි !

03/08/2025
10/07/2025

බෙල්ලේ සිදුවන සම කළු පැහැගැන්වීම ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධතාවයේ ලක්ෂණයක් විය හැක. Acanthosis nigricans (ඇකන්තෝසිස් නිග්‍රිකන්ස්) ලෙස හඳුන්වන මෙම ලක්ෂණය දියවැඩියා තත්ත්වයක් වර්ධනය වීමේ මූලික ලක්ෂණයක් විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

Happy wesak 🎆
18/05/2025

Happy wesak 🎆

Wishing you a joyful and prosperous Sinhala & Tamil New Year! සුභ අලුත් අවුරුද්දක් වේවා  2025.04.16
06/05/2025

Wishing you a joyful and prosperous Sinhala & Tamil New Year! සුභ අලුත් අවුරුද්දක් වේවා 2025.04.16

25/04/2025

දළදා වන්දනාවට එන බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා කරන දැනුවත් කිරීමක්

16/04/2025
ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යයමත් හා නීරෝගීමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා..!May you all have a peaceful, ha...
13/04/2025

ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යයමත් හා නීරෝගීමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා..!
May you all have a peaceful, happy, prosperous and healthy Sinhala and Hindu New Year..!

Address

16/1, Paththini Road
Padukka

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

0718038780

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Kumarathunga Health Care Center - Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Kumarathunga Health Care Center - Padukka:

Share